
Kings eka thibbe Ragama da koheda neda ?ට්‍රේනින් ඩොක්ටර් කිංග්ස් හොස්පිටල්. මොන හුයන්නක්ද ඒ ?![]()
නෑ බං කොළඹ නාරාහේන්පිටKings eka thibbe Ragama da koheda neda ?
nama hoyaganna beriweidaMama unat MILF kenek nisa yanna denawa.

na naනෑ බං කොළඹ නාරාහේන්පිට
රාගම තියෙන්නේ ලීසන්ස්
බ්‍රවුන්ස් නේද ඔය කියන්නෙna na
Ragamath lagadi mokak hari hospital ekak damma aluthen. Kings hari mokak hari oya wage namak.
Double tripple salary dila nurse la recruit kare. anthimata puka bima anuna mama hithanne. income eka na
ප්‍රයිවෙට් ඩිග්රි ගත්ත අය වෙන්න ඇති නේද?ට්‍රේනින් ඩොක්ටර් කිංග්ස් හොස්පිටල්. මොන හුයන්නක්ද ඒ ?![]()
ප්‍රයිවට් ගත්තත් ERPM පාස් නොවී, internship නොකර ඔහොම ප්‍රැක්ටිස් කරන්න බෑ ලීගලි.ප්‍රයිවෙට් ඩිග්රි ගත්ත අය වෙන්න ඇති නේද?
ERPM පාස් නොවී intern ඉන්නත් බැරිද?ප්‍රයිවට් ගත්තත් ERPM පාස් නොවී, internship නොකර ඔහොම ප්‍රැක්ටිස් කරන්න බෑ ලීගලි.
ekige vayasa 30+ vage penna. lanakave intern karannath 30 panninvada. patta system ekak thiyana ratak somaliava hodai
A/L කරලා රිසාල්ට්ස් ඇවිත් මාස 6-7 ක් ගෙදර ඉන්න ඕනෙ කැම්පස් ගන්න කලින්. එතකොට ඒලවල් කරලා අවුරුද්දක් විතර ගෙදර.3 rd shy කරපු කෙනෙක් නම් ඒ වෙද්දි වයස 22 ක්. කැම්පස් එකේ අවුරුදු 6 ක් ද්ළ වශයෙන්. පහුගිය ටිකේ කොරෝනා, සයිටම් මගුල්, සහරාන් බෝම්බ නිසා අවුරුද්දකට වඩා පරක්කු උනා එතකොට අවුරුදු 7 ක් වගේ. එතකොට 29 යි. ෆයිනල් රිසාල්ට්ස් ඇවිත් රෑන්ක් හදලා ඉන්ටර්න් ශිප් පටන් ගද්දි තව අවුරුද්දක් යනවා. එතකොට 30 යි. ඉන්ටර්න්ශිප් ඉවර වෙලා අවුරුද්දක් විතර RHO කියලා පොස්ට් එකක ඉන්න ඕනේ හරි පත්වීම ලැබෙන්න එතකොට 32 විතර වෙනකන් ඉන්න වෙනවා බං දැන් කැම්පස් ඉන්න අයට.ekige vayasa 30+ vage penna. lanakave intern karannath 30 panninvada. patta system ekak thiyana ratak somaliava hodai
ado meka kiyavaddi paw kiyala hithanava ban. ona nam lankave duupath manasikathva society eka podi nambuwak thiyei ath jiwithe hodama kale iwarai na ban. 32 kiyanna BP, diabetic, cholesterol patana ganna stage eka . Consultant venna try karama 40. cancer hospital director merune 58n. eh kiyanne u jiwath vela thiyennema aurudu 18i.A/L කරලා රිසාල්ට්ස් ඇවිත් මාස 6-7 ක් ගෙදර ඉන්න ඕනෙ කැම්පස් ගන්න කලින්. එතකොට ඒලවල් කරලා අවුරුද්දක් විතර ගෙදර.3 rd shy කරපු කෙනෙක් නම් ඒ වෙද්දි වයස 22 ක්. කැම්පස් එකේ අවුරුදු 6 ක් ද්ළ වශයෙන්. පහුගිය ටිකේ කොරෝනා, සයිටම් මගුල්, සහරාන් බෝම්බ නිසා අවුරුද්දකට වඩා පරක්කු උනා එතකොට අවුරුදු 7 ක් වගේ. එතකොට 29 යි. ෆයිනල් රිසාල්ට්ස් ඇවිත් රෑන්ක් හදලා ඉන්ටර්න් ශිප් පටන් ගද්දි තව අවුරුද්දක් යනවා. එතකොට 30 යි. ඉන්ටර්න්ශිප් ඉවර වෙලා අවුරුද්දක් විතර RHO කියලා පොස්ට් එකක ඉන්න ඕනේ හරි පත්වීම ලැබෙන්න එතකොට 32 විතර වෙනකන් ඉන්න වෙනවා බං දැන් කැම්පස් ඉන්න අයට.
ඔය වීඩියෝ එකේ ඩ්‍රයිව් කරන කෙනා නෙමෙයි ට්‍රේනින් ඩොක්ටර් අනික් ශීට් එකේ ඉන්න කෙනා මට තේරුනු විදිහට. ගොඩක් වෙලාවට ඉන්ටර්න්ශිප් ලැබෙනකන් ඉන්න කෙනෙක් වෙන්න ඇති අර අවුරුද්ද.
අම්මෝ ඔව්මේක කලින් දාලා තිබ්බානේද. ඔක්කොමත් හරි දාපු එකා දාලා තිබ්බ thred එකේ title එක තමා පට්ට.![]()

ඔව් ඉතින් සමහරුන්ට අමතක වෙනව ඕම මේ අතිශය සාමන්‍ය දේවල්, හිතා මතා කරන දෙයක් නෙමේ..මේකේ කියනවා පොලිසියෙන් නැවැත්තුවම මාස්ක් දාන්න ඕනේ කියලා
ඕක දැන් ඉන්න උන්ට තමයි වෙන්නේ. උන්ගෙන් කන්සල්ටන්ට්ලා බිහිවෙද්දි වයස 40 වගේ වේවි.ado meka kiyavaddi paw kiyala hithanava ban. ona nam lankave duupath manasikathva society eka podi nambuwak thiyei ath jiwithe hodama kale iwarai na ban. 32 kiyanna BP, diabetic, cholesterol patana ganna stage eka . Consultant venna try karama 40. cancer hospital director merune 58n. eh kiyanne u jiwath vela thiyennema aurudu 18i.
eka athakin Bangladesh,Pakistan, Russia ghilla ena un 26n vithara appointment eka gannavana