පොලිස් පඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    පොලිසියකට උසාවිකට ගියාම එහාට වෙන්ඩ මෙහාට වෙන්ඩ කියල තල්ලු කරනකොට මල පයිනව නේ..
    දෙන්ඩ හිතෙනව අනිත් පැත්ත හැරිල :lol:

    ඒත් එහෙම කරන්ඩ බෑනෙ අපිට.. උං නිල ඇඳුමට මුවා වෙලා වැඩ දානව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මම කවදහරි සුයිසයිඩ් කරගන්ඩ තීරණය කළොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නෙ නෑ

    ඔය වගේ උඩ පනින පොලිස් කාරයො දෙතුන් දෙනෙක්ගෙ ජුණ්ඩ කපල දානව :lol:
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    වව්ලගෙ ගෙදර ගියානම් ඒ විදියට ඉන්න වෙනවනෙ සහෝ. මළ පනිනව තමා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පොලිස්කාරයෙක්ගේ තොප්පයක් උස්සපන්.
    ඒකාට දෙන්න ඊටත්වඩා හොඳ දඬුවමක් නෑ.
    උඹ ලඟට වැඳගෙන එයි තොප්පිය අරන් යන්න.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මම කවදහරි සුයිසයිඩ් කරගන්ඩ තීරණය කළොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නෙ නෑ

    ඔය වගේ උඩ පනින පොලිස් කාරයො දෙතුන් දෙනෙක්ගෙ ජුණ්ඩ කපල දානව :lol:

    නරකම නෑ වැඩේ. :shocked::shocked: අපි මුකුත් නොකරත් උන් කරන ජරා වැඩ වලට මේ ආත්මෙදිම රිටටන් එක හම්බෙනවා. ඒ වගේ පොලිස්මන් කෙනෙක්ගෙ ලයිෆ් එක ගැන හොයල බැලුවොත් අපිටම බලා ගන්න පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    නරකම නෑ වැඩේ. :shocked::shocked: අපි මුකුත් නොකරත් උන් කරන ජරා වැඩ වලට මේ ආත්මෙදිම රිටටන් එක හම්බෙනවා. ඒ වගේ පොලිස්මන් කෙනෙක්ගෙ ලයිෆ් එක ගැන හොයල බැලුවොත් අපිටම බලා ගන්න පුලුවන්.

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    පොලිස්කාරයෙක්ගේ තොප්පයක් උස්සපන්.
    ඒකාට දෙන්න ඊටත්වඩා හොඳ දඬුවමක් නෑ.
    උඹ ලඟට වැඳගෙන එයි තොප්පිය අරන් යන්න.

    ඇයි අලුතෙන් තොප්පියක් දෙන්නෙ නැද්ද උන්ට ආයෙ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    සිරාවට මමනං එහෙම වැඩක් කරන්ඩ හිතං ඉන්නව.. :yes::);) මට කවුරුත් නැති නිසා මං වෙනුවට මගේ අයගෙන් පලි ගනී කියල බයකුත් නෑ
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි අලුතෙන් තොප්පියක් දෙන්නෙ නැද්ද උන්ට ආයෙ :lol:

    චාජ් ෂීට් එකක් දෙනවා.විනය පරීක්ෂණ තියෙනවා.දඩුවම් දෙනවා...:lol:
    නිල ඇඳමේ කොටසක් ඒක..
    නැතිවුනොත් නිල ඇඳුම නෑ වගේ තමා :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    matath penda bari deyak thamai oya pada show. police karayonge witharak neme. rajya sevakayo godak un ohoma thamai. ali puken apu un. unge pension eka ain karala daanna one.ethakota bahinawa pada show
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    :yes: