පොල් ප්‍රශ්නේ ඉවරයි.. ජනපති කන පැලෙන්න දෙසයි

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,134
    9,951
    113
    එක තැනක නෑ
    ගෝටා ගේ කාලේ මම මේ වගේ ඒවා දැම්මම ඉරෝසන්ට තමයි ඔහොම හිතුනේ .
    දැන් උබලට! ඒ කාලේ ඒවාට හිනා වෙචච සමහර උන්ට අද හෙනට අවුල් යනවා .
    මම නෙවෙයි වෙනස් වෙලා තියෙනේ.. උබල පක්ෂ වල ට චරිත වලට ඇලිල . ඉතින් මොකක් හරි කියනව දැක්ක ගමන් අවුල් යනවා . :rofl:
    Redi nathuwa ponilata yana eka kiyanawa anith un paksha walata alilalu :lol: joke section eke dapu eka hodai.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    Redi nathuwa ponilata yana eka kiyanawa anith un paksha walata alilalu :lol: joke section eke dapu eka hodai.
    කොහෙද බන් පොනිල ට හොද කියලා කඩේ ගිහින් තියෙන්නේ . ඌ හිටියත් එකයි ඌ ට බැන්න කියලා මම රිද්දගෙන අනිත් උන්ට බැනගෙන කුණුහරප කියාගෙන ගිහින් නෑ ... :rofl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,134
    9,951
    113
    එක තැනක නෑ
    කොහෙද බන් පොනිල ට හොද කියලා කඩේ ගිහින් තියෙන්නේ . ඌ හිටියත් එකයි ඌ ට බැන්න කියලා මම රිද්දගෙන අනිත් උන්ට බැනගෙන කුණුහරප කියාගෙන ගිහින් නෑ ... :rofl:
    Ai ube fake ekakata mama bannada? Ridunada ekata? :sorry:
     
    • Like
    Reactions: Xi Jinping

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගෝටා ගේ කාලේ මම මේ වගේ ඒවා දැම්මම ඉරෝසන්ට තමයි ඔහොම හිතුනේ .
    දැන් උබලට! ඒ කාලේ ඒවාට හිනා වෙචච සමහර උන්ට අද හෙනට අවුල් යනවා .
    මම නෙවෙයි වෙනස් වෙලා තියෙනේ.. උබල පක්ෂ වල ට චරිත වලට ඇලිල . ඉතින් මොකක් හරි කියනව දැක්ක ගමන් අවුල් යනවා . :rofl:
    හරි බං අපි පක්ශ වලට ඇලිලා ඔයා වගේ අපක්ශපාතී නෑ. ඔයා තමා මේ ලෝකෙ අපක්ශපාතීම පොර.

    thank-you-rajinikanth.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    හරි බං අපි පක්ශ වලට ඇලිලා ඔයා වගේ අපක්ශපාතී නෑ. ඔයා තමා මේ ලෝකෙ අපක්ශපාතීම පොර.

    thank-you-rajinikanth.gif
    කවුද කිව්වෙ අපක්ෂපාති කියලා?
    උබල වගේ දේසපාලුවෙක්ට මොනවහරි කිව්වම ඒකට රිද්දගෙන කුනුහරප කියාගෙන, පස්සෙන් එල්ලි එල්ලි යන්නේ නෑ මොක්කුද වගේ.. :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කවුද කිව්වෙ අපක්ෂපාති කියලා?
    උබල වගේ දේසපාලුවෙක්ට මොනවහරි කිව්වම ඒකට රිද්දගෙන කුනුහරප කියාගෙන, පස්සෙන් එල්ලි එල්ලි යන්නේ නෑ මොක්කුද වගේ.. :lol:
    රනිල්ගෙ ගල් කොල්ලට රිදිලා. තව හෑලි දාපන් මෙහ් වගේ ඉතුරු අවුරුදු 4ටම :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හොද වෙලාවට වත්තේ පොල් ගස් තුනක් තියෙන්නෙ