පොලිස් වද බන්දන අත්දැකීම්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    නිකමට හරි පොලිසියෙන් සැක කටයුතුයි කියලා හිතිලා අරන් ගියොත් ආයෙ ඉතින් ඉඳලා ඉවරයි නේද
    1. සමාජ අපවාදය
    2. ප්‍රශ්න කරද්දී ගහනවා(ලු) කියන කතා.

    එක පැත්තකින් ඔය දැන් අහු වෙන මත්ද්‍රවය වලට අදාල ඔක්කොම තොරතුරු නිකන් මිනිහෙක් පොලිසියෙන් අල්ලන් ගියපු ගමන් පාපොච්චාරනය කරන්නෙ නෑනේ . උපරිම හංගන්නනෙ උත්සහ කරන්නේ.

    ඔය අස්සේ කිසිම දේකට සම්බන්ද නැති සැක කටයුතුයි කියලා පොලිසියට ගෙනිහින් හිරිහැර විදපු මිනිස්සුත් ගොඩක් ඇති කියලා මට හිතෙනවා.

    කොහොමද උබලගෙ පොලිස් අත්දැකීම්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,462
    113
    ප*යාගල
    sorry.com
    මූන අහින්සකයි නම් බේරෙන්න තියෙන චාන්ස් වැඩි. හොරු කුඩ්ඩො ගැන උන් හොදට දන්නවා තම්බන්න බෑ.
    මට නම් නැවැත්තුවත් මූන බලල යන්න කියනවා. අඩු කුලෙ ලුක් එකක් තිබ්බොත් ඉතින් ඇට දෙකත් මිරිකල බලනව කුඩු තියෙනවද කියල :lol:
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163

    Sirawata attema kiyanawanam munen saha penumen minissunwa maninna puluwan
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මූන අහින්සකයි නම් බේරෙන්න තියෙන චාන්ස් වැඩි. හොරු කුඩ්ඩො ගැන උන් හොදට දන්නවා තම්බන්න බෑ.
    මට නම් නැවැත්තුවත් මූන බලල යන්න කියනවා. අඩු කුලෙ ලුක් එකක් තිබ්බොත් ඉතින් ඇට දෙකත් මිරිකල බලනව කුඩු තියෙනවද කියල :lol:
    ඔය අස්සෙ අහින්සකයොත් අහුවෙනවා අතිනෙ බන්

    Sirawata attema kiyanawanam munen saha penumen minissunwa maninna puluwan
    "හිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා"
    ------ Post added on Sep 24, 2025 at 2:04 PM
     
    • Like
    Reactions: Mr.dark and dinu09

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඔය අස්සෙ අහින්සකයොත් අහුවෙනවා අතිනෙ බන්

    "හිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිසා"
    ------ Post added on Sep 24, 2025 at 2:04 PM
    Pissuda ban kadeka mudalali kenekgen ahapan minissu gana uu kiyana ewa 90% ma hari. Mokada uu dawasin bagayakma inne minissu ekka. Ewage thama police un. Minihek dakka gaman anduraganna puluwan
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    පොලීසියෙන් අල්ලපු වෙලාවක උඹට කෝල් එකක් ආවා වගේ බොරුවට ෆෝන් එක කනේ තියාගෙන කඩ්ඩෙන් කතාකරපං. උන් බයයි ඉංගිරිසියට
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ටැටූ එකක් තියනවනම් සොරිම තමා
    Ehemama na ban. Tatto gahan inna decent un innawa. Police un dannawa ban minissunge hati. Mama accident ekak wela giya eka parak police, bike ekak happala mage car eke. Wate pite un gatte bike karayage patta traffic police fuwagena awilla wate unta banna meka police gihin wisadamu kiyala. Passe wahane ethana dala bike karaya ekka giya policeyata athule police karayo mage pattata katha kera bike karaya nikan rasthiyadu dial ekak katha karannawath danne na. Mam kiwwa usawi yan kiyala. Aru baya una usawi yanna. 😂😂 Policeye ekek kiwwa ehenam bike karayata hospital admit wela report ekak ganna kiyala doctor gen. Uuta ekath ba. Moda harakek. Mata athin 15k witara loss une insurance eka 100% denne nathi nisa damage eka. Mata passe meter une aruta insurance nathuwa athi kiyala bike ekta 🤣🤣
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    2. ප්‍රශ්න කරද්දී ගහනවා(ලු) කියන කතා.

