පොලිටනල් එකේ ඕකිඩ් වවන දිරිය දියනිය
මචන් මේ ඉරෝශා ලක්මාලි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වවන්න අමාරු උනත් මෙයා සුපිරි විදියට මහාපරිමානෙන් පොලිටනල් එකේ ඕකිඩ් වවනවා. ජොබ් එකක් අවශ්‍ය නෑ ඊට වඩා මේකෙන් හොඳ ආදායමක් ගන්න පුලුවන් කියලා තමයි ඉරෝශා අපිත් එක්ක කිව්වේ.
උබලත් ඕකිඩ් වගේ බිස්නස් එකක් විදියට කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේකෙන් අදහසක් ගන්න පුලුවන් වේවි.