කැරිය වගේ ඉදියොත් පොලිසියෙ උන්ට මල පනිනව උන්ව මුරුන්ග අත්තෙ තියල වැඩේ කරගෙන එන්න තියෙන්නෙExplain more plz
පොන්නයා වගේ හිටියොත් නැති ලෙඩත් දානව අනේ මු අවුලක් නෑනෙ කියල.

කැරිය වගේ ඉදියොත් පොලිසියෙ උන්ට මල පනිනව උන්ව මුරුන්ග අත්තෙ තියල වැඩේ කරගෙන එන්න තියෙන්නෙ
පොන්නයා වගේ හිටියොත් නැති ලෙඩත් දානව අනේ මු අවුලක් නෑනෙ කියල.

කරන්ට් එක නැහැ ආවම කියන්නම්
මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.
මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.
අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්
පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා
ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.
ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා
උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි

පොලිසියෙන් කියලා Mobitel අංකයකින් එකෙක් කතා කරා ඌට මම විස්තරේ කිව්වා ඌ කිව්වා මගේ කටහඩ පොඩි කියලා වයස ඇහුවා බය වෙන්න දෙයක් නැහැ කියලා උදේට එන්න කිව්වා වටේ CCTV වලින් බලමු කිව්වා මම එතනට යන හැටි තියෙනවා ද කියලා. ග්‍රාම සේවක ගෙන් අහමු කිව්වා මම ඒ ගෙදර එකෙක් ද කියලා, බය නැතුව එන්න කිව්වා හොදින් කතා කරා අවුලක් වෙන එකක් නෑ නේද් ?එක එකා කිව්වම පොලිසි වලට යන්න බොට පිස්සුද පොලිසියෙන් කතා කළොත් පල![]()
ලගදිම උබේ වකුගඩුවක් ගලවගන්නව සුවර්. පොලිසියෙන් කෝල් එකක් ආවොත් විතරක් පලයන් මචන්. එහෙම නැතුව උබ ගිහින් මොකක් අහන්නද? මට විරුද්දව දාපු පැමිනිල්ල කියල අහන්නද?මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.
මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.
අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්
පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා
ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.
ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා
උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
ලොයර් කෙනෙක් හම්බ වෙයන් බන් මුලින්. උබව කොනක ඉදල සුද්ද කරන්න හදන්නෙ.පොලිසියෙන් කියලා Mobitel අංකයකින් එකෙක් කතා කරා ඌට මම විස්තරේ කිව්වා ඌ කිව්වා මගේ කටහඩ පොඩි කියලා වයස ඇහුවා බය වෙන්න දෙයක් නැහැ කියලා උදේට එන්න කිව්වා වටේ CCTV වලින් බලමු කිව්වා මම එතනට යන හැටි තියෙනවා ද කියලා. ග්‍රාම සේවක ගෙන් අහමු කිව්වා මම ඒ ගෙදර එකෙක් ද කියලා, බය නැතුව එන්න කිව්වා හොදින් කතා කරා අවුලක් වෙන එකක් නෑ නේද් ?