පොලිස් කාරයා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    මටත් මේ ඊයේ පෙරේදා එකක් උනා, කළුවරේ ලයිට් කපපු වෙලේ ඇවිල්ල ගෙදර ගේට්ටුව අරිද්දි, ඔයි ඔයි කොහෙද ඔය යන්නේ ඇහුවා. ගෙදර යනවා ඔයි කිව්වාම පොලිස් කාරයෙක්.
    තොගේ අ .හු. ම් යන ගමන් කියන්න එපෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තොගේ අ .හු. ම් යන ගමන් කියන්න එපෑ


    :lol: පව් බන්


    පව් යකෝ @lasankandy ලෑ ගෙට හොරෙක් රිංගනව කියල හිතල අහන්න ඇත්තෙ

    එහෙම සින් එකක් තමා බන්. ගෙදර ඉස්සරහා කඩයක් තියෙනවා. ඒ කඩේ හොරු කඩලා, ඊට පස්සේ පොලිසියෙන් කැරකෙනවා. උන් හොරා අල්ලන්න යන්නේ හොරු කඩලා ගියාට පස්සේ.:rofl:
     
    • Haha
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    උන් හොරා අල්ලන්න යන්නේ හොරු කඩලා ගියාට පස්සේ.:rofl:
    හරිනෙ ඉතින් කඩන්න කලින් හොරෙක් නෙමෙයිනෙ ඉතින් කොහොමද අල්ලන්නෙ. :lol:
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරිනෙ ඉතින් කඩන්න කලින් හොරෙක් නෙමෙයිනෙ ඉතින් කොහොමද අල්ලන්නෙ. :lol:

    කැඩුවට පස්සේ ආයේ හොරු එන්නේ නෑ බන් ඔය පැත්තේම කඩන්න. පොලිස්කාරයා ලැහැස්ති උනේ පැනලා බදා ගන්න හොරෙක් කියල :rofl: