පොලිසියෙන් මේවගේ ප්‍රශ්න වෙලා තියෙනවාද

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    මචං B report එක කියන්නෙ මොකද්ද
    ඒ හයිකෝට් දානව නං ගන්න ඕනෙ රිපෝට් එකක්. එකේ ඔක්කොම විස්තර තියෙනවා. ඒක ලෝයර් තමා 54 වැදුනම අරං දෙන්නෙ හයි කෝට් දාන්න කලින්. අපිට කරන්න දෙයක් නැහැ. ඕවාට කලින් බලපන් මල්ලිට වැදිලා තියන චාර්ජ් එක මොකක්ද කියලා. පොලිසියට ගිහිං කියක් හරි දීලා අහගනින් Narcotic චාජ් එකක් වැටිලද කියල. නැතුව පේන බලලා ඕක කරන්න බැහැ.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,015
    93

    ගෙදර මහ මිනිස්සු මට යන්න දුන්නේ ම නෑ. දැන් ගිහින් ඇප අරන් ආව ලු. චෝදනාව මොකද්ද කියල තාම හරියට දන්නෙ නෑ. මට යකා වැහිලා ඉන්නෙ බං මහ මිනිස්සු එක්ක
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේක ඇත්ත සිද්ධියක් නම්
    මැසේජ් එකක් දාපන්.
    පොලිසිය කොහේද?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    ගෙදර මහ මිනිස්සු මට යන්න දුන්නේ ම නෑ. දැන් ගිහින් ඇප අරන් ආව ලු. චෝදනාව මොකද්ද කියල තාම හරියට දන්නෙ නෑ. මට යකා වැහිලා ඉන්නෙ බං මහ මිනිස්සු එක්ක
    අද Ramazan නේද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Ehema Ganja adda kiyala hithala nadu daala nadu dinanna ba ban polisiyata XD Un ekko panala giya ekaawa e wele allala ganja hoyaganna oni. Polisiyata hithunata uba ganja adda kiyala usaviyedi owwa wihilu XD Unta usaviyedi mokuth karanna ba judge gen banun ahaganna eka arenna. Lawyer kenek allala uba unta nadu daapan kisi hethuwak nathuwa bike eka detain kara kiyala
     
    • Like
    Reactions: Kelvin0

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,233
    12,670
    113
    🌎
    වෙලාවට අයිස් කෑලි නිසා දඩ මුදලක් හා සමාජ සේවය විතරයි.
    සමාජ සේවය කියන්නේ පාරවල් අතු ගාන වගේ සීන් ද
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,015
    93
    Ehema Ganja adda kiyala hithala nadu daala nadu dinanna ba ban polisiyata XD Un ekko panala giya ekaawa e wele allala ganja hoyaganna oni. Polisiyata hithunata uba ganja adda kiyala usaviyedi owwa wihilu XD Unta usaviyedi mokuth karanna ba judge gen banun ahaganna eka arenna. Lawyer kenek allala uba unta nadu daapan kisi hethuwak nathuwa bike eka detain kara kiyala
    පොලිසියේ එවුන්ට විරුද්ධව නඩු දාන්න ඕන මොන උසාවියේ ද
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    සමාජ සේවය කියන්නේ පාරවල් අතු ගාන වගේ සීන් ද
    ඕව හොස්පිටල් වල තණකොළ කපන්න. අතුගාන්න සෙට් වෙන්නෙ ගොඩක් වෙලාවට.

    Ehema Ganja adda kiyala hithala nadu daala nadu dinanna ba ban polisiyata XD Un ekko panala giya ekaawa e wele allala ganja hoyaganna oni. Polisiyata hithunata uba ganja adda kiyala usaviyedi owwa wihilu XD Unta usaviyedi mokuth karanna ba judge gen banun ahaganna eka arenna. Lawyer kenek allala uba unta nadu daapan kisi hethuwak nathuwa bike eka detain kara kiyala
    මුගේ මල්ලි අහිංසකයි කියලා ඔප්පු කරන්නෙ කොහොමද? පොලීසය නං ගංජා කාරයට කියයි මල්ලි තමා බිස්නස් එක රන් කරන්නෙ, ගන්නෙ මෙතනිං හැමදාම මාව බයික් එකේ දාගෙන එනවා කියලා සාක්ෂි දෙන්න කියලා දිගටම එලියෙ ඉන්න ඕන නං. ඌත් උඩ පැනලා හා කියයි. නිතර ගහන උන්ට පොලිසියෙන්ම ලයිටර් එක කූඩුව ඇතුලට දුන්නට, ක්ලින් රෙකෝඩ් තියෙන එකෙක් අහු වුනොත් හිතන්නෙම බිස්නස් කරන එකෙක් කියලා.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,015
    93
    ඕව හොස්පිටල් වල තණකොළ කපන්න. අතුගාන්න සෙට් වෙන්නෙ ගොඩක් වෙලාවට.

    මුගේ මල්ලි අහිංසකයි කියලා ඔප්පු කරන්නෙ කොහොමද? පොලීසය නං ගංජා කාරයට කියයි මල්ලි තමා බිස්නස් එක රන් කරන්නෙ, ගන්නෙ මෙතනිං හැමදාම මාව බයික් එකේ දාගෙන එනවා කියලා සාක්ෂි දෙන්න කියලා දිගටම එලියෙ ඉන්න ඕන නං. ඌත් උඩ පැනලා හා කියයි. නිතර ගහන උන්ට පොලිසියෙන්ම ලයිටර් එක කූඩුව ඇතුලට දුන්නට, ක්ලින් රෙකෝඩ් තියෙන එකෙක් අහු වුනොත් හිතන්නෙම බිස්නස් කරන එකෙක් කියලා.
    මචං ඒ කියන්නෙ මාර කතාවක් නෙ. පොලිසියෙන් කෑල්ලක් අතින් දාලා උසාවියට අහිංසක එකෙක් දැම්මොත් ඌ වරද පිළිගෙන හෝ පිළිනොගෙන හරි වැරදිකාරයා වෙලා නිකං ඉන්න වෙන සීන් එකක් ද තියෙන්නෙ? ඒකට කරන්න කිසිම දෙයක් නැත්නම් පුදුම රටක් නෙ මේක
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,842
    13,685
    113
    🤍
    පොලීසිය්කට ගිහින් නැති උන් ඉන්නවද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    පොලිසියේ එවුන්ට විරුද්ධව නඩු දාන්න ඕන මොන උසාවියේ ද
    Object karala Saawadya nadu pawareema kiyala ekak thiyenawa penal code eke. Eken danna puluwan. Ehema anik paththata nadu danna oni na, niwaradi kaaraya kiyala policiyen daana naduwa aran yanna. Hari haman lawyer kenek allanna, policiyata dei elo elo boruwa mattu wenakan. Case ekak yanne na.
     
    • Love
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,015
    93
    Object karala Saawadya nadu pawareema kiyala ekak thiyenawa penal code eke. Eken danna puluwan. Ehema anik paththata nadu danna oni na, niwaradi kaaraya kiyala policiyen daana naduwa aran yanna. Hari haman lawyer kenek allanna, policiyata dei elo elo boruwa mattu wenakan. Case ekak yanne na.
    හරි හමන් ලෝයර් කෙනෙක් අල්ලගන්න එක තමයි ප්‍රශ්නෙ. මාතර පැත්ත නෙ මචං.

    ඔයාව mentioned කරපු පෝස්ට් එකක් ඇති. තරහ නැතුව එක බලන්න පුළුවන් ද
     
    Last edited: