Sansaare saha karumeමම දන්නා පවුලකට ලොකු පොල් වත්තක් තිබුණා, ඒක පරම්පරාවෙන් ආපු එකක්. ඒ පොල් වත්ත ලෑන්ඩ් සේල් කාරයෙකුට දීල ලැබුන සල්ලි වලින් පවුලේ කොල්ලයි + කෙල්ලයි ඕස්ට්‍රේලියා යැව්වා ඉගෙන ගන්න. පොල් වත්තෙන් ලැබුන ශුද්ද අදායම මාසේකට ලක්ශ 2 පැන්නා අපරාදේ කියල දැන් උන් හුල්ලනවා. ලස්සනම වැඩේ කියන්නේ ඒ පොල් වත්තට යාබද පොල් වත්තේ අයිතිකාරයත් මෝස්තරේට වගේ අර ලෑන්ඩ් සේල් කාරයාටම උගේ වත්තත් විකුණලා. උ වතු දෙකම එකතු කරලා බිම් කට්ටි කඩල විකුණලා දැම්ම සුටුස් ගාල. දැන් කට්ටියම ඕස්ට්‍රේලියා ඇපල් කනවා අඩ අඩ.
ලංකාවේ කඩල කවුපි වගේ ධාන්‍ය වල මිල දන් නෑ, මිල අඩුනම් හොදට කුඩුකර හලාගත් ධාන්‍ය පිටි මේස හැන්දක් හොද්දට දාන්න. පොල් කිරි වලට ආදේශකයක් වගේම තෙල් නැති නිසා ඇගටත් හොදයි
40 ta koheda bn pol tiyenne ?? avot gedi 100 ta vadiya ganna puluwanda ?
ඔය විදියට තව තව ජාති දාන්න පුළුවන් බන්. ලිපේ අළු ටිකක්, බිත්තර කටු ටිකක් ....etc.
ඔයා කියන ධාන්‍ය වල ප්‍රධාන සංඝටකය Carbohydrate (20-25 % බර අනුව). පොල් කිරිවල ඒක 2-5%.
අනික පොල් කිරිවල Total Fat =20 -25 %. ධාන්‍ය වල එක 1- 4%. ඔය කිව්වේ සංගටක දෙකක් ගැන විතරයි. අනිත් ඒවත් බැලුවොත් වෙනස විශාලයි.


හුටා ! ආදේශකයක් කියන වචනේ ගැලපෙන් නෑ...පොල් ගෙඩිය පිටින් කෙඳි එක්කද බන් ඔහෙත් විකුනන්නේකියලා වැඩක් නැහැ බන් පොල් ගෙඩියක් $3.99... රුපියල් 580.00 වගේ

කියලා වැඩක් නැහැ බන් පොල් ගෙඩියක් $3.99... රුපියල් 580.00 වගේ
පොල් ගෙඩිය පිටින් කෙඳි එක්කද බන් ඔහෙත් විකුනන්නේ![]()


පොල් ගෙඩිය පිටින් කෙඳි එක්කද බන් ඔහෙත් විකුනන්නේ![]()
නෑ බන් මම ඇහුවෙ ඔහේ හැම එකම පැකට් කරලා මොකක් හරි ගැජමැටික් එකක් කරලනේ විකුනන්නේ. මෙහෙ වගේ කට්ට පිටින් පොල් තියෙයි කියල හිතුවේ නෑ.ලෙලි ගහලා මුඩ්ඩ ගලවලා![]()