නිකමට හරි පොලිසියෙන් සැක කටයුතුයි කියලා හිතිලා අරන් ගියොත් ආයෙ ඉතින් ඉඳලා ඉවරයි නේද
1. සමාජ අපවාදය
2. ප්‍රශ්න කරද්දී ගහනවා(ලු) කියන කතා.
එක පැත්තකින් ඔය දැන් අහු වෙන මත්ද්‍රවය වලට අදාල ඔක්කොම තොරතුරු නිකන් මිනිහෙක් පොලිසියෙන් අල්ලන් ගියපු ගමන් පාපොච්චාරනය කරන්නෙ නෑනේ . උපරිම හංගන්නනෙ උත්සහ කරන්නේ.
ඔය අස්සේ කිසිම දේකට සම්බන්ද නැති සැක කටයුතුයි කියලා පොලිසියට ගෙනිහින් හිරිහැර විදපු මිනිස්සුත් ගොඩක් ඇති කියලා මට හිතෙනවා.
කොහොමද උබලගෙ පොලිස් අත්දැකීම්