පොලිස් කාන්තාව....

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනං මනං විකාර කියවන් නැතුව, ඔය රතුවට පෙන්නලා තියෙන ටික විතරක් හිතට ගනිල්ලා. :rolleyes::rolleyes:

මහනුවර අවට ඉන්න උන්ටයි මේ කියන්නේ.උබලාට ලාබෙට, පුටු එහෙම ගන්න ඕනි නම්, පාත්තයගේ ශොප් එකටම පලයල්ලා.ගානත් අඩුයි.පාර අයිනේමයි ශොප් එක තියෙන්නෙත්, හොයාගන්න අමාරුවකුත් නෑ. :baffled::baffled:

පාත්තයාට තියෙන්නෙ පුටු විකුනන ශොප්ස් නෙමෙයි...:rolleyes:
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මමත් මේ පෙරහැර බලන්න නුවර ගිහින් ඉදලා ආවේ.
    අපි සීට් ගත්ත ෂොප් එකේ එවුන් කතාවුනා "‍වෙන ෂොප් එකක කෑම කන්න ගිය ‍WPC කෙනෙක් කඩේ මෑන් හුරතල් කරන්න ගිහින් බැට්න් පාර කාලා, ඊට පස්සෙ පොලිස් සෙට් එකක් ඇවිත් අම්බානක නෙළලා ගිහින්" කියලා. ඒ උඹ වෙන්න බෑ මගෙ හිතේ. ඒක වෙන කේස් එකක් වෙන්න ඇති. :rolleyes::rolleyes:

    blue_in_rio

    Well-known member
  • මමත් මේ පෙරහැර බලන්න නුවර ගිහින් ඉදලා ආවේ.
    අපි සීට් ගත්ත ෂොප් එකේ එවුන් කතාවුනා "‍වෙන ෂොප් එකක කෑම කන්න ගිය ‍WPC කෙනෙක් කඩේ මෑන් හුරතල් කරන්න ගිහින් බැට්න් පාර කාලා, ඊට පස්සෙ පොලිස් සෙට් එකක් ඇවිත් අම්බානක නෙළලා ගිහින්" කියලා. ඒ උඹ වෙන්න බෑ මගෙ හිතේ. ඒක වෙන කේස් එකක් වෙන්න ඇති. :rolleyes::rolleyes:

    :baffled::baffled::rofl::rofl: