~පොලිසියේ අවුරුදු පහරදීම???????~

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අත පය විසික් කරන් එන උන්ට කන් පැලෙන්න දෙන එක සාධාරනයි
    අවුරුදුද නැද්ද අදාල නැහැ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අත පය විසික් කරන් එන උන්ට කන් පැලෙන්න දෙන එක සාධාරනයි
    අවුරුදුද නැද්ද අදාල නැහැ
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    අත පය විසික් කරන් එන උන්ට කන් පැලෙන්න දෙන එක සාධාරනයි
    අවුරුදුද නැද්ද අදාල නැහැ
    :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අත පය විසික් කරන් එන උන්ට කන් පැලෙන්න දෙන එක සාධාරනයි
    අවුරුදුද නැද්ද අදාල නැහැ

    පොලිස් නිලදාරියෙකුගේ රාජකාරියට බාදා කිරීම වරදක්.
    පොලිස් කාරයො බලු යක්කු තමයි. ඒත් නීතියට අනුව උන්ට බලය තියෙනව. හෑබෑයි ගහන්න බෑ.

    මෙතන පොලිසියේ එවුන් නෙමේනේ ගහන්න යන්නේ. අන්තරේ පොන්සියොනේ.

    පොලිස්කාරය ජීවිත ආරක්ශාවට කියල වෙපන් එක ක්‍රියාත්මක කලානම් බලන්න තිබ්බා දුවන දිවිල්ල.

    අන්තරේ එවුන් ඔහොම තමා. අද වෙනකම් විසදගත්තු දෙයක් නෑ. ලබාගත්ත ජයග්‍රහනයකුත් නෑ. ලමයින්ගේ ඉගෙනීම බාදා කලා හෑර :lol:
     
    harsha.perera

    Well-known member
  • මේ විඩියො එක දාපු එකත් බලපන් රට චාටර් කරනවනේ. පොලිසියේ තග් ලයිෆ් කියලා. අරුන් එන්නේ පොලිසියට අවුරුදු කැම දෙන්න වෙන්න ඇති බුලත් අරගෙන. පොලිසියේ උන් හැමතැනම චාටර් නැ බන්. උන් දවසකට නිවාඩු ගියොත් තෙරෙයි රටේ මුන් වගේ උන් නටන නැටුම්. අඩු තරමේ අවුරුදු කාලේ නිකන් හිටු. බොරුවට ඇටෙන්ශන් ගන්න අන්තරේ උන් චන්ඩි.

    :yes::yes::yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    අත පය විසික් කරන් එන උන්ට කන් පැලෙන්න දෙන එක සාධාරනයි
    අවුරුදුද නැද්ද අදාල නැහැ

    පොලිස් නිලදාරියෙකුගේ රාජකාරියට බාදා කිරීම වරදක්.
    පොලිස් කාරයො බලු යක්කු තමයි. ඒත් නීතියට අනුව උන්ට බලය තියෙනව. හෑබෑයි ගහන්න බෑ.

    මෙතන පොලිසියේ එවුන් නෙමේනේ ගහන්න යන්නේ. අන්තරේ පොන්සියොනේ.

    පොලිස්කාරය ජීවිත ආරක්ශාවට කියල වෙපන් එක ක්‍රියාත්මක කලානම් බලන්න තිබ්බා දුවන දිවිල්ල.

    අන්තරේ එවුන් ඔහොම තමා. අද වෙනකම් විසදගත්තු දෙයක් නෑ. ලබාගත්ත ජයග්‍රහනයකුත් නෑ. ලමයින්ගේ ඉගෙනීම බාදා කලා හෑර :lol:

    :yes::yes::yes::yes:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අත පය විසික් කරන ලොකු චණ්ඩි ටිකට පැණිබේරෙන්න දෙන්න තිබ්බේ.....කරුමයක් ඕකුන්....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    onna machan anthare unta ada(awurudu da)
    raliyak yanna hadaddi bus eka nawaththala
    gahapu hati

    anthare un giya wade paththakata damuko waradi ho hari ho kiyala

    eth polisiyakata mehema hasirenna puluwanda?
    hasirena eka harida?

    අන්තරේට ගහන එක වැරදි මචං. නිකන් අපරාදේ මහන්සිය. හොඳම විසඳුම :cool: :cool: :yes:

    GE_XM214_Minigun-2.jpg
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,964
    1
    12,294
    113
    අදාළ නෑ නේ
    උබ මේකෙ දාල තියන විදියට මන් හිතුව අන්තරේ ළමයි ටික සිල් පවාරණය කරලා යනකොට පොලිසියෙන් නෙලල කියල :lol::lol::lol::lol::lol:
    ඔහොම ගොන් පාට් දැම්මම පොලිසියේ උනුත් නිකන් ඉදීයැ :rolleyes::rolleyes::rolleyes:
    අනිත් එක මෙතන පොලිසියෙ එවුන් ටික ගහන්න ගියේ නැහැ නේද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    පොලිසියෙන් නෙමෙයි මුන් වැඩ ඇරිලා යන මිනිස්සුන්ගේ ලගදීම හොද කෑමක් කනවා