පොල් ගෙඩියක් කීයද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ බන් මම ඇහුවෙ ඔහේ හැම එකම පැකට් කරලා මොකක් හරි ගැජමැටික් එකක් කරලනේ විකුනන්නේ. මෙහෙ වගේ කට්ට පිටින් පොල් තියෙයි කියල හිතුවේ නෑ.

    කට්ට පිටින් තියෙනවා බන් හැම තැනම නැහැ
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    yakoo thamunge idame pol gas 5-6 wawapiyaw danwath. thawa awurudu 10 withara yaddi 500 withara wei pol gediyak
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    yakoo thamunge idame pol gas 5-6 wawapiyaw danwath. thawa awurudu 10 withara yaddi 500 withara wei pol gediyak

    10PP හෝ ඉඩ අඩු තියෙන එකෙක්ටවත් වවන්න බැහැ..අල්ලපු ගෙදරට ගෙඩි වැටෙනවා කියලා යුද්දේ :baffled:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    UNP පොන්නයෝ සහ චන්දෙ දීපු කාලකන්නි වේසිගෙ පුතාලට ඔය මිනිස්සු පොල් බිඳින බිඳින වාරයක් පාසා සාප වේවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර බ්ලෙන්ඩර් එකක් තියෙනව නං කිරි ගන්න කලින් පොල් ඒකට දාල අඹරල ගත්තනං වැඩියෙන් කිරි ගන්න පුළුවන්. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP පොන්නයෝ සහ චන්දෙ දීපු කාලකන්නි වේසිගෙ පුතාලට ඔය මිනිස්සු පොල් බිඳින බිඳින වාරයක් පාසා සාප වේවා

    යකෝ බුලත් කොලේට කෙලපු එවුන්ටත් සාප වෙනවනේ ....:dull::dull: ( ආණ්ඩුවේ 50 ක් විතර ඉන්නවා බුලත් කොලෙන් ගිය එවුන් )....එඩිට් කරපන් ආණ්ඩුවේ UNP පාර්ශවයට කියලා :P:P:P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    10PP හෝ ඉඩ අඩු තියෙන එකෙක්ටවත් වවන්න බැහැ..අල්ලපු ගෙදරට ගෙඩි වැටෙනවා කියලා යුද්දේ :baffled:

    me ganan hatiyata allapu watthe gahkin hari kamak neha pol wetenawanam :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    80/= 85/= 90/=
    80/= ට තියන ඒව වෘශණ කෝෂයක් විතර ඇති. බෑග් ඕන නැහැ ජොකෙක් ගෙනිච්චම බය නැතුව දෙකක් දාල එල්ලගෙන එන්න පුලුවන්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    80/= 85/= 90/=
    80/= ට තියන ඒව වෘශණ කෝෂයක් විතර ඇති. බෑග් ඕන නැහැ ජොකෙක් ගෙනිච්චම බය නැතුව දෙකක් දාල එල්ලගෙන එන්න පුලුවන්.

    eyaa yako umba pol jokageda daan enne
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෙදර බ්ලෙන්ඩර් එකක් තියෙනව නං කිරි ගන්න කලින් පොල් ඒකට දාල අඹරල ගත්තනං වැඩියෙන් කිරි ගන්න පුළුවන්. :yes:

    අපි මිරිකන ගෙඩිවල කිරි කොයින්ද ආයිබොවං