පොල්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෙඩියක් 110යි
    කීයද උබලෑ පැතිවල
    ගෙඩි මනින ගැසට් එක අකුලව්වද
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉඩමටම තියෙන්නේ එක ගහයි... දවස් දෙකකට කලින් කැඩුවා ගෙඩි 23 ක් තිබ්බා... කඩපු එකාට දෙකක් දුන්නා... ගෙඩි 21 තියෙනවා.... ;)
     
    • Like
    Reactions: Mohowk

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,042
    20,618
    113
    හස්තිශෛලපුර
    ඉඩමටම තියෙන්නේ එක ගහයි... දවස් දෙකකට කලින් කැඩුවා ගෙඩි 23 ක් තිබ්බා... කඩපු එකාට දෙකක් දුන්නා... ගෙඩි 21 තියෙනවා.... ;)

    උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?
     
    • Haha
    Reactions: hasithayad

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,969
    8,791
    113
    Cenon
    cenon.com
    කුරුණෑගල යාළුවෙක් ඉන්නවා පොල් වත්තක් කරන ඌ කියනවා 2016 පායපු නිසාලු මේ පොලිය ඇති වෙන්නේ.
     
    • Haha
    Reactions: Mohowk

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කුරුණෑගල යාළුවෙක් ඉන්නවා පොල් වත්තක් කරන ඌ කියනවා 2016 පායපු නිසාලු මේ පොලිය ඇති වෙන්නේ.
    2016 ? E kohomada bn? Me 2021 ne
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කුරුණෑගල යාළුවෙක් ඉන්නවා පොල් වත්තක් කරන ඌ කියනවා 2016 පායපු නිසාලු මේ පොලිය ඇති වෙන්නේ.
    2016
    ඌ දාර බයියෙක්
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කීල්ස් එකේ නං මූව එක්කන් ගියාම පුක පලලා 80ට පොල් දෙනවලු නේද @erozan උට්ටෝ :lol: