පොලිස් කාන්තාව....

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මූ අර බාල්දියක් නග්ග ගත්තේ ඒ සීන් එකේදීද..?:rofl:
    එතකොට නැවීගෙන සෙරෙප්පු තේරුවේ කවුද...?:baffled:

    එතකොට බත් කන්න පුටුවක් හෙවුවෙ නිමාලිද බන්.. :confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොලිස් කාන්තාව.... :love:

    ඒ මහනුවර දළදා පෙරහැරේ තුන්වෙනි රන්දෝලි පෙරහැරයි....
    නුවර වීදි පුරාවටම සෙනග... මගේ ෂොප් එක ඉස්සරහා පේව්මන්ට් එකෙත් සෙනග....
    එළියට බහින්න පුලූවන් තරමට පුංචි පටු ඉඩක් තියෙනවා....
    සවස 5.00 ට විතර ඇය සෙනග අතරින් රිංගගෙන ෂොප් එක ළගට ආවා.... ඔව්.. ඇය හුරුබුහුටි පොලිස් කාන්තාවක්....
    කාන්තාවක් නෙවෙයි පොලිස් කෙල්ලක්.... :love: :rolleyes:

    ඇය : එක්ස්කියුස් මී... ඇතුළට එන්නද...?
    මම : එන්න....
    ඇය : අනේ පුලූවන් නම් මට පුටුවක් දෙන්න.... ගොඩක් මහන්සියි....
    මම : පුටුවක් දෙන්නම්.... හැබැයි රු.15,000 යි....
    ඇය : අප්පෝ.... ඇයි ඒ....?
    මම : දැන් මේ හරියේ පෙරහැර බලන්න පුටුවක රේට් එක....
    (ඇය සුරතල් සිනාවක් පෑවාය... ඇය අතේ පාර්සලයකි...:))
    ඇය : මට මේ කෑම එක කන්න පුලූවන්ද...?
    (ඇය අහිංසක ලෙස ඇසුවාය... මම ඇයට කුඩා මේසයක් ළග පුටුවක් ලබා දුනි...)
    ඇය : ඔයා කාලද...? (ඇය අසන්නේ සම්ප‍්‍රදායට අනුගතවය... ගමේ කෙල්ලක් වගේ...:P)
    මම : තෑන්ක්ස් මිස් ඔයා කන්න....
    ඇය : කොහොමත් මම කනවා... මම ඔයාගෙන් කාලද කියල ඇහුවේ දෙන්න නෙවෙයි.... කාල නැත්තං අහක බලන්න කියන්න.... නැත්තං මගේ බඩ රිදෙයි... :sorry:
    (ඇය ඔලොක්කුවට වගේ කියන්නීය... ගමේ වුණාට ටිකක් දග කෙල්ලක් වගෙයි....)

    අපූරු කතාවක ආරම්භය..... ඉතුරු ටික පස්සේ.... :eek:

    උබ කතාව ලියපන් ඒත් වැල පාට් එක ලියන්න අකිලයට දීපන් ඌ වැලකතා චක්‍රවර්ති:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ කඩ වලට බත් කන්න තියා කිරිපැකට් එක් බීලා යන්න කෙල්ලෙක් එන්නේ නෑනේ:baffled::baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපේ කඩ වලට බත් කන්න තියා කිරිපැකට් එක් බීලා යන්න කෙල්ලෙක් එන්නේ නෑනේ:baffled::baffled:

    හුකා ජිලා , මුත්තා තරුණ වෙලා ..........
    avatar559740_13.gif
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Yakooo danawan kathawa dapan ban. Monda me add danne. Uba lassanata leyala theyenawa. Lokukam danne nathuwa dapanko ban.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට දැන් කතා ඔක්කොම පැටලිලා තියෙන්නේ..:baffled:
    සෙරෙප්පු තෝරන්න ආවේ නිමාලිද..?:eek:
    එතකොට අර බල්දියක් තාප්පෙක හප්පගෙනත් මොකද්දෝ වින්නැහියක් කර ගත්තා නේද..?:eek:
    දැන් ඒ පාර බත්කන පොලිස් කෙල්ලෙක්..:P
    අයි.ටී.එන් එකේ මෙගා නාට්ටි වගේනේ යකෝ..:rofl:
    :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "පුටුවක් දෙන්නම්.... හැබැයි රු.15,000 යි"....

