පොලිස් වද බන්දන අත්දැකීම්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,324
    113
    මූන අහින්සකයි නම් බේරෙන්න තියෙන චාන්ස් වැඩි. හොරු කුඩ්ඩො ගැන උන් හොදට දන්නවා තම්බන්න බෑ.
    මට නම් නැවැත්තුවත් මූන බලල යන්න කියනවා. අඩු කුලෙ ලුක් එකක් තිබ්බොත් ඉතින් ඇට දෙකත් මිරිකල බලනව කුඩු තියෙනවද කියල :lol:
    උඹ ඇත්තටම හො.ම.ත.ග.යු මැන්ස් ද? නැත්නම් උගෙ ප්‍රොෆයිල් ෆොටො කොපි කරලාද?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    මූන අහින්සකයි නම් බේරෙන්න තියෙන චාන්ස් වැඩි. හොරු කුඩ්ඩො ගැන උන් හොදට දන්නවා තම්බන්න බෑ.
    මට නම් නැවැත්තුවත් මූන බලල යන්න කියනවා. අඩු කුලෙ ලුක් එකක් තිබ්බොත් ඉතින් ඇට දෙකත් මිරිකල බලනව කුඩු තියෙනවද කියල :lol:
    මේක ඇත්ත. පොලිස්කාරයො කියන්න සෑහෙන්න මිනිස්සුත් එක්කම ඉන්න ජාතියක් නෙ. උන්ට පුළුවන් එකෙක් හැරෙද්දි ඌව රීඩ් කරන්න. හොඳට බලපන්කො ට්‍රැෆික් උන්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ජෙන්ට ගහල නං ඉන්නෙ. GN 125 වගෙ අනාථ බයික් කටු පදින්නේ නැත්නං. Sedan එකක් වගේ නං තියෙන්නෙ. මහත්තයා කියලා කථා කරන්නේ. ෆැමිලි ලෝයර් කෙනෙක් ඉන්නවා කිව්වම කකුල් දෙක ලෙව කන්නෙ නැති ටික විතරයි.

    @remoteworkerlanka
     
    • Like
    Reactions: Chickenkottu

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,270
    8,159
    113
    Galaha
    පොලිසියෙන් ඉස්කෝලේ කොල්ලෙක්ට හෝස් බට කෑල්ලකින් ගහපු සීන් එකක් දන්නව. ඉස්කෝලේ ඌව බුලී කරන කොල්ලෙක්ගෙ දැලිපිහියකින් කපලා. දැලි පිහිය හංගපු තැන අහල පොලිසියෙන් ගහල තියෙන්නෙ. ඒත් මූ කියල නෑ.

    ජෙන්ට ගහල නං ඉන්නෙ. GN 125 වගෙ අනාථ බයික් කටු පදින්නේ නැත්නං. Sedan එකක් වගේ නං තියෙන්නෙ. මහත්තයා කියලා කථා කරන්නේ. ෆැමිලි ලෝයර් කෙනෙක් ඉන්නවා කිව්වම කකුල් දෙක ලෙව කන්නෙ නැති ටික විතරයි.

    @remoteworkerlanka
    ඔව් මම දවසක් පොලිසියෙදි පොලිස් කාරයෙක්ට සද්දෙන් කතා කරා කියල මාව කූඩුවට දානව කීවා OIC එනකල්. මම කීවා ඔයා කොහොමද මාව කූඩුවේ දන්නේ එහෙනම් මට ලෝයර්ට කතා කරන්න ඕන කීවම.මම දන්නෙ නෑ මහත්තයා මොනවද කරන්නෙ කියල කියල උගේ සැර බාල උනා.
    ------ Post added on Sep 25, 2025 at 9:45 AM
     
    • Wow
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,462
    113
    ප*යාගල
    sorry.com
    ඔය අස්සෙ අහින්සකයොත් අහුවෙනවා අතිනෙ බන්
    ඔක වෙන්නෙ මෙහෙමයි පොලිසියෙ උන් නාඩියට දන්නව සීන් එක. උබ අහින්සකයි නම් උබෙ පවුලෙ අම්මා තාත්ත් උනත් කාටවත් කරදරයක් නැතුව් පාඩුවෙ ඉන්නව නම් උන් දන්නවා උබත් අවුලක් නෑ කියලා. උබ අහින්සක වෙලා උබෙ ගෙදර උන් නසරානි නම් ඉතින් ඒත් බඩු බනිස්.

