පොලිසියෙ සැර

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඔව් ඉතින් සමහරුන්ට අමතක වෙනව ඕම මේ අතිශය සාමන්ය දේවල්, හිතා මතා කරන දෙයක් නෙමේ..
    එකනම් ඇත්ත, ඕන කෙනෙක්ට අමතක වෙන්න පුලුවන්. ඒඋනාට ඕක පොඩි මිනිහෙක් කලානම් පොලිසියේ උන්, අම්ම මුත්තා මතක් කරලා හොදට අහගන්න පුලුවන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනම් ඇත්ත, ඕන කෙනෙක්ට අමතක වෙන්න පුලුවන්. ඒඋනාට ඕක පොඩි මිනිහෙක් කලානම් පොලිසියේ උන්, අම්ම මුත්තා මතක් කරලා හොදට අහගන්න පුලුවන්
    එහෙමත් නැ බන් හොදට සලකන තැන් ඕන තරන්, ප්‍රසිද්ද වෙන්නෙ නරකට සලකන තැන් විතරයි ..
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    බ්‍රවුන්ස් නේද ඔය කියන්නෙ
    na machan. meka me aluthinma awa ekak. mata redda unge nama mathaka na. mathaka widiyata kings.
    ragama town eke nemei. athulakata wenna thibbe. ragama kadawath athara wage