ඉල්ලංක් කාලා kiyanne ban kasiipu karayangen munta kalain idan karada nam oththu denne nathuwa monaada karanneඉල්ලංක් කාලා?? අඩෝ උබල වගේ මිනිස්සු රටේ වෙන ප්රශ්නය දුසානයට හෙරෙහිව කට වාගෙන්ම ඉන්න නිසයි පාලකයෝ මෙච්චර හොරා කන්නේ .. ඔය වගේ ටිකක් හරි ගම ගෙන ආදරයක් තියෙන මිනිස්සුන්ට එම කියන්නෙපා
Oka goduk prasidda deyak ne. okata hena case aekakuth giya.මං අහලා තියෙනවා බං 119 ගහලා කියන ඒවත් අන්තිමට අපරාදකාරයොන්ගෙ කනට වැටෙනවා කියලා. ඉතින් පොලිසියට කියන ඒවා ලීක් නොවුනොත් තමයි පුදුමෙ.