    ඕවනම් බොරු වෙන්නැති. නැත්තම් අඩු කුලේ පෙනුමක් තිබ්බොත් පාර්ට් දානවා ඇති.

    මූන අහින්සකයි නම් බේරෙන්න තියෙන චාන්ස් වැඩි. හොරු කුඩ්ඩො ගැන උන් හොදට දන්නවා තම්බන්න බෑ.
    මට නම් නැවැත්තුවත් මූන බලල යන්න කියනවා. අඩු කුලෙ ලුක් එකක් තිබ්බොත් ඉතින් ඇට දෙකත් මිරිකල බලනව කුඩු තියෙනවද කියල :lol:

    මටත් මූන බලලා යන්න කියලා තියෙනවා. මන් ගොඩක් ලස්සන නිසා තමයි ඉතින්. 😊
    ------ Post added on Sep 24, 2025 at 2:12 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    හයර් එකක් යද්දි චෙක් කරල KG ග්‍රෑම් තුනක් එක්ක අහුඋනා. හයර් එක ගිය එකා වාහනෙ කාප්ට් එක අස්සෙ බඩු හංගල. හයර් එක දාපු ලොකේශන් එක එන්ඩ් ලොකේශ්න් එක සහ කඩුවෙල පොලිසියෙ මාව හොදට දන්න කීප දෙනෙක් ඉන්න නිසා අවුලක් උනේ නෑ. ප්‍රදානම සීන් එක හයර් එක දාපු එකාගෙ ඩයල් අවුල්. හැබැයි ඉතින් ඕක කුඩු හරි අයිස් හරි උනානම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුන.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    එක පාරක් (වැඩක් කරගන්න ) පොලීසියට ගිය වෙලාවෙ එතන හිටපු PC කිව්ව මහත්තය මට අද ටිකක් වැඩ වැඩියි ඉඳගෙන ඉන්න කියල පුටුවක් ඇදල දුන්න උගෙ මේසෙ ලඟින්ම.(SI කෙනෙකුත් ඒ ලඟම හිටිය. එතනට OIC ගෙ කාමරේ දොර ලඟයි. මන් ඉද්දිම කුඩ්ඩෙක් වගේ එකෙක් ඇදගෙන ගියා ලොක්කගෙ කාමරේට.අර SI කිව්ව "ඕක ඔය ඇවිත් ඉන්නෙ කුඩු ගහන්න සල්ලි ඉල්ලල අම්මට ගහල. ඒ මනුස්සය දැන් ඉස්පිරිතාලෙ. අද හම්බෙයි ඕකට ඇට්ටි හැලෙන්න" කියල. අරූට බැන්න බල්ලට වගේ. ඊට පස්සෙ මුළු කාමරේ පුරාම දණ ගාව ගාව OIC අරූගෙ ඇට දෙකට පයින් ගැහුව.නැගිටින්න හැදුවොත් කණට දුන්න. තව අම්බානක නෙලන සද්දෙ ඇහුන.(දොර බාගෙට වහල තිබ්බෙ. ඒකයි අර ටික දැක්කෙත්.) ටික වෙලාවකින් පොලීසියෙ PC උන් දෙන්නෙක් ඌව අත් දෙකෙන් ඇදගෙන ගියා. ඌ අඬනව විලාප තිය තිය. අරූගෙ ඇට දෙක නං කුඩු ඇති දුන්න දීමනාවට.

    තව සරමක් ඇඳගෙන හිටපු කෙට්ටු අවුරුදු 55ක විතර ඩයල් එකක් එක්කගෙන ගියා (අරූව අරන් ගියා වගේ නෙවෙයි, අතින් අල්ලගෙන එක්කගෙන ගියේ.)පොරගෙන් ලොක්ක ඇහුව මොකද තමුසෙ ආවෙ කියල. පොර කිව්ව කවුද පොරගෙ දුවට කරදර කරන්න ආව කියල බ්ලා බ්ලා... තව මොන මොනවද අහල මෙයාව කූඩුවට එක්කගෙන යන්න කිව්ව. නූගත් මනුස්සයෙක් වගේ උනත් පොර අහිංසකයෙක් වගේ. පොරට මොනවත් කලේ නෑ. බැන්නෙවත් නෑ.
     
    සිංහලු පව් බං
    ඉස්සරම කාලේ රාජාගේ රාජපුරුෂයින්ගෙන් ගුටිකෑවා
    ඊට පස්සේ සුදු ඒජන්තලාගෙන් ගුටි කෑවා
    1948 ඉඳලා සිරිලංකන් පොලෝසියෙන් කනවා
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මට මතක විදිහට මේක උන 2018, රෑ 10ට වගෙ ගෙදර දොරට ගහනවා යන්තම් වගෙ ඇහුනා, අක්කා දොර ඇරලා බලනකොට පොලිස්සියෙන් 4ක් විතර. මගෙ නම ඇහුවා. එකෙක් ඇවිත් මට මාන්චු දැම්මා. ගෙදර උන් කෑගහවා. මම ඇහුවා මොකද මොකද්ද මම කරපු වරද කියලා. එකෙක් මගෙ කටට ගැහුවා.ගෙදර උන් කෑගද්දි මාව ජීප් එකට දාගෙන ගියා,.
    මාව ඇදගෙන් ගියා බිල්ඩිමකට තට්ටු 6ක් වගේ මට මතක. බිත්ති වල ලේ හැමතැනම මම නහුතෙට බයවෙලා.

    මගෙන් උන් ප්‍රශ්න කරන්න ඔනේ කියලා කාමරයකට දාලා දොර වැහුවා. පැය 4-5ක් මම කාමරේ.... බල්ලො බුරනවා ඇහෙනවා ඈතින් වගේ, මට වෙලාව මතකත් නෑහැ

    මෙන්න පැය ගානකට පස්සෙ පොලිස් ගෑනු ටිකක් ආවා කාමරේට දොර ලොක් කරා, උන් උන්ගෙ ඇන්දුම් ගහවන්න ගත්තා,. මම බය වෙලා වගේ බලන් ඉන්නවා, ආස්‍යි ඒත් බයයි. එක ගෑනියෙක් මගෙ කලිසම පහලට දාලා ....******* න්න ගත්තා, මට ඉන්න බැරිඋනා. ආසයි බයයි....
    මට හිතා ගන්න බැරි උනා,,

    එක පාරට තාත්තා ගෙ කටහඩ , "නැගිටපන්කෝ මිනිහෝ. අර බල්ලෙක් ඇවිත් ගෙදර ජරා කරනවා, පොඩ්ඩක් ගිහින් බලනවකො..... නිදා ගෙන ඉන්නෙ නැතුව, දැන් දවල් වෙලා".... අම්මට...සිරි. මම උඩ ගිහින් ඇහැරුනා. බල්ලෝ බුරනවා.....

    "ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
    යළි නොම එන්නට ගිය ගමනයි
    දිය රකුසයි ගඟ මැද මරුවයි"♫♪ ♬゚///// සිරස එෆ් එකේ සින්දුවක් යනවා. ..රෙද්ද ..... ඒක හීනයක්.
     
    Last edited:

    Mchn please change the font color unless people may miss this valuable reply.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    සිංහලු පව් බං
    ඉස්සරම කාලේ රාජාගේ රාජපුරුෂයින්ගෙන් ගුටිකෑවා
    ඊට පස්සේ සුදු ඒජන්තලාගෙන් ගුටි කෑවා
    1948 ඉඳලා සිරිලංකන් පොලෝසියෙන් කනවා
    ඒක ඇත්ත බං. ඒත් ඒ වෙලාවෙ මට හිතුනෙ ඒ වගේ කාලකන්නි නං හිරේ දාල විතරක් මදි බං. දෙන්න ඕන ඉස්ම වැක්කෙරෙන්න. නිකමට හිතපන්කො මනුස්සයෙක් කරන දෙයක්ද ඌ කරල තියෙන්නෙ කියල.
     
    • Like
    Reactions: nalin0001