    ලාබයි බන්, මහරගම පැත්තෙ රු 160000/= යි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    දිගටම දහන්කො.ගොඩ කාලෙකින් ඇත්ත කතාවක් ඇහුවේ නෑ
     
    blue_in_rio

    Well-known member
  • පොලිස් කාන්තාව.... :love:

    ඒ මහනුවර දළදා පෙරහැරේ තුන්වෙනි රන්දෝලි පෙරහැරයි....
    නුවර වීදි පුරාවටම සෙනග... මගේ ෂොප් එක ඉස්සරහා පේව්මන්ට් එකෙත් සෙනග....
    එළියට බහින්න පුලූවන් තරමට පුංචි පටු ඉඩක් තියෙනවා....
    සවස 5.00 ට විතර ඇය සෙනග අතරින් රිංගගෙන ෂොප් එක ළගට ආවා.... ඔව්.. ඇය හුරුබුහුටි පොලිස් කාන්තාවක්....
    කාන්තාවක් නෙවෙයි පොලිස් කෙල්ලක්.... :love: :rolleyes:

    ඇය : එක්ස්කියුස් මී... ඇතුළට එන්නද...?
    මම : එන්න....
    ඇය : අනේ පුලූවන් නම් මට පුටුවක් දෙන්න.... ගොඩක් මහන්සියි....
    මම : පුටුවක් දෙන්නම්.... හැබැයි රු.15,000 යි....
    ඇය : අප්පෝ.... ඇයි ඒ....?
    මම : දැන් මේ හරියේ පෙරහැර බලන්න පුටුවක රේට් එක....
    (ඇය සුරතල් සිනාවක් පෑවාය... ඇය අතේ පාර්සලයකි...:))
    ඇය : මට මේ කෑම එක කන්න පුලූවන්ද...?
    (ඇය අහිංසක ලෙස ඇසුවාය... මම ඇයට කුඩා මේසයක් ළග පුටුවක් ලබා දුනි...)
    ඇය : ඔයා කාලද...? (ඇය අසන්නේ සම්ප‍්‍රදායට අනුගතවය... ගමේ කෙල්ලක් වගේ...:P)
    මම : තෑන්ක්ස් මිස් ඔයා කන්න....
    ඇය : කොහොමත් මම කනවා... මම ඔයාගෙන් කාලද කියල ඇහුවේ දෙන්න නෙවෙයි.... කාල නැත්තං අහක බලන්න කියන්න.... නැත්තං මගේ බඩ රිදෙයි... :sorry:
    (ඇය ඔලොක්කුවට වගේ කියන්නීය... ගමේ වුණාට ටිකක් දග කෙල්ලක් වගෙයි....)

    අපූරු කතාවක ආරම්භය..... ඉතුරු ටික පස්සේ....
    :eek:

    අනං මනං විකාර කියවන් නැතුව, ඔය රතුවට පෙන්නලා තියෙන ටික විතරක් හිතට ගනිල්ලා. :rolleyes::rolleyes:

    මහනුවර අවට ඉන්න උන්ටයි මේ කියන්නේ.උබලාට ලාබෙට, පුටු එහෙම ගන්න ඕනි නම්, පාත්තයගේ ශොප් එකටම පලයල්ලා.ගානත් අඩුයි.පාර අයිනේමයි ශොප් එක තියෙන්නෙත්, හොයාගන්න අමාරුවකුත් නෑ. :baffled::baffled: