ohomalight gahala maatu unoth nadu daanawa kiyanne aththada ban??![]()
Podi Silva - පොඩි සිල්වා;18476993 said:yko light eka ube nm ghnne uba nm mkadda yko naduwa
okada yko yhplne kynne
kwda ubawa bya kre bn

MAGE YALUWEK![]()
ohomalight gahala maatu unoth nadu daanawa kiyanne aththada ban??![]()
ඕවර් ටේක් කරන්න ලයිට් ගැහුවේ කියහන්.
Podi Silva - පොඩි සිල්වා;18477049 said:ewa mkatda bn andurna fit ekak kypn gye fit ekta ghuwa kypn

නීතිය හැමෝටම එක විදිහට ක්රියාත්මක වෙනවනං ඕක ප්රශ්නයක් නෙමෙයි..
පොලිස් ලොක්කෝ ASP ල ඉදන් පාරේ බැහැල ඉද්දි මැති ඇමති ගොල්ලේ ඩබල් ඉර කපාගෙන රෝද හතරම පාරේ අනිත් පැත්තේ තියං යන්නේ බං..
ඇයි උන් යන්නේ පාරේ නෙමෙයි ද? ඇයි රථවාහන නීතිය උන්ට නැද්ද?
නීතිය හැමෝටම එක විදිහට ක්රියාත්මක වෙන රටක වැරදි හංගන එක වැරදි..
මේ පෙනී පෙනී එක එකාට එක එක නීති ක්රියාත්මක වෙනකොට අහිංසක මිනිස්සු වැරදි හංගන එකේ වරදක් මම නං දකින්නේ නෑ...

කට්ටිය දාල තියන comments වලින් කියන්නේ පොලිසිය බොරුවට දඩ ගහන නිසා headlight ගහල එක කියන එක හොදයි කියල. ඇයි අපිට බැරි බොරුවට දඩ ගහන ඒවාට ශාක්ෂි තියා ගන්න. මම මගේ වාහනේ front record camera එකක් හයි කරලා තියෙන්නේ.
headlight ගහල කරන්නේ වැරදි කරන එකාගේ වැරදි වහන එක කියලි මට හිතෙන්නේ.
මොකද වැරදි කරන එකා light ගහනවා දැක්ක ගමන් හොර පූසා වගේ හරියට යනවා, ඒත් පොලිසිය පහු උන ගමන් උගේ වැරදි ටික අපහු කරනවා...

නීතිය හැමෝටම එක විදිහට ක්රියාත්මක වෙනවනං ඕක ප්රශ්නයක් නෙමෙයි..
පොලිස් ලොක්කෝ ASP ල ඉදන් පාරේ බැහැල ඉද්දි මැති ඇමති ගොල්ලේ ඩබල් ඉර කපාගෙන රෝද හතරම පාරේ අනිත් පැත්තේ තියං යන්නේ බං..
ඇයි උන් යන්නේ පාරේ නෙමෙයි ද? ඇයි රථවාහන නීතිය උන්ට නැද්ද?
නීතිය හැමෝටම එක විදිහට ක්රියාත්මක වෙන රටක වැරදි හංගන එක වැරදි..
මේ පෙනී පෙනී එක එකාට එක එක නීති ක්රියාත්මක වෙනකොට අහිංසක මිනිස්සු වැරදි හංගන එකේ වරදක් මම නං දකින්නේ නෑ...

gana kada ganna yanthan thaththa hitapu nisa beruna 
lankawe policya tharan jara poliyan kohe vaht na 