පොලිසිය බං...

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    මෙ යන වැඩෙ බන්...මෙහෙමෙ ගියොත් පොලිසියට විරුද්දව ජනතාව එලියට බහිනවා..එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා..ආරක්ශාව සමබර වෙන්නැතුව යයි...හමුදාවට තමයි පාලනය දෙන්න වෙන්නෙ...
    උබලාගෙ අදහස මොකක්ද...
    සමහරවිට මෙවා දේශපාලන උපක්‍රම වෙන්නනත් පුලුවන්...වැරදියට හිතන්න එපා රජය හරි විපක්ශය හරි වෙන්නත් පුලුවන්.
    .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇඹිලිපිටිය වගේ පැතිවල නම් වෙයි තමා ඒත් නගරාසන්නව ඔහොම වෙයි කියල හිතන්න අමාරුයි :no: :no:
     

    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    ඇඹිලිපිටිය වගේ පැතිවල නම් වෙයි තමා ඒත් නගරාසන්නව ඔහොම වෙයි කියල හිතන්න අමාරුයි :no: :no:
    අපේ ටවුන් වලට ඇවිත් ගෙවල් ඇතුලට පැනලා අරක්කු ඉල්ලුවොත් (අපි නම් බොන්නේ නැ, ඒත් ලග ගෙදරකට හරි ) පු@ ඇරලා යවන්නේ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙ යන වැඩෙ බන්...මෙහෙමෙ ගියොත් පොලිසියට විරුද්දව ජනතාව එලියට බහිනවා..එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා..ආරක්ශාව සමබර වෙන්නැතුව යයි...හමුදාවට තමයි පාලනය දෙන්න වෙන්නෙ...
    උබලාගෙ අදහස මොකක්ද...
    සමහරවිට මෙවා දේශපාලන උපක්‍රම වෙන්නනත් පුලුවන්...වැරදියට හිතන්න එපා රජය හරි විපක්ශය හරි වෙන්නත් පුලුවන්.
    .
    WSWS

    ශ‍්‍රී ලංකා ආන්ඩුව ආරක්ෂක හමුදා වියදම් ඉහල නංවයි
    Sri Lankan government boosts spending on security forces
    සමන් ගුනදාස විසිනි., 2015 ඔක්තෝබර් 30
    ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුනානායක ඊලඟ වසර සඳහා වන අයවැයට පෙර, ඔක්තෝබර් 23 දා ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පතින්, ආරක්ෂක වියදම් සඳහා පෙර නොවූ විරූ රුපියල් බිලියන 306 (ඇ. ඩොලර් බිලියන 2.2) ක මුදලක් වෙන් කර තිබේ. අයවැය යෝජනා නොවැම්බර් 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
    ආරක්ෂක හමුදා සඳහා මෙම වෙන්කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය විසින් සකස් කෙරුනු මේ වසර සඳහා වූ ප‍්‍රතිපාදන හා සසඳන කල සියයට 7 ක වැඩිවීමකි. ලබන වසරට පොලීසිය සඳහා අමතර රුපියල් බිලියන 60 ක් වෙන් කර ඇති අතර එය මේ වසර හා සැසඳීමේදී සියයට 18 ක වැඩිවීමකි. හමුදා සහ පොලීසිය සඳහා වෙන් කල මුලූ අයවැය, අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා වෙන් කල පිලිවෙලින් බිලියන 186 හා බිලියන 174 වඩා වැඩිය.
    අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 දක්වා අනුක‍්‍රමිකව පහත හෙලීමෙන් අනතුරුව මෙම ඉහල දැමීම සිදු විය. ලබන වසරේදී අධ්‍යාපන වියදම් හතර ගුනයකින් ඉහල නංවන බවට ආන්ඩුවේ ඇමතිවරු කයිවාරු ගැසූහ. අඩු පහසුකම් ගැන විරෝධය පල කරන විශ්ව විද්‍යාල හා පාසැල් සිසුන් අතර පවතින කෝපය වෙනතකට හැරවීම මෙම ඉහල දැමීමේ අරමුනයි.
    දිවයින තුල දිග්ගැස්සී ගිය වර්ගවාදී යුද්ධය නිමා කරමින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කර හය වසරකට පසු ආරක්ෂක හමුදා සඳහා මෙම දැවැන්ත මුදල වෙන්කර තිබේ. ඉහල දැමූ ආරක්ෂක ප‍්‍රතිපාදන කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව එල්ල කරනු ලබන ප‍්‍රහාරයන් සමග එකට පෙල ගැසෙන අතර එය කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රතිරෝධය මැඬීම සඳහා වන පෙර සූදානමකි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ටවුන් වලට ඇවිත් ගෙවල් ඇතුලට පැනලා අරක්කු ඉල්ලුවොත් (අපි නම් බොන්නේ නැ, ඒත් ලග ගෙදරකට හරි ) පු@ ඇරලා යවන්නේ..

    හරි මං කියන්නං :rolleyes: :rolleyes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    owa plan ban unp eke. ekara lanakwe dewalata wena ratakin agili gahanna ida hadala denna owa karanne.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියපන්ඩො... මෙන්න ඇඩ්‍රස් එක.. අංක 45, හෙම්මාතගම පාර, මාවනැල්ල.

    ඕනෙ පොලිස් කාරයෙක්ට තේරෙනවනෙ බං ඔය ඇඩ්‍රස් එක බොරු එකක් කියල :baffled: :baffled:
    බොරු ඇඩ්‍රස් දීල චාටර් වෙන්න බෑ අර මුලින් කිව්ව ටික විතරක් කියන්නං :sorry: :sorry: