පොලිසියෙන්_පැන්නා
ඇඩෝව් මට ජරා සිද්දියක් උනේ ඊයේ හවස. උබල ඉතින් මගේ ගැන වැරදියට හිතහන්න එපා. ඊයේ බොන්න ඕනෑ උනා. ටවුමට යන ගොඩක් දුර නිසා අපේ සුමනේගේ පොට් එකට ගිහින් කස්ටා ෂොට් දෙක තුනක් දැම්ම. යකෝ පැය බාගයක් ගියේ නැහැ යකෝ පොලිසියෙන් පැන්න. ඇඩෝව් පන එපා කියල දුවපු පළමු වතාව මගේ ජීවිතේටම. අන්තිමට පස්සේ මටම ලැජ්ජයි.
( අඩෝ මම මෙහෙම කස්ටා ගහන්නේ නැහැ හැම වෙලාවේම )
හදිසියෙවත් අහු උනානම් කපෝති. මන් හෙට අනිද්දා නෙදර්ලන්තේ යන එකට පොලිස් රිපෝර්ට් එකක් ගන්න යන්න ඉන්නේ.

Last edited: