උඹ ඇත්තටම හො.ම.ත.ග.යු මැන්ස් ද? නැත්නම් උගෙ ප්‍රොෆයිල් ෆොටො කොපි කරලාද?මූන අහින්සකයි නම් බේරෙන්න තියෙන චාන්ස් වැඩි. හොරු කුඩ්ඩො ගැන උන් හොදට දන්නවා තම්බන්න බෑ.
මට නම් නැවැත්තුවත් මූන බලල යන්න කියනවා. අඩු කුලෙ ලුක් එකක් තිබ්බොත් ඉතින් ඇට දෙකත් මිරිකල බලනව කුඩු තියෙනවද කියල![]()