පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව

Jul 26, 2011
8,378
730
0
no sinhala land
menna daddy leader gayan wayasata gihin three some in sri lanka

f5c1e6d9-37f2-4613-afb7-29577091accf
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,144
    9,959
    113
    එක තැනක නෑ
    අහ් සිරිපාල ලක්ෂ 10 ඔට්ටුව කොහොමද තාම pending ද ..

    පබ්ලික් පාක් තියෙන්නේ වෙස වැඩ කරන්න නෙම. ඒවාට යන්න පුළුවන් රුම් අරන්. නැතිව පබ්ලික් පාක් තියෙන්නේ ඇට මිරිකන්න නෙම. විහාරමහා දෙවි පාක් එකෙත් ඕවා වෙන නිසා තමයි පොලිසිය දාලා තියෙන්නේ. මේක සක්කිලි මඩුවක් නෙම නේ මේ ලංකාව ජර්මන් වත් ඇමරිකන් කාරයෝ පාරේ හෙළුවෙන් හිට්යා කියලා අපිත් ඉන්න ඕනද :lol:

    කරෙන් අත ගෙන ඉන්න එක කොහොමද බන් වෙස වැඩක් වෙන්නේ. අර ජර්මන් මිනිස්සු කියපු එක හරි මේක මුස්ලින් පරයෝ ජීවත් වෙන රටක් තමයි. තුහ් නොදකින් මෙහෙමත් කාලකන්නි රටක්. පර බල්ලෝ මම කෙල්ලත් එක්ක බස් එකක් එනකන් කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන හිටියා කියලා, එතන තිබ්බ පොලිස් සෙක්ෂන් එකට අරන් ගිහින් ප්‍රශ්න කරා. කැරී වෙස බල්ලෝ. :angry::angry::angry::angry::angry:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,959
    113
    එක තැනක නෑ
    කළු පුසා මේ ෆොටෝ එක රිමුව් කරපන් යකෝ. ෆෝරම් එකේ රුල්ස් මතක නැති වෙලා වත් ද ? උඹ බෑන් වෙනද ආසයිද ?
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔය පර පොලිස් බල්ලන්ට තියෙන්නේ කැරි අසහනේ. මොකද උන්ට බඩුවක් වත් ගහන්න සල්ලි නැහැනේ. හම්බවෙන්නේ සොච්චම් පඩියක් නේ.


    කරෙන් අත ගෙන ඉන්න එක කොහොමද බන් වෙස වැඩක් වෙන්නේ. අර ජර්මන් මිනිස්සු කියපු එක හරි මේක මුස්ලින් පරයෝ ජීවත් වෙන රටක් තමයි. තුහ් නොදකින් මෙහෙමත් කාලකන්නි රටක්. පර බල්ලෝ මම කෙල්ලත් එක්ක බස් එකක් එනකන් කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන හිටියා කියලා, එතන තිබ්බ පොලිස් සෙක්ෂන් එකට අරන් ගිහින් ප්‍රශ්න කරා. කැරී වෙස බල්ලෝ. :angry::angry::angry::angry::angry:
     

    aruna47

    Well-known member
  • කරෙන් අත ගෙන ඉන්න එක කොහොමද බන් වෙස වැඩක් වෙන්නේ. අර ජර්මන් මිනිස්සු කියපු එක හරි මේක මුස්ලින් පරයෝ ජීවත් වෙන රටක් තමයි. තුහ් නොදකින් මෙහෙමත් කාලකන්නි රටක්. පර බල්ලෝ මම කෙල්ලත් එක්ක බස් එකක් එනකන් කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන හිටියා කියලා, එතන තිබ්බ පොලිස් සෙක්ෂන් එකට අරන් ගිහින් ප්‍රශ්න කරා. කැරී වෙස බල්ලෝ. :angry::angry::angry::angry::angry:

    ඔතනට යන 90% මෝල තද වෙච්ච උන්. මේ සිරිපාල පොන්නයා කියන්නේ කරේ අත දාගෙන හිටියා කියලා නේ උබ දැක්කද මම දැක්කාද? මේ පොන්නයා කියන 3.9/4 බොරු එහෙව් මු කියන එව්වා විශ්වාස කරන්න පුලුවන්ද. නොදැක දෙයක් විශ්වාස කරන්න එපා. අනික තමයි මේ සිරිපාලට මානසික ලෙඩක් තියෙන එකෙක්. බෙහෙත් අරන් දීලා හොද කරවලා තියෙන්නේ.
     

