පොලිසියට සිග්නල් ......

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mamanam head light gahanawa .lankawe polisiya nithiyata anuwa nemene dada gahanne,mokak hari waraddak alla ganna balanne
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Uba ithin wahaneta camera set karala record karala prove karapanko.
    Bike wala yana ewun camera ekak kohe gahan yannada,,
    Kamathi nathnam head light nogaha hitapan ban :(
    Minissunge athe salli keeyaknam ithuru wenawada head light gahala dada kolayak ganne nathuwa berena eke :oo:
     

    thanujaka

    Well-known member
  • නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවනං ඕක ප්‍රශ්නයක් නෙමෙයි..
    පොලිස් ලොක්කෝ ASP ල ඉදන් පාරේ බැහැල ඉද්දි මැති ඇමති ගොල්ලේ ඩබල් ඉර කපාගෙන රෝද හතරම පාරේ අනිත් පැත්තේ තියං යන්නේ බං..
    ඇයි උන් යන්නේ පාරේ නෙමෙයි ද? ඇයි රථවාහන නීතිය උන්ට නැද්ද?
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන රටක වැරදි හංගන එක වැරදි..
    මේ පෙනී පෙනී එක එකාට එක එක නීති ක්‍රියාත්මක වෙනකොට අහිංසක මිනිස්සු වැරදි හංගන එකේ වරදක් මම නං දකින්නේ නෑ...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවනං ඕක ප්‍රශ්නයක් නෙමෙයි..
    පොලිස් ලොක්කෝ ASP ල ඉදන් පාරේ බැහැල ඉද්දි මැති ඇමති ගොල්ලේ ඩබල් ඉර කපාගෙන රෝද හතරම පාරේ අනිත් පැත්තේ තියං යන්නේ බං..
    ඇයි උන් යන්නේ පාරේ නෙමෙයි ද? ඇයි රථවාහන නීතිය උන්ට නැද්ද?
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන රටක වැරදි හංගන එක වැරදි..
    මේ පෙනී පෙනී එක එකාට එක එක නීති ක්‍රියාත්මක වෙනකොට අහිංසක මිනිස්සු වැරදි හංගන එකේ වරදක් මම නං දකින්නේ නෑ...

    ඇත්ත කතාව !!!!:yes::yes::yes::yes::yes:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    කට්ටිය දාල තියන comments වලින් කියන්නේ පොලිසිය බොරුවට දඩ ගහන නිසා headlight ගහල එක කියන එක හොදයි කියල. ඇයි අපිට බැරි බොරුවට දඩ ගහන ඒවාට ශාක්ෂි තියා ගන්න. මම මගේ වාහනේ front record camera එකක් හයි කරලා තියෙන්නේ.

    headlight ගහල කරන්නේ වැරදි කරන එකාගේ වැරදි වහන එක කියලි මට හිතෙන්නේ.

    මොකද වැරදි කරන එකා light ගහනවා දැක්ක ගමන් හොර පූසා වගේ හරියට යනවා, ඒත් පොලිසිය පහු උන ගමන් උගේ වැරදි ටික අපහු කරනවා...


    මට පේන්නෙ උබ තාම පාරට අලුත් වගේ. බලන් හිටහන් උබේ front කැම් එකේ වීඩියෝ එක උසාවිය පිලිගනී. අනික උබට කී පාරක් උසාවියෙ රස්තියාදු වෙන්නද පොලිසියත් එක්ක නඩු කියන්න. අන්න අමල් පෙරේරා 2012 දාගත්ත නඩුවක් මේ ඊයෙ පෙරෙයිද දවසක දින්නේ අවුරුදු 3කට පස්සේ.

    උබව පොලිසියෙන් නවත්තපු දාට වැරැද්දක් තිබ්බත් නැතත් උන් ලියනව, එක්කො ජරාව කනව, එක්කො නඩු දානවා.මාත් හරී ආසයි පොලිසියත් එක්ක නඩු කියන්න. ඒත් වෙලාවක් නෑ බන්. :P


    මමනම් headlights නෙමෙයි බැහැල හරි ගිහින් කියනවා මාමල ඉන්නව කියලා. ඒ පිනෙන්මද කොහෙද දැන් අවුරුදු 6ක් drive කරල තාම එක කොලයක් ලියවිලා නෑ. :D :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවනං ඕක ප්‍රශ්නයක් නෙමෙයි..
    පොලිස් ලොක්කෝ ASP ල ඉදන් පාරේ බැහැල ඉද්දි මැති ඇමති ගොල්ලේ ඩබල් ඉර කපාගෙන රෝද හතරම පාරේ අනිත් පැත්තේ තියං යන්නේ බං..
    ඇයි උන් යන්නේ පාරේ නෙමෙයි ද? ඇයි රථවාහන නීතිය උන්ට නැද්ද?
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන රටක වැරදි හංගන එක වැරදි..
    මේ පෙනී පෙනී එක එකාට එක එක නීති ක්‍රියාත්මක වෙනකොට අහිංසක මිනිස්සු වැරදි හංගන එකේ වරදක් මම නං දකින්නේ නෑ...

    මම දවසක් ඔහොම කේස් එකක් පොලිස් කාරයෙක්ට පෙන්නල ගේම ඇද්දා..පොර පාරට පැනල ඇල්ලුවත් උන් නැවැත්තුවේ නෑ.. මන් ඇහුවම කියුවේ..ඒවා ස්කොඩ් එකට යන වාහන කියලා.මන්ත්‍රීට කවුද බං ස්කොඩ් එකට යන්න කියල වාහන 10ක් විතර දෙන්නේ..පොර් කියනව කරන්න දෙයක් නෑ උන් අසරණයි කියල..මම කුප්ප විදියට හිනාවක් දාල මගේ ගමන ගියා.. ඔය මන්ත්‍රී ඇමැති හැත්ත පාරක තොටක යනව කියන්නේ පාරෙ යන අනික් මිනිස්සු ජීවිතේර තියෙන ආසාව නැති කර ගන්න වැඩක්.. ගිය ආණ්ඩුව කාලේ පාරේ ඇම්බියුලන්ස් වලට වඩා ගියේ VIP වාහන දැන් නම් වැඩිය සෙට් වෙන්නේ නෑ..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අපි යන්නෙ කුරුණෑගල නුවර පාරෙ හැමදාම කට්ටිය ඉන්නවා එක තැනක නෙවේ. මමත් නම් හෙඩ් ලයිට් ෆ්ලෑශ් කරනවා අනිත් අයත් එහෙමයි. මම නම් කොහොමත් ඉරි කපන්නෙ නෑ දැන් දඩ ගෙවලම ඇතිවෙලා. අන්තිමට දඩේ ගෙව්වෙ අවුරුදු 2 කට කලින් වගේ මහ රෑ 1.00 ගානකට නිට්ටබුවෙදි එයාපෝර්ට් ගිහින් එනකොට. නුවර ඉදන් යන්න උනා එහෙ ලය්සන් එක අරන් එන්න. ඔන්න ඔවා දන්න අය තම එහෙම කරන්නෙ. කවුරුහරි ලයිට් ගැහුවොත් මම නම් හෙමින් යන්නෙ එත් වැරැද්දක් නෙවෙ නම් පොලිසිය ඉස්සරහ හරි මම නම් ඔවර්ටේක් කරනවා. ඉස්සරහින් එන උන මොකෙකට හරි ඔවර්ටේක් කරන්න දගලනවනම් මම උට කියනවා. එක අතකට මේක වැරදි කාරයෙක්ට ගැලවෙන්න උදව් කිරීමක් වෙන්නත් පුලුවන්. එත් ඉතින් පොලිසි වල හැටි නිසා තමා ඔහොම වෙල තියෙන්නෙ. ලොකු ලොකු වැරදි කරන්නෙ ලොකු ලොකු අතු උන් කොහොමත් බේරෙනවා. උදේක වගේ පාරෙ ඉදල බලපන්. කහ ඉරි උඩ ඉස්සරකරන ඉරි කපන ලොකු උන් ට සැලුටුත් ගහල යවන්නෙ කට්ටිය. එවා බලන් ඉන්නකොට නම් දුකයි. මෙහෙ විතරක් නෙවේ ඕස්ට්‍රේලියා වගේ උනත් උන් ගහනවා ස්පීඩ් කැම් තියෙනකොට.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඉස්සර මේ පැත්තෙ පොලිස් කාරයෙක් හිටියා. මෙයාලට ටාර්ගෙට් එකක් ද කොහෙදො කවර් කරන්න තියෙනවා දවසට. මූ කරන්නෙ උදේ ඇවිත් පැය දෙකෙන් විතර ඔක්කොම ටික කවර් කරගෙන යනවා. ලියන්නෙම 3 වීල් බයික්. දවසක් ලොරියක් ලිව්ව සයිලන්සර් එකට ස්ටේන්ලස් ස්ටීල් බටයක් ගහල ලස්සනට කිසිම සද්දයක් නෑ. බීට් නෑ. පව් මිනිස්සු නිකන් බොරුවට. නිල් පාට ලයිට් එහෙම ඔක්කොම ගලවනවා වාහනවල.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    yako me pereda kandy giya kisima varaddak nathuwa mawa alluwa okun :growl::growl: gana kada ganna yanthan thaththa hitapu nisa beruna :dull::dull: lankawe policya tharan jara poliyan kohe vaht na :growl: