ඔකේ නැද්ද බන් ලැප්ටොප් වන්චාකාරයන්ගෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා![]()


මට පොඩ්ඩක් පැහැදිලි මදි මේකේ වෙන දේ..... මේ ත්‍රෙඩ් එකේ වෙන්නෙත් සුපුරුදු පරිදි අපේ රත්නේ අංකල්ව ලිඳේ දැමීමමද......?![]()




නැකැත් රාල;16637448 said:වෙන මොනවද... ලිඳ කොතනද බඩා මාමි එතන, බඩා මාමි කොතනද ලිඳ එතන...![]()

uba inne meegahawaththa policiya kittuwada![]()
penava madi bn uba delgodada
හික් හික්.... ඒ කිට්ටුව තමා....... 