පොල් බිස්නස් එක කරනවද උබ...කොහොමද අක්කරේකින් කීයක් වගේ ලාබද, මාස දෙකෙන් දෙකට නේද කඩන්නෙ..
හාපෝ නොදෝමකින් පව්කාර මිනිස්සුපොල් ගෙඩියක් ඔලුවට වැටිලා තට්ටේ පැලිලා මැරෙන්නේ දවසක

මම කරන්නේ නෑ...
පොල් බිස්නස් එක කරනවද උබ...කොහොමද අක්කරේකින් කීයක් වගේ ලාබද, මාස දෙකෙන් දෙකට නේද කඩන්නෙ..
මම කරන්නේ නෑ...
පොල් අක්කරයකින් 3000 3500 ක් කඩන්න පුලුවන් වෙන්න ඕන උනට දැන් 2000 2500 ලු කැඩෙන්නේ.
මාස දෙකෙන් දෙකට කඩන්නේ..
ලොකු වතු වල තමා 3500
හපොයි මේ කටුසු ආත්මේ දාහෙන් සම්පතයි
ඇයි බන් මම හොදක්නෙ කරන්න හැදුවෙ ආත්මෙ මාරු කර ගන්න උදව්වක් දීල...මිනිස් ආත්මයක් ලබා ගන්න පුංචි තල්ලුවක් දෙන්න හැදුවෙ
මටනං එපා Mama hoyala kiyannam

Masa 6 peedenna ewa..yako kesel hadennath masa 8 withara yanawa. Lankawe climate ekata godak galapenne usa usa..tall and tall kiyana eka..awrudu 5 peedenawa..niyagenta oroththu denawa anek ewata wada.. awrudu 60 wenakan paladawa gannath puluwan.. pala ona tharam thiyanawa..

මොකද්ද ඔය ලොකු වතු පොඩි වතු කියන්නෙ...අක්කරයක් කියන්නෙ පර්චස් 160 නෙ? සෝ කැඩෙන ගාන වෙනස් වෙන්නෙ පෝර අනන්මනන් සාත්තුව එක්ක නේද, වියදම කොහොමද බන් අක්කරේකට අව්රුද්දටම
ela
masa 6n newei avurudu deken peedena pol jathiyak thiyenawa neda. athin kadanna puluwannam lesi ne ban![]()