
මේ විඩියො එක දාපු එකත් බලපන් රට චාටර් කරනවනේ. පොලිසියේ තග් ලයිෆ් කියලා. අරුන් එන්නේ පොලිසියට අවුරුදු කැම දෙන්න වෙන්න ඇති බුලත් අරගෙන. පොලිසියේ උන් හැමතැනම චාටර් නැ බන්. උන් දවසකට නිවාඩු ගියොත් තෙරෙයි රටේ මුන් වගේ උන් නටන නැටුම්. අඩු තරමේ අවුරුදු කාලේ නිකන් හිටු. බොරුවට ඇටෙන්ශන් ගන්න අන්තරේ උන් චන්ඩි.



අත පය විසික් කරන් එන උන්ට කන් පැලෙන්න දෙන එක සාධාරනයි
අවුරුදුද නැද්ද අදාල නැහැ
පොලිස් නිලදාරියෙකුගේ රාජකාරියට බාදා කිරීම වරදක්.
පොලිස් කාරයො බලු යක්කු තමයි. ඒත් නීතියට අනුව උන්ට බලය තියෙනව. හෑබෑයි ගහන්න බෑ.
මෙතන පොලිසියේ එවුන් නෙමේනේ ගහන්න යන්නේ. අන්තරේ පොන්සියොනේ.
පොලිස්කාරය ජීවිත ආරක්ශාවට කියල වෙපන් එක ක්‍රියාත්මක කලානම් බලන්න තිබ්බා දුවන දිවිල්ල.
අන්තරේ එවුන් ඔහොම තමා. අද වෙනකම් විසදගත්තු දෙයක් නෑ. ලබාගත්ත ජයග්‍රහනයකුත් නෑ. ලමයින්ගේ ඉගෙනීම බාදා කලා හෑර![]()




onna machan anthare unta ada(awurudu da)
raliyak yanna hadaddi bus eka nawaththala
gahapu hati
anthare un giya wade paththakata damuko waradi ho hari ho kiyala
eth polisiyakata mehema hasirenna puluwanda?
hasirena eka harida?








