පොල් ගෙඩි ද ලාභ පොල් කිරිද ලාභ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇට වර්ග අල වර්ග කුඩුකරලා පොල්කිරි වගේ එකක් හදාගන්න බැරිද?
    අපිනං ගොඩක්ම එළකිරි වලින් කෑම හදන්නේ. කිරිබතක් එහෙම හදන්න සෙට්වුනොත් පොල්කිරි ටින් තියං ඉන්නවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,830
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොල් කිරි ලික්විඩ් වලටත් ගම් එකක් දානවා කියලා මගේ නෑදෑයෙක් කිව්වා. පොර කුරුනෑගල පොල් කිරි පැකට් කරන ෆැක්ටරි එකක වැඩ
    පස්සේ හොයල බලපුවම ඒ ජාතියේ පැකට් වල ins numbar එකෙන් තිබ්බා
    මම නම් දැකල නැහැ, එත් එයා කියපු විදිහට අර ජෑම්, සෝස් හොදට උකු වෙන්නේ එකෙන්.... පොල් කිරිත් උකු වෙන්නේ එකෙන්...
    කොහොමත් පොල් වලට වඩා, පැකට් කරපුවා හොද වත් ලාබ වත් වෙන්න විදිහක් නැහැ නේ.....
    ෆැක්ටරි එකක් රන් කරලා, මිනිස්සු ගොඩකට පඩි නාඩි දීලා, එකේ ලාබෙකුත් තියාගෙන විකුනනකොට

    පාර දිගට හැමතැනම පොල් විකුනන්න තියනවා. (කහ වගේ නෙමෙයි.) හැම තැනම ගොඩවල්. එත් පට්ට ගණන්. මිනිස්සු ගණන් උස්සගෙන දගලනවා, එතරම් විකිනේන්නෙත් නැහැ ගණන් නිසා මිනිස්සු වැඩිය ගන්නෙත් නැහැ.. නැතිව පොල් නැතිව ගණන් ගිහින් නෙමේ. මීගමු පාරේ තත්වය, පේන විදිහට.....
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    එතකොට පොල් පිටි පැකට් එකට මොනවද දාන්නේ?

    මම කිව්වෙ CMP (Coconut Milk Powder) ගැන තමයි ....

    පොල් කිරි (Liquid form) එකෙන් ගන්නකොට වැඩිය additives දාන්නෙ නෑ... එක එක ෆැට් වලට එනවා... 6%, 8% ,12% වගේ....

    ඔවා Tetra pack වල පැක් කරන්නෙ UHT technology එකට....
     
    • Wow
    Reactions: Heshan Daminda

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පොල් කිරි පැකට් එකද එන්නේ නැත්තන් පිටි පැකට් එකක්ද එන්නේ කියහන්.

    pol kiri powder ekak widihata karala enne. liquid form ekenuth enawa.
    IMG_20201122_172042 (Small).jpg

    meka liquid.anika milk powder wage enne
     
    Last edited:

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    පොල් කිරි ලික්විඩ් වලටත් ගම් එකක් දානවා කියලා මගේ නෑදෑයෙක් කිව්වා. පොර කුරුනෑගල පොල් කිරි පැකට් කරන ෆැක්ටරි එකක වැඩ
    පස්සේ හොයල බලපුවම ඒ ජාතියේ පැකට් වල ins numbar එකෙන් තිබ්බා
    මම නම් දැකල නැහැ, එත් එයා කියපු විදිහට අර ජෑම්, සෝස් හොදට උකු වෙන්නේ එකෙන්.... පොල් කිරිත් උකු වෙන්නේ එකෙන්...
    කොහොමත් පොල් වලට වඩා, පැකට් කරපුවා හොද වත් ලාබ වත් වෙන්න විදිහක් නැහැ නේ.....
    ෆැක්ටරි එකක් රන් කරලා, එකේ ලාබෙකුත් තියාගෙන විකුනනකොට

    පාර දිගට හැමතැනම පොල් විකුනන්න තියනවා. (කහ වගේ නෙමෙයි.) හැම තැනම ගොඩවල්. එත් පට්ට ගණන්. මිනිස්සු ගණන් උස්සගෙන දගලනවා, එතරම් විකිනේන්නෙත් නැහැ ගණන් නිසා මිනිස්සු වැඩිය ගන්නෙත් නැහැ.. නැතිව පොල් නැතිව ගණන් ගිහින් නෙමේ. මීගමු පාරේ තත්වය, පේන විදිහට.....

    Guar gum කියන එවා තමයි දාන්නේ ... මට මතක තරමින් එකෙන් තමයි උකු ගතිය ගන්නේ.....
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    දැනට මේවා තමයි මාකට් එකෙ තියෙන brands....
    Coconut milk powder

    1. Nestle - Maggi
    2. Renuka
    3. NMK - Marina
    4. Colo - Munchee de coco..

    Coconut milk

    1. Renuka
    2. NMK - Marina
    3. Colo - Munchee de coco
    4. CBL - Sera
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මම ගන්නවා ඔර්ගනින් කොකොනට් මිල්ක් ටින් මචන්.... ඒවා එනවා සීලෝන් කොකොනට් / එහෙම නැත්තම් මිරකල් කොකොනට් කියලා... උන් නම් යුරෝප් එක්ස්පෝර්ට් කරන නිසා යු එස් ඩී එ රෙගිස්ටෙර් වෙලා තියෙන්නේ....

    පොල්ගෙඩි ගාන්න ඔව්වා වෙලාවක් නැති නිසා ...පව්ඩර් ජරාවල් වලට එක එක ජරාව දාන නිසා..පියූ කියලා හිතන් ඒක ගන්නවා..අහ් සියරා ..සීබිඑල් උබ දාපු එවත් යූස් කරනවා..එවා ඔර්ගනික් නැති නිසා අරකම ගන්න ට්‍ර්‍ය් කරනවා...පොඩි ගානේ වෙනසක් ඇති..

    හැබැය් මේවටත් වස විස දානවානම් ලොවෙත් කන් නෑ.... :(

    Irhm30b.png
     
    Last edited:

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    මම ගන්නවා ඔර්ගනින් කොකොනට් මිල්ක් ටින් මචන්.... ඒවා එනවා සීලෝන් කොකොනට් / එහෙම නැත්තම් මිරකල් කොකොනට් කියලා... උන් නම් යුරෝප් එක්ස්පෝර්ට් කරන නිසා යු එස් ඩී එ රෙගිස්ටෙර් වෙලා තියෙන්නේ....

    පොල්ගෙඩි ගාන්න ඔව්වා වෙලාවක් නැති නිසා ...පව්ඩර් ජරාවල් වලට එක එක ජරාව දාන නිසා..පියූ කියලා හිතන් ඒක ගන්නවා..අහ් සියරා ..සීබිඑල් උබ දාපු එවත් යූස් කරනවා..එවා ඔර්ගනික් නැති නිසා අරකම ගන්න ට්‍ර්‍ය් කරනවා...පොඩි ගානේ වෙනසක් ඇති..

    හැබැය් මේවටත් වස විස දානවානම් ලොවෙත් කන් නෑ.... :(

    milk.jpg

    ඔය මම දාපු ඔක්කොම europe export karana aya tamai ... මම දන්න තරමින් ලොකුම එක්ස්පෝට් ක්ම්පනි එක තමයි Silvermil group eka...

    Organic eka ganna puluwan nam hodai... export කරද්දි නම් ඔගනික් එවා තමයි යවන්නෙ.... මොකද Organic transaction certiticate eka බලනවා....

    ලොක්ල් මාක්ට් දානකොට ඔගනික් කිය්ලා ගහුවට , කොන්වෙන්ශනල් එවත් දෙනවා ඇති.... ලන්කාවෙ වැඩ එහෙමනෙ.....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔය මම දාපු ඔක්කොම europe export karana aya tamai ... මම දන්න තරමින් ලොකුම එක්ස්පෝට් ක්ම්පනි එක තමයි Silvermil group eka...

    Organic eka ganna puluwan nam hodai... export කරද්දි නම් ඔගනික් එවා තමයි යවන්නෙ.... මොකද Organic transaction certiticate eka බලනවා....

    ලොක්ල් මාක්ට් දානකොට ඔගනික් කිය්ලා ගහුවට , කොන්වෙන්ශනල් එවත් දෙනවා ඇති.... ලන්කාවෙ වැඩ එහෙමනෙ.....

    හරි ,...ඒ කියන්නේ මචන් ඔර්ගනික් එක සුවර් නෙ ? ඒකට පිටි එකට වගේ මුකුත් දාන් නැ නේ?? හොදක් කරන්න ගිහින් ඉල්ලන් කැමක් ද දන් නැ නේ ...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,830
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    pol kiri powder ekak widihata karala enne. liquid form ekenuth enawa.
    View attachment 103440

    meka liquid.anika milk powder wage enne

    ඇත්තම කිව්වොත් අපේ ගෙදරත් ඉස්සර ගත්තේ පිටි කල පොල් කිරි. ලේසි නිසා. රේණුකා බ්‍රෑන්ඩ් එක තමා එකේ වෙනස් රස අඩුම නැචුරල් රසට කිට්ටුම හම්බුනේ. මැගී, සිල්වර් මිල් වගේ ඒවා කර රසයි. කට හාරනවා.
    පස්සේ ඒවායේ ජරාව කියලා දන ගන්නකොට මාරු උනා දියර පොල් කිරි පැකට් වලට.... ගත්තේ සේරා හෝ සිල්වර් මිල් තමා. එකෙත් හේතුව උනේ වෙනස් රස, කර රස, අඩුම නැචුරල් රසට කිට්ටුම හම්බුනේ මේක. කිරිබත් එහෙම හදනවා නම් රේණුකා ටින් කල කිරිත් ගත්තා.... අනික අහවල් ජාතියේ අයගේ බ්‍රෑන්ඩ් ගන්නේ නැතිම උනොත් කියන ලෙඩෙත් තියනවා. අරු (මගේ relation) හම්බුනාට පස්සේ කියපු ගම් කතාව හොයලා බැලුවම ඇත්ත කියලා තේරුණාම ගත්තා පොල් ගාන මැෂිමක්. සතියකට දෙකකකට එක පාර පොල් ගෙඩි ලොකු ප්‍රමාණයක් ගාලා. කිරි හදල ෆ්‍රිජ් එකට දාලා දැන් පාවිච්චි කරනවා.... හදිස්සියට ගන්න ඔය මොනා හරි ටින් 1-2ක් ගෙදර තියාගන්නවා. එත් මාසෙට එකක් වත් ඒවා ගන්නේ නැති තරම්
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    හරි ,...ඒ කියන්නේ මචන් ඔර්ගනික් එක සුවර් නෙ ? ඒකට පිටි එකට වගේ මුකුත් දාන් නැ නේ?? හොදක් කරන්න ගිහින් ඉල්ලන් කැමක් ද දන් නැ නේ ...

    ඔගනික් එක ගන්න පුලුවන්නම් හොදය් ... එක එක එවා දානවා තමයි.... කම්ප්නි එකෙන් එකට දාන එවා වෙනස් ඇති...

    නිකන් එකට Guar gum දාන්නේ , ඔගනික් එකට Organic guar gum danne... ඒ වගෙ තමයි මචන්...

    Xanthum gum කියන එකත් දාන අය ඉන්නවා .... ඒක ඔගනික් උනත්, නන් ඔගනික් උනත් එකයි....
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඇත්තම කිව්වොත් අපේ ගෙදරත් ඉස්සර ගත්තේ පිටි කල පොල් කිරි. ලේසි නිසා. රේණුකා බ්‍රෑන්ඩ් එක තමා එකේ වෙනස් රස අඩුම නැචුරල් රසට කිට්ටුම හම්බුනේ. මැගී, සිල්වර් මිල් වගේ ඒවා කර රසයි. කට හාරනවා.
    පස්සේ ඒවායේ ජරාව කියලා දන ගන්නකොට මාරු උනා දියර පොල් කිරි පැකට් වලට.... ගත්තේ සේරා හෝ සිල්වර් මිල් තමා. එකෙත් හේතුව උනේ වෙනස් රස, කර රස, අඩුම නැචුරල් රසට කිට්ටුම හම්බුනේ මේක. කිරිබත් එහෙම හදනවා නම් රේණුකා ටින් කල කිරිත් ගත්තා.... අනික අහවල් ජාතියේ අයගේ බ්‍රෑන්ඩ් ගන්නේ නැතිම උනොත් කියන ලෙඩෙත් තියනවා. අරු (මගේ relation) හම්බුනාට පස්සේ කියපු ගම් කතාව හොයලා බැලුවම ඇත්ත කියලා තේරුණාම ගත්තා පොල් ගාන මැෂිමක්. සතියකට දෙකකකට එක පාර පොල් ගෙඩි ලොකු ප්‍රමාණයක් ගාලා. කිරි හදල ෆ්‍රිජ් එකට දාලා දැන් පාවිච්චි කරනවා.... හදිස්සියට ගන්න ඔය මොනා හරි ටින් 1-2ක් ගෙදර තියාගන්නවා. එත් මාසෙට එකක් වත් ඒවා ගන්නේ නැති තරම්

    සතියක් දෙකක් තිබ්බම නරක් වෙන්නේ නැද්ද මචන් ?
     
    • Like
    Reactions: wqe123

    පිටි කල පොල්කිරි ලන්කාවෙ තියෙන හොදම එක රේණුකා එක තමයි.... (මගේ පරන කොම්පැනිය)..

    Maggiee -Nestle එක ඉක්මනට දිය වෙනවා....
     
    • Like
    Reactions: wqe123

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    පොල් කිරි ලික්විඩ් වලටත් ගම් එකක් දානවා කියලා මගේ නෑදෑයෙක් කිව්වා. පොර කුරුනෑගල පොල් කිරි පැකට් කරන ෆැක්ටරි එකක වැඩ
    පස්සේ හොයල බලපුවම ඒ ජාතියේ පැකට් වල ins numbar එකෙන් තිබ්බා
    මම නම් දැකල නැහැ, එත් එයා කියපු විදිහට අර ජෑම්, සෝස් හොදට උකු වෙන්නේ එකෙන්.... පොල් කිරිත් උකු වෙන්නේ එකෙන්...
    කොහොමත් පොල් වලට වඩා, පැකට් කරපුවා හොද වත් ලාබ වත් වෙන්න විදිහක් නැහැ නේ.....
    ෆැක්ටරි එකක් රන් කරලා, මිනිස්සු ගොඩකට පඩි නාඩි දීලා, එකේ ලාබෙකුත් තියාගෙන විකුනනකොට

    පාර දිගට හැමතැනම පොල් විකුනන්න තියනවා. (කහ වගේ නෙමෙයි.) හැම තැනම ගොඩවල්. එත් පට්ට ගණන්. මිනිස්සු ගණන් උස්සගෙන දගලනවා, එතරම් විකිනේන්නෙත් නැහැ ගණන් නිසා මිනිස්සු වැඩිය ගන්නෙත් නැහැ.. නැතිව පොල් නැතිව ගණන් ගිහින් නෙමේ. මීගමු පාරේ තත්වය, පේන විදිහට.....
    Xanthan gum ban
     
    • Like
    Reactions: wqe123

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    පොල් කිරි පිටි පැකට් එක නම් බොරුවක් , පොල් කිරිනෙවේ තියෙන්නේ.. :baffled:
    දියර පොල් කිරි පැක් තියෙනවා ඒවා නම් උකුවට තියෙනවා..මම එක පාරක් අරන් බැලුවා හොදටම හොදයි..:love2:
     
    • Wow
    Reactions: Heshan Daminda