පොල් වගාව ගැන විස්තර එකතුවක්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
හාපෝ නොදෝමකින් පව්කාර මිනිස්සු :angry: පොල් ගෙඩියක් ඔලුවට වැටිලා තට්ටේ පැලිලා මැරෙන්නේ දවසක


ඇයි බන් මම හොදක්නෙ කරන්න හැදුවෙ ආත්මෙ මාරු කර ගන්න උදව්වක් දීල...මිනිස් ආත්මයක් ලබා ගන්න පුංචි තල්ලුවක් දෙන්න හැදුවෙ :rofl:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පොල් බිස්නස් එක කරනවද උබ...කොහොමද අක්කරේකින් කීයක් වගේ ලාබද, මාස දෙකෙන් දෙකට නේද කඩන්නෙ..
    මම කරන්නේ නෑ...
    පොල් අක්කරයකින් 3000 3500 ක් කඩන්න පුලුවන් වෙන්න ඕන උනට දැන් 2000 2500 ලු කැඩෙන්නේ.
    මාස දෙකෙන් දෙකට කඩන්නේ..
    ලොකු වතු වල තමා 3500
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම කරන්නේ නෑ...
    පොල් අක්කරයකින් 3000 3500 ක් කඩන්න පුලුවන් වෙන්න ඕන උනට දැන් 2000 2500 ලු කැඩෙන්නේ.
    මාස දෙකෙන් දෙකට කඩන්නේ..
    ලොකු වතු වල තමා 3500


    මොකද්ද ඔය ලොකු වතු පොඩි වතු කියන්නෙ...අක්කරයක් කියන්නෙ පර්චස් 160 නෙ? සෝ කැඩෙන ගාන වෙනස් වෙන්නෙ පෝර අනන්මනන් සාත්තුව එක්ක නේද, වියදම කොහොමද බන් අක්කරේකට අව්රුද්දටම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි බන් මම හොදක්නෙ කරන්න හැදුවෙ ආත්මෙ මාරු කර ගන්න උදව්වක් දීල...මිනිස් ආත්මයක් ලබා ගන්න පුංචි තල්ලුවක් දෙන්න හැදුවෙ :rofl:
    හපොයි මේ කටුසු ආත්මේ දාහෙන් සම්පතයි :D මටනං එපා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,839
    113
    අදාල නෑනේ
    Mama hoyala kiyannam

    ela :cool:

    Masa 6 peedenna ewa..yako kesel hadennath masa 8 withara yanawa. Lankawe climate ekata godak galapenne usa usa..tall and tall kiyana eka..awrudu 5 peedenawa..niyagenta oroththu denawa anek ewata wada.. awrudu 60 wenakan paladawa gannath puluwan.. pala ona tharam thiyanawa..

    masa 6n newei avurudu deken peedena pol jathiyak thiyenawa neda. athin kadanna puluwannam lesi ne ban :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකද්ද ඔය ලොකු වතු පොඩි වතු කියන්නෙ...අක්කරයක් කියන්නෙ පර්චස් 160 නෙ? සෝ කැඩෙන ගාන වෙනස් වෙන්නෙ පෝර අනන්මනන් සාත්තුව එක්ක නේද, වියදම කොහොමද බන් අක්කරේකට අව්රුද්දටම


    ඔව්. අක්කරේකට පර්චස් 160යි.

    ලොකු පොල්වතු කිව්වේ අක්කර ගානක් පොල් වවපු ඉඩම්. ඔය පොල් වතු සමාගම් හැන්ඩ්ල් කරන ඒවා එහෙම හරියටම සාත්තු කරන වෙලාවට අස්වැන්න නෙලන හරියට මැනේජ් කරන අයනේ... එයාලගේ ඵලදාව වැඩියි... අනික අක්කර ගානක් එකම වගාව උනාම ඒවායේ ඵලදාව වැඩියි...
    මගේ යාකුවෙක්ගේ පොල් ඉඩම අක්කර 4යි. මාස දෙකෙන් පොල් කඩාගන්න වත් බැරිවෙනවා මිනිස්සු නැතුව...

    එයාට පොල් 2500 යි මුරයකට කඩන්න පුලුවන් උපරිම.. අල්ලපු වත්ත වැවිලි සමාගමක. උන් 3250 න් එහා කඩනව මාස දෙකෙන් දෙකට...
    සාත්තුව තමා...

    වියදම හදනවද මන්ද ඌ