පොලිස් කතාවක්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කව් සිළුමිණ ලිව්වේ විද්‍යා චක්‍රවර්තින්......හැබැයි මෙහෙම වෙයි කියල දන්නව නම් පොතත් බෙල්ලෙ බැදගෙන මූදෙ පණිනවා.........!!!!!:shocked::shocked::lol::lol::lol::lol:

    pala pala..:frown::frown:.කව් සිළුමිණ.ලිව්වේ King Parakrmabahu......:yes::yes:.
     
    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    ඔය තියෙන්නෙ නැගල යන කථනෙ අව එල................
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    කව් සිළුමිණ ලිව්වේ විද්‍යා චක්‍රවර්තින්......හැබැයි මෙහෙම වෙයි කියල දන්නව නම් පොතත් බෙල්ලෙ බැදගෙන මූදෙ පණිනවා.........!!!!!:shocked::shocked::lol::lol::lol::lol:

    pala pala..:frown::frown:.කව් සිළුමිණ.ලිව්වේ King Parakrmabahu......:yes::yes:.

    කව් සිළුමිණේ කතුවරයා සහ රචිත කාල වකවානුව කවරේ ද යන්නත් ග‍්‍රන්ථාවසානයෙහි ගී තුනෙන් වටහා ගත හැකි වේ.

    සියබස් සකු මග ද - මහගත් සයුරු තෙර පත්
    සරසවිය නම් කලිකල් - දෙවි සිරි කළ අය ද මෙන්
    සඳකුල කැත් කොත් - නහත් දෙරණක් නත් වන්
    මෙත් කිත් පතළ කලිකල් - සවැනි නිරිඳු කෙළේ මේ’

    මෙහි කියැවෙන කලිකල් සවැනි (කලිකාල සර්වඥ) නිරිඳු නම් දඹදෙණි යුගයේ විශිෂ්ටතම නරපතිදාණන් වූ දෙ වැනි පරාක‍්‍රමබාහු හෙවත් පණ්ඩිත පරාක‍්‍රමබාහු මහ රජතුමා
    යි.;)
     
    Last edited:

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    කව් සිළුමිණේ කතුවරයා සහ රචිත කාල වකවානුව කවරේ ද යන්නත් ග‍්‍රන්ථාවසානයෙහි ගී තුනෙන් වටහා ගත හැකි වේ.

    සියබස් සකු මග ද - මහගත් සයුරු තෙර පත්
    සරසවිය නම් කලිකල් - දෙවි සිරි කළ අය ද මෙන්
    සඳකුල කැත් කොත් - නහත් දෙරණක් නත් වන්
    මෙත් කිත් පතළ කලිකල් - සවැනි නිරිඳු කෙළේ මේ’

    මෙහි කියැවෙන කලිකල් සවැනි (කලිකාල සර්වඥ) නිරිඳු නම් දඹදෙණි යුගයේ විශිෂ්ටතම නරපතිදාණන් වූ දෙ වැනි පරාක‍්‍රමබාහු හෙවත් පණ්ඩිත පරාක‍්‍රමබාහු මහ රජතුමා
    යි.;)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: