පොලිසියෙන් මේවගේ ප්‍රශ්න වෙලා තියෙනවාද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    922
    1,016
    93
    මේක උනේ මගේ සහෝදරයට. මිනිහා බයික් එකේ යනකොට මගදී අදුරන එකෙක් අත දාලා ඌවත් දාගෙන ගිහින්.
    මගෙ දි පොලිසියෙන් නවත්තනකොට පිටිපස්සෙ හිටපු එකා පැනලා දුවලා.
    පොලිසියෙ උන් මල්ලියි බයික් එකයි පොලිසියට අරන් ගිහින්.
    ගෙදරින් පොලිසියට ගියා ම කතා කරලා බයික් එක දෙන්නම් කිව්ව. ඒ වෙලාවෙ මිනිහා තරහට පොලිසියෙ එකාට බැනල. ඊට පස්සෙ
    බයික් එක දෙන්නෙ නෑ ගංජා ප්‍රවාහනය කියල උසාවි දානවා කියල පොලිසියෙ එකා බැන්නා.
    ඇත්තට ම මගේ එකා ගංජා කාරයෙක් නෙමෙයි. මේක උසාවි දැම්මට පස්සෙ මොකද්ද කරන්න ඕන? පොර රට යන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
     
    • Like
    Reactions: vali aththa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    වෙන්න පුලුවන් බන්,
    දන්නෙ නැති උන් වාහනෙ දාගෙන යන්න හොද නැ ලංකාවෙ..

    ලෝයර් කෙනෙක් අල්ලන් යන්න වැඩෙ චොර කරන්න කලින්
    වැඩ දන්න ලෝයර් කෙනෙක් අල්ලපන් හොදෙ,
     
    • Like
    Reactions: Kelvin0

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,112
    113
    Loading...
    උසාවි ගිහින් තමයි බන් බේරගන්න වෙන්නෙ. ලෝයර් කෙනෙක් හම්බවෙයන් ඉක්මනට.
     
    • Like
    Reactions: LZP1992 and Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,016
    93
    නීති උපදෙස් ගෲප් එකේ ඒවම කොපි පේස්ට් කරනවද මන්ද ?
    කුණුහර්ප අහගන්න එපා ඔළුව ගිනි අරන් ඉන්න වෙලෙ මගුල් කියනව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටත් යන්න ඉන්නවනං, ගිහිං සෙට්ල් වෙන්නත් බලං ඉන්නවනං බැන්න වගේම රෙස්පොට් අතෑරලා දාලා බල්ලා වගේ ගිහින් කියන තැනකට වැඳලා කියන ගානක් ගෙවලා කේස් එක අනික් එකාගේ පිටින් දාල බේරෙන්න කියපං. පොලිසියේ ලියවුනා කියන්නේ, නීතියෙන් වැරදිකාරයා වුනා කියන්නේ රටක සෙට්ල් වෙලා හමාරයි.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Lawyer කෙනෙක් අල්ලලා වැඩක් නැහැ. පොලිසියෙ පොතේ ලියන ඒවට මුකුත් කරන්න Lawyerලට බැහැ. ගංජා ඇද්දෙ නැත්නම් ඇයි පස්සෙ එකා දිවුවේ? මං දන්නෙ නැහැ/ දැනන් හිටියෙ නැහැ කියන්න Dash Cam එකක් වත් නැත්නම් වැඩක් නැහැ. Dash Cam එකක් තිබ්බත් නඩු කඩන Lawyer කෙනෙක් Expensive. හැම Lawyer ටම උසාවියේදී කථා කරගන්න කොන්ද පන නැහැ.

    Lawyer ඕනෙ උසාවි දවසට විතරයි. ගංජා කෑල්ලක් නං 5000ද කොහෙද දඩය. ගෙවලා එලියට එන්න තියෙන්නෙ. හැබැයි දැන් ගංජා/ හෙරො කෑලි වලට දාන්නෙ නැහැ Meth තමා කෑලි වලට දාන්නෙ දඩය වැඩි නිසා 10 500ක් ද කොහෙදෝ.

    මල්ලි දාපු පාට් අනුව පොලිසයට රැදවුම් නියෝගයක් අරගෙන පුක බැටන් පොලු වලින් පලන්නත් පුළුවන්. සමහරු පොලිසියට ගියාම කියන්නෙ කෑල්ලයි දාල තියෙන්නෙ කියලා. හැබැයි උසාවි ගියාම ග්‍රෑම් ගණන් දාලා 54 ගහනවා. උන්ට ඕනෙ 54 නඩු.

    පොලිසියෙ දන්නා කෙනෙක්ගෙන් අහපං හරියටම කොච්චරක්ද/ මොනාද දාලා තියෙන්නෙ කියලා. පලවෙනි වතාව නං 54 වැදුනම Lawyer හරහා B වාර්තාව අරං හයි කෝට් දාලා ඇප ගනිං.

    උඹ මේක ජෝක් එකට දැම්මේ කියලා දන්නවා මේවා වැදගත් එකෙක් හිටියොත් කියලා දැම්මේ.
     
    පිටි පස්සෙ ගියපු එකා නම් ගංජා වලට කලින් අහු වෙලා තියෙන එකෙක්.
    බෑ බං මල්ලි ගංජා කාරයෙක් නෙමෙයි. අනික ඌ මලත් නොකල වැරැද්දක් පිලිගන්නෙ නෑ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p

    54 kiyanne mokakda
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    54 kiyanne mokakda
    54. Restriction on sale and supply.
    54A. Prohibition against manufacture, trafficking, import or export and possession of dangerous drugs.
    54B. Abetting in the commission of an offence under section 54A.

    https://www.nddcb.gov.lk/Docs/acts/25345.pdf

    පිටි පස්සෙ ගියපු එකා නම් ගංජා වලට කලින් අහු වෙලා තියෙන එකෙක්.
    බෑ බං මල්ලි ගංජා කාරයෙක් නෙමෙයි. අනික ඌ මලත් නොකල වැරැද්දක් පිලිගන්නෙ නෑ
    ඒකනෙ පිටි පස්සෙ ගිය එකා ගංජා කාරයෙක් නං උඹේ මල්ලි හවුල් නැහැ කියලා ඔප්පු කරන්නෙ කොහොමද? මල්ලි ගංජා කාරයෙක් වෙන්න ඕනෙ නැහැ පොලිසියට. ක්ලින් රෙකොර්ඩ් තියෙන උන් තමයි බිස්නස් කරන්නෙ. රැදවුම් නියෝගයක් අරගත්තොත් මොකද කරන්නෙ? බයික් එක මල්ලිගෙ නමට නං තියෙන්නෙ මොකද වෙන්නෙ දැන්? මල්ලිට බත් කන්න එහෙම ගිහිං දෙන්නෙ කවුද? උඹවත් අල්ලලා දායි උඹ කෑම ගෙනියනවා නං.
     
    • Wow
    Reactions: Erzo

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,016
    93
    54. Restriction on sale and supply.
    54A. Prohibition against manufacture, trafficking, import or export and possession of dangerous drugs.
    54B. Abetting in the commission of an offence under section 54A.

    https://www.nddcb.gov.lk/Docs/acts/25345.pdf

    ඒකනෙ පිටි පස්සෙ ගිය එකා ගංජා කාරයෙක් නං උඹේ මල්ලි හවුල් නැහැ කියලා ඔප්පු කරන්නෙ කොහොමද? මල්ලි ගංජා කාරයෙක් වෙන්න ඕනෙ නැහැ පොලිසියට. ක්ලින් රෙකොර්ඩ් තියෙන උන් තමයි බිස්නස් කරන්නෙ. රැදවුම් නියෝගයක් අරගත්තොත් මොකද කරන්නෙ? බයික් එක මල්ලිගෙ නමට නං තියෙන්නෙ මොකද වෙන්නෙ දැන්? මල්ලිට බත් කන්න එහෙම ගිහිං දෙන්නෙ කවුද? උඹවත් අල්ලලා දායි උඹ කෑම ගෙනියනවා නං.
    54 දාලා නෑ අපරීක්ෂාකාරී ධාවනය කියල දාලා තියෙන්නෙ කියල තමයි ගෙදර අය කිව්වෙ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    54 දාලා නෑ අපරීක්ෂාකාරී ධාවනය කියල දාලා තියෙන්නෙ කියල තමයි ගෙදර අය කිව්වෙ.
    ගෙදර අය කිවුව ඒවා වැඩක් නැහැ පොලිසිය කරල තියන දේ අනුව තමයි ප්‍රශ්නය. එක දවසක් මං දන්න දෙන්නෙක් අල්ලලා තිබ්බා. බඩු හම්බෙලත් නැහැ. පෙර වැරදි තියන වුං.

    ගෙදර අය ගියාම මුං කියලා මුකුත් තිබ්බෙ නැහැ කියල. එතකොට අල්ලපු එකෙක් කෑලි දෙකක් අතේ තියන් ඇවිත් පෙන්නලා මේ තියෙන්නෙ එහෙනම් මොනාද කියල. කෑලි වලට නම්බර් ප්ලේට් නැහැනෙ මේක මගේද මගෙ නෙවේද කියන්න.

    ඊට පස්සෙ මං ගියා හවස කෑලි පහක් ළඟ තිබිලා ඒක කූඩුව ඇතුලෙම ගහලා උන් දෙන්නා. පොලිසියට අහු වෙලා නැහැ. නවත්තලා තමා එක්කං ඇවිත් දාලා තිබ්බෙ.

    ඊට පස්සෙ පොලිස් කාරයා මට කථා කරලා බැන්න යන්ඩ කියල.අරුන් දෙන්නටත් බැන්නා ගෙවල් වලින් කට්ටිය ගේන්න ගන්න එපා කියලා. මං ගියේ නැහැ. පස්සෙ ඌ ලැජ්ජාවට කූඩුව ළඟට යන්න බැරි වෙන්න හරහට මේසයක් දැම්මා. මාත් හිමීට ආවා අරුන්ට 54ක් ගහයි කියල.

    නඩුවේ තිබ්බෙ කටුගස්තටින් පොලිස් අණ නොතකා ධාවනය කරද්දී පසුපස හඹා ඇවිත් පරීක්ෂා කරද්දී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබුණා කියලා. වෙලාවට අයිස් කෑලි නිසා දඩ මුදලක් හා සමාජ සේවය විතරයි.

    අන්න ඕකයි ප්‍රශ්නෙ. උසාවි දවසෙ උදේ වෙනකං කියන්න බෑ මොනාද දාලා තියෙන්නෙ කියල. සමහර පොලිස් කාරයින් බේරෙන්න බැරි නිසා කියනවා කෑල්ලක් දාලා තියෙන්නෙ කියල. B Report එක අරං බලද්දී ඌම තමා ග්‍රෑම් ගණන් දාලා තියෙන්නෙත්. ගෑණු, දෙමව්පියොත් ගංජා කියලා හිතලා රුපියල් 5000ක් ණයට හරි ඉල්ලන් යනවා. සල්ලි තියෙන මිනිස්සු නෙවේනෙ. අන්තිමට දාලා තියෙන්නෙ අයිස් දඩය රුපියල් 10 500යි.
     
    මචං B report එක කියන්නෙ මොකද්ද