පොලිස් කාන්තාව....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පොලිස් කාන්තාව....

    පොලිස් කාන්තාව.... :love:

    ඒ මහනුවර දළදා පෙරහැරේ තුන්වෙනි රන්දෝලි පෙරහැරයි....
    නුවර වීදි පුරාවටම සෙනග... මගේ ෂොප් එක ඉස්සරහා පේව්මන්ට් එකෙත් සෙනග....
    එළියට බහින්න පුලූවන් තරමට පුංචි පටු ඉඩක් තියෙනවා....
    සවස 5.00 ට විතර ඇය සෙනග අතරින් රිංගගෙන ෂොප් එක ළගට ආවා.... ඔව්.. ඇය හුරුබුහුටි පොලිස් කාන්තාවක්....
    කාන්තාවක් නෙවෙයි පොලිස් කෙල්ලක්.... :love: :rolleyes:

    ඇය : එක්ස්කියුස් මී... ඇතුළට එන්නද...?
    මම : එන්න....
    ඇය : අනේ පුලූවන් නම් මට පුටුවක් දෙන්න.... ගොඩක් මහන්සියි....
    මම : පුටුවක් දෙන්නම්.... හැබැයි රු.15,000 යි....
    ඇය : අප්පෝ.... ඇයි ඒ....?
    මම : දැන් මේ හරියේ පෙරහැර බලන්න පුටුවක රේට් එක....
    (ඇය සුරතල් සිනාවක් පෑවාය... ඇය අතේ පාර්සලයකි...:))
    ඇය : මට මේ කෑම එක කන්න පුලූවන්ද...?
    (ඇය අහිංසක ලෙස ඇසුවාය... මම ඇයට කුඩා මේසයක් ළග පුටුවක් ලබා දුනි...)
    ඇය : ඔයා කාලද...? (ඇය අසන්නේ සම්ප‍්‍රදායට අනුගතවය... ගමේ කෙල්ලක් වගේ...:P)
    මම : තෑන්ක්ස් මිස් ඔයා කන්න....
    ඇය : කොහොමත් මම කනවා... මම ඔයාගෙන් කාලද කියල ඇහුවේ දෙන්න නෙවෙයි.... කාල නැත්තං අහක බලන්න කියන්න.... නැත්තං මගේ බඩ රිදෙයි... :sorry:
    (ඇය ඔලොක්කුවට වගේ කියන්නීය... ගමේ වුණාට ටිකක් දග කෙල්ලක් වගෙයි....)

    අපූරු කතාවක ආරම්භය..... ඉතුරු ටික (Click here) :eek:


     
    Last edited:
    • Like
    Reactions: snm1990

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Mata pena hina....


    Ube avatar eka wenas karapanko ban...:angry::angry: balapan heti eeke

    avatar494097_34.gif


    :angry::angry::angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආහ්, උඹත් නුවරද. අපේ පැත්තේත් පොලිසියේ රාලහාමුලාගේ බෑග් තියන්න අපේ එරියා එක පාවිච්චි කලා පෙරහැර සීසන් එකේදී. ඉතින් පෙරහැර දවසක, රු.3000ක් නැති වේලා කියලා ආවා අපේ කඩේට. අපේ එරියා එකේ කෑම් එකෙන් බලා ගන්න පුලුවන් කියලා. ඒත් අරූගේ අවාසනාවට ඒ කෑම් එකෙන් පෙන්නේ නෑ, සමහරක් වේලාවට ඌගේ බොරුවක් ද දන්නේ නෑ. මොනවා වුනත් ඒක හැන්ඩ්ල් කරන්න පොලිස් කෙල්ලෙක් ආවා මේ පැත්තට. ලොකු සීන් නම් තිබ්බේ නෑ, නිකන් කතා කරලා ගියා එච්චරයි.