ඔව් ඉතින් සමහරුන්ට අමතක වෙනව ඕම මේ අතිශය සාමන්ය දේවල්, හිතා මතා කරන දෙයක් නෙමේ.. එකනම් ඇත්ත, ඕන කෙනෙක්ට අමතක වෙන්න පුලුවන්. ඒඋනාට ඕක පොඩි මිනිහෙක් කලානම් පොලිසියේ උන්, අම්ම මුත්තා මතක් කරලා හොදට අහගන්න පුලුවන්