පොලිසියෙ සැර

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    වාහනේ අැතුලේ ඵකම ගෙදර ඉන්න අය යනකොට මාස්ක් දාන්න ඕන නෑ..
    එතකොට පොලිසියෙ අය එක්ක කතා කරද්දි මාස්ක් දාන්නත් ඕන නැද්ද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් කියන්නෙ එකම ගෙදර අය වාහනේ යනකොට මාස්ක් දාන්න කියන එක තේරුමක් නෑ.
    කලින් කිවුවා නේද කවුරු ගියත් මාස්ක් දාන්න ඕන කියල. දැන් මේ අලුත් නීතිය කවද ඉඳලද?
    වෙන ත්‍රෙඩ් එකක සෑහෙන්න ඕක ගැන කතා කරා. මට දැන් ඒක හොයාගන්න බෑ 🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    වාහනේ අැතුලේ ඵකම ගෙදර ඉන්න අය යනකොට මාස්ක් දාන්න ඕන නෑ..
    FB_IMG_1620712924133.jpg
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    වාහනේ අැතුලේ ඵකම ගෙදර ඉන්න අය යනකොට මාස්ක් දාන්න ඕන නෑ..
    උඹේ අම්මයි නංගියි ද ඇතුලේ ඉන්නේ ?
    චීන නියට් ශිෆ්ට් එක ඇදලා එන ගමන්, අනේ පොන්නයෝ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    මේක කලින් දාලා තිබ්බානේද. ඔක්කොමත් හරි දාපු එකා දාලා තිබ්බ thred එකේ title එක තමා පට්ට. 🤣🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    kings හොස්පිට්ල් කියන්නේ ප්‍රයිවට් ඉස්පිරිතාලයක්. ඒවායේ training ඩොක්ටර්ස්ලා ඉන්න විදිහක් නෑ නෑනේ. දන්න තරමින් එකේ medical faculty කුත් නෑ.
    ෂුවර් එකටම මේක හොර pass එකක්.
    නැත්තං අවභාවිතා කිරීමක්.

    Copied FB