    waligamaya

    Well-known member
  • උන් හිතාගෙන ඉන්නේ උන්ගේ කාලේ වගේ අපිත් ඉන්න ඕනේ කියල . මේක පැහැදිලිවම ලිංගික ඉරිසියාව තමයි. ලෝකය අපිව පහුකරගෙන යනකොට අපේ උන් වික්ටෝරියානු සංස්කෘතියක් අල්ලාගෙන පිස්සු නටනවා. අනේ මන්ද ලංකාව කවද දියුණු වෙයිද කියල. :angry::angry:
    :yes::yes::yes::yes::yes:
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    oya wayase un witharak nemei ban polis okkoma akai jarama jathiyak. mun ohoma hitiyata puduma asahanayka enne aka nisa kello kollo pennanna be. un witharak nemei park wala enna security karayoth oya wage dawasak mai kellai diyathe katha kara kara hitiya ara li weta aine security podi kollek awith kiyanawa hitgena ennathuwa edagena enna kiyala. edaganna hewana thenak neti nisai athana hitagena hitiye. mun okkoma leddu ban mun hithan enne kellekge athin alluwamath apita naginawa kiyala unta nam ehema ethi.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මං හිතුවෙ උඹ ඇමෙරිකාවෙ ඉන්න බුවෙක් කියල, බලන් යද්දි උබත් ලංකාවෙ අනාත කේස් එකක් නෙහ්.
     

    aruna47

    Well-known member
  • මං හිතුවෙ උඹ ඇමෙරිකාවෙ ඉන්න බුවෙක් කියල, බලන් යද්දි උබත් ලංකාවෙ අනාත කේස් එකක් නෙහ්.

    මු මොන අමරිකාද බන් ඕන නම් ඉන්දියාවට සිංගපුරුවට චීනෙට යන්න ඇති. එතනින් එහාට ලදු කැලෑවලට රින්ගන්න්න ඇති. ඊට එහා මු ගිහින් ඇත්තේ උස්වැටකෙයියාවට තමා. රුසියාව ෆොටෝ එකෙන් මාක් කරලා ගියා කියන එකෙක්. මුට තියෙන්නේ රුසියාවේ passport dual citizen කිව්වා හැබැයි ලංකාවේ ID කාර්ඩ් එක edit දැම්මේ :lol::lol::lol::lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් මචන් තේරුමක් වෙන්නේ නැහැ. ලොකු කේස් එකක් නම් හොයයි.


    හිතුමතේ ජීවිතේ;16489638 said:
    Machan Complain ekak dapan [email protected]

    eth wadak na ban okun ohoma mai...nakinta kohomath irisiyawa ne...wesa ballo
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    උබේ කතාව හරි. තව මෙහෙමත් දෙයක් තියනවා ඔය තරුණ පිරිස් අතරත් ලිංගික ඉරිශියාව තියනවා. මම දැක්ක අවුරුදු 30- 32 අතර එකකුත් බනිනවා. මේකයි උන්ට නිසිවයසේදී තරුණයෙක් විදිහට ගෙවන්න බැරි උනාම ඔය ඉර්ශියාව එනවා. අවුරුදු 30 - 32 එකාට කෙලෙක් තවම නැතුව ඇති.

    :yes: :yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මු මොන අමරිකාද බන් ඕන නම් ඉන්දියාවට සිංගපුරුවට චීනෙට යන්න ඇති. එතනින් එහාට ලදු කැලෑවලට රින්ගන්න්න ඇති. ඊට එහා මු ගිහින් ඇත්තේ උස්වැටකෙයියාවට තමා. රුසියාව ෆොටෝ එකෙන් මාක් කරලා ගියා කියන එකෙක්. මුට තියෙන්නේ රුසියාවේ passport dual citizen කිව්වා හැබැයි ලංකාවේ ID කාර්ඩ් එක edit දැම්මේ :lol::lol::lol::lol:
    :shocked: මුන් මැරිච්ච දවසට මොන අපායට යයිද දන්නෙ නෑ
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උ‍ඔ මොන දේ කිව්වත් වරද වරද ලෙස දකින එක ගැන සතුටුයි ! පොලිස් නෙමෙයි කව්රු උනත් එහෙම බනින එක වැරදියි !