පොලිස් මාම කෙනෙක් හැප්පිල

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හොද වැඩේ කැරියට - මුන් වගේ උන් අහිංසකයෝ කී දෙනෙක් ගේ ළමයිට පිටි ගන්න තියෙන සල්ලි ගසා කාලා ඇතිද ?

    මේ වගේ සක්කිලි වැටිලා ඉන්නවා දැක්කම පුකට පයින් පාරක් ගහලා යනවා මිසක් උදව් කරන්න නම් එපා!

    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හොද වැඩේ කැරියට - මුන් වගේ උන් අහිංසකයෝ කී දෙනෙක් ගේ ළමයිට පිටි ගන්න තියෙන සල්ලි ගසා කාලා ඇතිද ?

    මේ වගේ සක්කිලි වැටිලා ඉන්නවා දැක්කම පුකට පයින් පාරක් ගහලා යනවා මිසක් උදව් කරන්න නම් එපා!

    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

    ඒත් මොනව උනත් අමාරුවෙ වැටිල ඉන්න මනුස්සයෙක්නේ බන්. මුනුත් තේරුම් ගන්ඩ ඕන ඉතින් හරියට උන්ගේ රාජකාරිය කරන්ඩ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    තව හැපෙන්න කී දෙනෙක් ඉන්නවද බන් ලිස්ට් එකේ?අවුරුද්දකින් විතර ඔක්කොම එවරවෙලා යයි නේ?මිනිස්සුන්ගෙන් ගසාකන සල්ලි වලින් ගෙනාපුවනේ.මිනිස්සුන්ගේ සාපෙ තමා ඔය වැදිලා තියෙන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    watch 1:39 හොම්බ කවර් වෙන හෙල්මට් එකක් දාන් ගියා නම් ඕකට ඔච්චර අමාරු වෙන්නෙ නෑනෙ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    watch 1:39 හොම්බ කවර් වෙන හෙල්මට් එකක් දාන් ගියා නම් ඕකට ඔච්චර අමාරු වෙන්නෙ නෑනෙ :rolleyes:

    කාට කියන්නද බන්..:angry:

    මාත් හෙල්මට් එකයි ජැකට් එක පිටේ තිබ්බ බෑග් එක නිසා වෙන තුවාල නැතුව බේරුනේ.. ආප්ප හෙල්මට් දාලා වැඩක් තියනවද.:dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සුලු මොහොතකට පෙර සිදුවු රිය අනතුර සම්බන්ධ පොලිස් මධ්‍යම ප්‍රකාශකයා මෙසේ කියයි. තාප්පයක් ඇවිදින් පොලිස් බයිසිකල් එකක ගැටෙ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුලු මොහොතකට පෙර සිදුවු රිය අනතුර සම්බන්ධ පොලිස් මධ්‍යම ප්‍රකාශකයා මෙසේ කියයි. තාප්පයක් ඇවිදින් පොලිස් බයිසිකල් එකක ගැටෙ..

    Ajith%20Rohana_CI.jpg

    අනවසර ලෙස ඉදිකොට තිබූ තාප්පයක් ඇවිත් යතුරු පැදියේ ගැටුනු බව අපිට ලැබුනු CCTV දර්ශන වල සටහන් වෙලා තියනව. මේ වනවිට තාප්පය ඉදිකල අයට විරුද්ධව අපි පරීක්ෂණ කරමින් පවතිනවා.
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    Ajith%20Rohana_CI.jpg

    අනවසර ලෙස ඉදිකොට තිබූ තාප්පයක් ඇවිත් යතුරු පැදියේ ගැටුනු බව අපිට ලැබුනු CCTV දර්ශන වල සටහන් වෙලා තියනව. මේ වනවිට තාප්පය ඉදිකල අයට විරුද්ධව අපි පරීක්ෂණ කරමින් පවතිනවා.

    මෙම නිලධාරියා බීමතින් සිටි බවට කිසිම සාක්ෂියක් නෑ. (ඇත්තනේ ඉතින් බිව්වම දවස් ගනන් සැර තියෙන්නෙ නෑනේ) මෙම තාප්පය ඉදිකර තිබෙන්නේ මාර්ගයට කිට්ටුවෙන් නීත්‍යානුකූල නොවන විදිහට. මෙම වීඩි‍යෝ දර්ශන සත්‍යම ඒවාදැයි මේ වන විට පරීක්ෂන සිදු කරමින් පවතිනවා.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    චැළියක් පැදගන්න බැරි අනාත කුකුලොන්ට 600 cc, 1000 cc දුන්නම ඔහොම වෙනවා. :lol::lol::lol::rofl::rofl::rofl:

    හොඳ වැඩේ හුයන්නලට.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනවසර ලෙස ඉදි කරන ලද තාප්පේ ඇවිත් පොලිෂ් යතුරු පැදියේ වැදී ඇති බව CCTV කැමරා සාක්ෂි මගින් තහවුරු වී තියෙනව - මාද්‍ය සොන්නය

    බයික් ගෙන්නුවේ එංගලන්තෙන් නේද
    මේක බටහිර විජාතික කුමන්ත්‍රණයක්™ - සොන්නවංශ

    පොලිෂ් යතුරු පඩියට මරු කැඳවූ තාප්පේ වහා ඉවත්කරනු - ප්‍රදේශයේ තීරෝද රථ සංගමය

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය පොලිස් මාමලා බයික් එක පදින්න දන්නේ නෑ බං.... ගූ බයේ ගැහි ගැහි බයික් එක අරන් යන්නේ..... :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    කාට කියන්නද බන්..:angry:

    මාත් හෙල්මට් එකයි ජැකට් එක පිටේ තිබ්බ බෑග් එක නිසා වෙන තුවාල නැතුව බේරුනේ.. ආප්ප හෙල්මට් දාලා වැඩක් තියනවද.:dull:

    ඕකුන්ට මොලයක් නෑ බන්. මාව හොරට නවත්තලා දත ගලවන්න හදපු හුයන්න ලයිසන් එකත් අතේ තියන් උජාරුවෙන් කැරකි කැරකි ඉන්නව මම උට පින්සේඩු වෙනකන් :rolleyes: මම උට කිව්ව අය්යො හලො මොනවද ඔය කරන්නෙ වාතයක් වෙන්න එපා කියල.. :D :rofl:
    ඉට පස්සෙ කෑගනව ෆුල්ෆේස් දාල පේන්නෙත් නෑ කිසි දෙයක් පොලිසියට ගරු කරල කතා කරන්න දන්නෙත් නෑ මූ කියල
    :lol:
    හොදටම රිදිල පල්ලෙහා හන්දියට දුවන් ගියා පොලිස් කාරයෙක් හොයන් මට බයික් එක පැදන් එන්න කියල . මම ගියෙ නෑ. ඉට පස්සෙ ආය කන්ද නැගන් ඇවිත් අඩගහනව. මම ගිහින් දඩ කොලෙ අරන් වැඩට ගිහින් පහුවදා ලයිස්න් එක ගත්ත :D. ලියපු එකා මට ගොඩක් දවස් වලට පාරෙ හම්බෙනව :love:

    ඌ නිකන් බලු උනා බොරුවට ලියන්න ගිහින් :baffled:

    උන් හිතන් ඉන්නෙ ෆුල්ෆේස් හෙල්මට් දාන්නෙ පොර වෙන්න කියල :confused: