පොලිස් කෙස් එකක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,321
    100,170
    113
    Explain more plz
    කැරිය වගේ ඉදියොත් පොලිසියෙ උන්ට මල පනිනව උන්ව මුරුන්ග අත්තෙ තියල වැඩේ කරගෙන එන්න තියෙන්නෙ
    පොන්නයා වගේ හිටියොත් නැති ලෙඩත් දානව අනේ මු අවුලක් නෑනෙ කියල.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359

    meca attac :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Lawyer kenek ekka palayan

    images
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    කරන්ට් එක නැහැ ආවම කියන්නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
     
    Are you living in a parallel universe dude?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි

    එක එකා කිව්වම පොලිසි වලට යන්න බොට පිස්සුද පොලිසියෙන් කතා කළොත් පල :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,807
    113
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි

    police paminillak dammama bn police වලින් ඇවිත් එන්න කියන්නෙ,
    එකා එකා අතෙ පනිවිඩ එවන්නෙ නැ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    එක එකා කිව්වම පොලිසි වලට යන්න බොට පිස්සුද පොලිසියෙන් කතා කළොත් පල :lol:
    පොලිසියෙන් කියලා Mobitel අංකයකින් එකෙක් කතා කරා ඌට මම විස්තරේ කිව්වා ඌ කිව්වා මගේ කටහඩ පොඩි කියලා වයස ඇහුවා බය වෙන්න දෙයක් නැහැ කියලා උදේට එන්න කිව්වා වටේ CCTV වලින් බලමු කිව්වා මම එතනට යන හැටි තියෙනවා ද කියලා. ග්‍රාම සේවක ගෙන් අහමු කිව්වා මම ඒ ගෙදර එකෙක් ද කියලා, බය නැතුව එන්න කිව්වා හොදින් කතා කරා අවුලක් වෙන එකක් නෑ නේද් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,170
    113
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
    ලගදිම උබේ වකුගඩුවක් ගලවගන්නව සුවර්. පොලිසියෙන් කෝල් එකක් ආවොත් විතරක් පලයන් මචන්. එහෙම නැතුව උබ ගිහින් මොකක් අහන්නද? මට විරුද්දව දාපු පැමිනිල්ල කියල අහන්නද?

    පොලිසියෙන් කියලා Mobitel අංකයකින් එකෙක් කතා කරා ඌට මම විස්තරේ කිව්වා ඌ කිව්වා මගේ කටහඩ පොඩි කියලා වයස ඇහුවා බය වෙන්න දෙයක් නැහැ කියලා උදේට එන්න කිව්වා වටේ CCTV වලින් බලමු කිව්වා මම එතනට යන හැටි තියෙනවා ද කියලා. ග්‍රාම සේවක ගෙන් අහමු කිව්වා මම ඒ ගෙදර එකෙක් ද කියලා, බය නැතුව එන්න කිව්වා හොදින් කතා කරා අවුලක් වෙන එකක් නෑ නේද් ?
    ලොයර් කෙනෙක් හම්බ වෙයන් බන් මුලින්. උබව කොනක ඉදල සුද්ද කරන්න හදන්නෙ.
    ------ Post added on Feb 8, 2023 at 10:32 PM