පොලිසියට ඔත්තුව දීලා ඉල්ලන් කාලා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,355
    1,821
    113
    colombo
    මම දන්න එක්ක්, කුඩු විකුණන එකෙක් ගැන් ඔත්තුවක් දුන්න. ඌව අල්ලන් ගියා, නඩුව දාලා තිබ්බ ගංජා විකුණුව කියල. දැන් ඒකා, උගේ බිස්නස් එක වට පිටේ උන්ට පේනනැතිවෙන්න් තොග කඩයක් දාගෙන ගෙදර පිටිපස්සෙ ගේට් එකෙන්, මූ කරන්නෙ කඩයක්, ඉස්කෝල වල උන්ට ජොයින්ට් සප්ලයි එක කරන්නෙ ගූගල් මැප් එකෙත් ටැග් කරගෙන කරලා තියෙන්නෙ. තාම කරගෙන්න යනව වගේ.. ඒත් ඔත්තුව දුන්න් එකා ෆොටෝස්, ව්ඩිිීයෝස් දීලා තිබ්බ එකත් මුට කියල වගේලු මුගේ හැසිරීමෙන් පේන්නෙ. කෝම හරි දැන් ඔත්තුව දීපු එකා බයෙන් ඉන්නෙ, ඌට බඩු හරි කියලා....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මහා පරිමාන කසිප්පුකාරයො එකෙක්ටවත් පොලීසියෙ උදව් නැතුව දිගටම කරගෙන යන්න බෑ.

    මේ වගේ සිද්දියක් වෙලා මීඩියා වල යන්නම ඕනෙ ඕව අල්ලන්න.

    නොදකින් තොපේ පාන්ඩුව @erozan
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මොකාදද බන් මේ වෙන්නේ මම නම් කැමති සුදු වෑන් එනවාට ලංකාවේ පාතාලය කොන්ට්‍ර්ල් වුනේ සුධු වැන් නිසා , මිනිස්සුන්ට සැනසිල්ලේ ජීවත්වෙන්න පුළුවන් කියලා හිතුවේ දැන් කන්නත් නැහැ බොන්නත් නැහැ මිනිස්සුන්ට සැනසිල්ලේ ඉන්නත් නැහැ ඇත්තටම ගොටබය මහත්තයා කරන්න බැරි නම් දීලා යන්න

    අඩුම තරමේ පාතාලේ හරි සුද්ධ කරලා මිනිසුන්නට සැනසිල්ලේ හරි ඉන්න ඉඩ හදලා දෙන්න
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,767
    2,306
    113
    ඉල්ලංක් කාලා?? අඩෝ උබල වගේ මිනිස්සු රටේ වෙන ප්‍රශ්නය දුසානයට හෙරෙහිව කට වාගෙන්ම ඉන්න නිසයි පාලකයෝ මෙච්චර හොරා කන්නේ .. ඔය වගේ ටිකක් හරි ගම ගෙන ආදරයක් තියෙන මිනිස්සුන්ට එම කියන්නෙපා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉල්ලංක් කාලා?? අඩෝ උබල වගේ මිනිස්සු රටේ වෙන ප්‍රශ්නය දුසානයට හෙරෙහිව කට වාගෙන්ම ඉන්න නිසයි පාලකයෝ මෙච්චර හොරා කන්නේ .. ඔය වගේ ටිකක් හරි ගම ගෙන ආදරයක් තියෙන මිනිස්සුන්ට එම කියන්නෙපා
    ඉල්ලංක් කාලා kiyanne ban kasiipu karayangen munta kalain idan karada nam oththu denne nathuwa monaada karanne
     
    • Like
    Reactions: Solo Rider

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පොලීසිය විතරයි දන්නේ ඔත්තුව දුන්නේ කවුද කියල, එතකොට මේ මිනිස්සු පහර කෑවේ කොහොමද? අනිවාර්යයෙන්ම පොලීසියේ කවුරු හරි නිසා ඔත්තුව දුන්නේ කවුද කියල කියන්න ඇති.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මං අහලා තියෙනවා බං 119 ගහලා කියන ඒවත් අන්තිමට අපරාදකාරයොන්ගෙ කනට වැටෙනවා කියලා. ඉතින් පොලිසියට කියන ඒවා ලීක් නොවුනොත් තමයි පුදුමෙ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,402
    13,323
    113
    33
    ෆින්ලන්ඩ්
    මං අහලා තියෙනවා බං 119 ගහලා කියන ඒවත් අන්තිමට අපරාදකාරයොන්ගෙ කනට වැටෙනවා කියලා. ඉතින් පොලිසියට කියන ඒවා ලීක් නොවුනොත් තමයි පුදුමෙ.
    Oka goduk prasidda deyak ne. okata hena case aekakuth giya.