කව් සිළුමිණ ලිව්වේ විද්‍යා චක්‍රවර්තින්......හැබැයි මෙහෙම වෙයි කියල දන්නව නම් පොතත් බෙල්ලෙ බැදගෙන මූදෙ පණිනවා.........!!!!!![]()
pala pala..

.කව් සිළුමිණ.ලිව්වේ King Parakrmabahu......
.කව් සිළුමිණ ලිව්වේ විද්‍යා චක්‍රවර්තින්......හැබැයි මෙහෙම වෙයි කියල දන්නව නම් පොතත් බෙල්ලෙ බැදගෙන මූදෙ පණිනවා.........!!!!!![]()

.කව් සිළුමිණ.ලිව්වේ King Parakrmabahu......
.කව් සිළුමිණ ලිව්වේ විද්‍යා චක්‍රවර්තින්......හැබැයි මෙහෙම වෙයි කියල දන්නව නම් පොතත් බෙල්ලෙ බැදගෙන මූදෙ පණිනවා.........!!!!!![]()
pala pala...කව් සිළුමිණ.ලිව්වේ King Parakrmabahu......
.

he hee, ubatath 2kak dunnanam keyai kohenda issuwe keyala


අපේ පොලිස් සේවය![]()
ඇල්බට් අයියා;10022239 said:
ela ela... thanks for sharing

කව් සිළුමිණේ කතුවරයා සහ රචිත කාල වකවානුව කවරේ ද යන්නත් ග්රන්ථාවසානයෙහි ගී තුනෙන් වටහා ගත හැකි වේ.
‘සියබස් සකු මග ද - මහගත් සයුරු තෙර පත්
සරසවිය නම් කලිකල් - දෙවි සිරි කළ අය ද මෙන්
සඳකුල කැත් කොත් - නහත් දෙරණක් නත් වන්
මෙත් කිත් පතළ කලිකල් - සවැනි නිරිඳු කෙළේ මේ’
මෙහි කියැවෙන කලිකල් සවැනි (කලිකාල සර්වඥ) නිරිඳු නම් දඹදෙණි යුගයේ විශිෂ්ටතම නරපතිදාණන් වූ දෙ වැනි පරාක්‍රමබාහු හෙවත් පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජතුමායි.![]()










ඔය තියෙන්නෙ නැගල යන කථනෙ අව එල................
hikzz
fatta oi
මරු කතාව මචං