    සල්ලි එහෙම ලොකුවට තියෙනව නම් වැඩිය රගන්න හොද නෑ පාඩුවෙ ඉන්න ඔනෙ. පොලිස්යෙ සමහර උන් පොඩ්ඩක් සල්ලිවලට/ගෑනුන්ට කෑදරයි.සල්ලි ටිකක් යහමින් තියෙන උන් එක්ක ඉරිසියයි .
    නිල ඇදුම පෙන්නල කරදර කරනවා. මන් දැක්ක FB එකෙ ස්ටොරියක් දාල තිබුනා පොලිසියෙ එකෙක් Highway Entrance එකෙදි වාහනෙ නතර කරලා ලයිසන් එහෙම චෙcක් කරලා. මූ ඇඩ්‍රස් ඒවමෙව බලාගෙන පහුවෙනිදා ඒ කෙල්ලගෙ ගෙදර ගිහින්.කෙල්ල තාත්තව යවලා ඌව ආපහු හරවලා යවල. ඉතින් එ වගෙ ගූ පොලිස් කාරයො ඉන්නවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    පොලිසියෙන් ඉස්කෝලේ කොල්ලෙක්ට හෝස් බට කෑල්ලකින් ගහපු සීන් එකක් දන්නව. ඉස්කෝලේ ඌව බුලී කරන කොල්ලෙක්ගෙ දැලිපිහියකින් කපලා. දැලි පිහිය හංගපු තැන අහල පොලිසියෙන් ගහල තියෙන්නෙ. ඒත් මූ කියල නෑ.

    ඔව් මම දවසක් පොලිසියෙදි පොලිස් කාරයෙක්ට සද්දෙන් කතා කරා කියල මාව කූඩුවට දානව කීවා OIC එනකල්. මම කීවා ඔයා කොහොමද මාව කූඩුවේ දන්නේ එහෙනම් මට ලෝයර්ට කතා කරන්න ඕන කීවම.මම දන්නෙ නෑ මහත්තයා මොනවද කරන්නෙ කියල කියල උගේ සැර බාල උනා.
    ------ Post added on Sep 25, 2025 at 9:45 AM

    ෆෝන් එකේ කැමරා එක ඔන් කරලා සාක්කුවේ දාගෙන බහින්න ඕනෙ. එක දවසක් මට සිප්පියෙක් සද්දේ දැම්මා OIC ඉස්සරහම. මගේ කට අරින්න කියලා චෙක් කරලා මූ තර්ජනය කරා මාව ඇතුලට දානවා බඩු නැතුව කියල. මම ඌ තග දානකන් ඉදලා OIC ගෙන් ඇහුවා එහෙම තර්ජනය කරන්න පුලුවන්ද පොලිසියට කියලා. මං කිවුව මම නුවර පොලිසියේ නඩුවක් දානවා මගේ ළඟ වීඩියෝ එකත් තියෙනවා මම දැන් ලෝයර් හම්බෙන්න යන්නෙ කියල. මං කිවුව උසාවියේදී ඔය තග බලාගමු ඔයත් එන්න මාත් එන්නං කියලා. OIC ශේප් එකේ මාරු වුණා හිනා වෙලා. ඌ අලුතෙන් ආපු එකෙක්. පස්සෙ මාව අදුරන ට්‍රැෆික් පොලිස් කොල්ලෙක්ව එවනවා නඩු දාන්න එපා අරකයි මේකයි සොරි කියාගෙන. :LOL:
     
    • Haha
    Reactions: max_pain

    මමත් ෆෝන් එක අතට අරන් recording දැම්මා, අරූ ෆෝන් එක දාගන්නව කියල බැන්න මට මම කීවා ඔයා කොහොමද මට එහෙම කියන්නෙ කියල ඔන් කරල උඩ සාක්කුවේ දාගත්තා. ඊට පස්සෙ තමයි සද්දෙ බාල උනේ. දැනටත් රෙකෝඩින් එක තියෙනව මගේ ගාව.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මමත් ෆෝන් එක අතට අරන් recording දැම්මා, අරූ ෆෝන් එක දාගන්නව කියල බැන්න මට මම කීවා ඔයා කොහොමද මට එහෙම කියන්නෙ කියල ඔන් කරල උඩ සාක්කුවේ දාගත්තා. ඊට පස්සෙ තමයි සද්දෙ බාල උනේ. දැනටත් රෙකෝඩින් එක තියෙනව මගේ ගාව.
    මගේ ළගත් තියෙනවා වීඩියෝ සෙට් එකක්. මං පගාව දෙන ඒවා පවා රෙකොර්ඩ් කරනවා. පොලිසියේ වුන් බේසික් ලෝ එක ගැන දන්නේ නැහැ. ඔක්කොටොම උඹව ඇතුලට දානවා කියන්න විතරයි දන්නෙ. ඒ කියන දෙයින් උගේ ජොබ් එක නැති වෙලා යන්න උනත් පුළුවන් කියල උට මීටර් නැහැ.
     
    • Like
    Reactions: windows_ubuntu