පොලිස්ප්‍_රශ්නයක්

baba3

Banned
Sep 27, 2016
282
33
0
පොලිස්ප්‍_රශ්නයක්

මම ඊයේ රෑ ගෙදර යනකොට පොලිසියෙන් ඇල්ලුව. අල්ලලා කිව්ව light නැතුව යන්න බෑ කියල දඩයක් ලියන්න ඕනේ කිව්ව. මම දඩයක් ලියන්නේ නැතුව මොකක් හරි කරන්න පුලුවන්ද අහුවහම කොත්තු දෙකක් ගෙනත් දෙන්න කිව්ව. මම ඒ දෙක දීල ගෙදර ආව

මගේ ප්‍රශ්නය light නැතුව බයික් එකක යන්න බැරිද?

මට කියන්න බරි උනා මම ගියේ කඳුකර මුඉන්ටින් බයිසිකලයක ඒවගෙත් ලයිට් තියෙන්න ඕනෙද රට යන්න?
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ඊයේ රෑ ගෙදර යනකොට පොලිසියෙන් ඇල්ලුව. අල්ලලා කිව්ව light නැතුව යන්න බෑ කියල දඩයක් ලියන්න ඕනේ කිව්ව. මම දඩයක් ලියන්නේ නැතුව මොකක් හරි කරන්න පුලුවන්ද අහුවහම කොත්තු දෙකක් ගෙනත් දෙන්න කිව්ව. මම ඒ දෙක දීල ගෙදර ආව

    මගේ ප්‍රශ්නය light නැතුව බයික් එකක යන්න බැරිද?

    උබේ පුශනයට උත්තරේ ඔය ප්‍රශ්නය ඇතුලේම තියෙනවා ,

    පුලුවන් එහෙම යනවා නම් කොත්තු දෙකක් අරන් යන්න ඔනේ.
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    උබේ පුශනයට උත්තරේ ඔය ප්‍රශ්නය ඇතුලේම තියෙනවා ,

    පුලුවන් එහෙම යනවා නම් කොත්තු දෙකක් අරන් යන්න ඔනේ.

    මොකක්ද උත්තරේ? :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ පුශනයට උත්තරේ ඔය ප්‍රශ්නය ඇතුලේම තියෙනවා ,

    පුලුවන් එහෙම යනවා නම් කොත්තු දෙකක් අරන් යන්න ඔනේ.

    පොලිසියට ඒ වෙලාවේ කොත්තු බඩගිනි නං අනිවාර්යෙන් ලයිට් තියෙන්න ඕනේ. නැත්තන් ප්‍රශ්නයක් නෑ. :yes:
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    පොලිසියට ඒ වෙලාවේ කොත්තු බඩගිනි නං අනිවාර්යෙන් ලයිට් තියෙන්න ඕනේ. නැත්තන් ප්‍රශ්නයක් නෑ. :yes:

    විහිලුවට නෙමයි ඇත්තටම අහන්නේ මම දැකල තියනව ගොඩක් ඒවගේ ලයිට් නැතුව යන්නේ :sorry:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    z_p01-Driver1.jpg
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    මට කියන්න බරි උනා මම ගියේ කඳුකර බයිසිකලයක ඒවගෙත් ලයිට් තියෙන්න ඕනෙද රට යන්න?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම ඊයේ රෑ ගෙදර යනකොට පොලිසියෙන් ඇල්ලුව. අල්ලලා කිව්ව light නැතුව යන්න බෑ කියල දඩයක් ලියන්න ඕනේ කිව්ව. මම දඩයක් ලියන්නේ නැතුව මොකක් හරි කරන්න පුලුවන්ද අහුවහම කොත්තු දෙකක් ගෙනත් දෙන්න කිව්ව. මම ඒ දෙක දීල ගෙදර ආව

    මගේ ප්‍රශ්නය light නැතුව බයික් එකක යන්න බැරිද?

    නිවන්යන්න බෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොත්තුව ගසන්න කලින් මේක පොලිසියට කියාල කියන්න තිබ්බේ
    එතකොට උන් කොත්තුව ස්පෙෂලි රිසර්ව් ඒකෙන් ගසල දෙනවා. උබටත් බාග කොත්තුවක් දෙයි නිකං
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පුලුවන් එහෙම යනවා නම් කොත්තු දෙකක් අරන් යන්න ඔනේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මට කියන්න බරි උනා මම ගියේ කඳුකර බයිසිකලයක ඒවගෙත් ලයිට් තියෙන්න ඕනෙද රට යන්න?

    රට යන්ඩ පාස්පෝට් වීසා නම් අනිවා ඕනි මචං:yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඕන මන් දන්නා විදිහට.. ඉදිරිපස ලාම්පු සහ පිටුපස පරවර්තකය (Tail light රතු පාට ) මට පොඩි කාලේ මුල්ම බයිසිකල් එකත් එක්ක දුන්න පොඩි පොතක් තාත්ත .. එකේ තිබ්බේ රැට යද්දී ඇදුම් එහෙමත් පරාවර්තන වෙන්න අදින්න ඕන. ඕක නීතියක් විදිහට තියනවා කාලයක් ඇල්ලුවා 2010/2011 වගේ
     
    TaskManager

    Member
    May 26, 2015
    110
    20
    0
    owa dala thiyenne polisiyata koththu kanna neme ubalagema arakshawata. uba lite nathuwa giya ekath waradiyi un koththu genna gaththa ekath waradiyi. keeyak hari deela lite ekak set karaganin maha ganak wennahane. jeewitheda watinne sallida ?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    light nathuwa yanna baha bn...mamath dakala thiyanawa polimata bicycle nawaththanwa..
    මම ඊයේ රෑ ගෙදර යනකොට පොලිසියෙන් ඇල්ලුව. අල්ලලා කිව්ව light නැතුව යන්න බෑ කියල දඩයක් ලියන්න ඕනේ කිව්ව. මම දඩයක් ලියන්නේ නැතුව මොකක් හරි කරන්න පුලුවන්ද අහුවහම කොත්තු දෙකක් ගෙනත් දෙන්න කිව්ව. මම ඒ දෙක දීල ගෙදර ආව

    මගේ ප්‍රශ්නය light නැතුව බයික් එකක යන්න බැරිද?

    මට කියන්න බරි උනා මම ගියේ කඳුකර මුඉන්ටින් බයිසිකලයක ඒවගෙත් ලයිට් තියෙන්න ඕනෙද රට යන්න?
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    රැට ලයිට් නැතුව ගියැකි. හැබැයි උබ වව්ලෙක් වෙන්ඩ ඕනේ :P:P