පොලීසියෙන් උපදෙස් ටිකක්.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    මොකද්ද බන් photo එකක් ගන්න දාන්න නැ නේ. හරියට අරන් දාපන්කෝ, නැත්තම් වරෙන් මගේ cam එකෙන් photo ගන්න කියලා දෙන්නම්

    ඉසේල්ලම එලිය තියෙන තැනකට වරෙන්. flash ගැහුවම පත්තරය සුදු පාටට වදින්නේ
    ඊට පස්සේ flash එක off කරලා iso එක 400 වැඩි කරලා, shutter eka 1/80 දාලා ගනින්.

    ඊට පස්සේ දාපන්
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේහ්හ්හ් යුරා මාතියා......... ඔයා හොඳ මුනියා වගේ මේකේ තියෙන එව්වා ටික තඩි පොල් අකුරෙන් ටයිප් කොරලා දාන්ටකෝ........

    13+ ව්‍යවස්ථා සංශෝධනයෙන් උඹට රෙප් දුන්නා.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද්ද බන් photo එකක් ගන්න දාන්න නැ නේ. හරියට අරන් දාපන්කෝ, නැත්තම් වරෙන් මගේ cam එකෙන් photo ගන්න කියලා දෙන්නම්

    ඉසේල්ලම එලිය තියෙන තැනකට වරෙන්. flash ගැහුවම පත්තරය සුදු පාටට වදින්නේ
    ඊට පස්සේ flash එක off කරලා iso එක 400 වැඩි කරලා, shutter eka 1/80 දාලා ගනින්.

    ඊට පස්සේ දාපන්

    u danne lap kanna witharai... phone eka s2 ekaklu.. mata penne chinese labbakda koheda ... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද බන් photo එකක් ගන්න දාන්න නැ නේ. හරියට අරන් දාපන්කෝ, නැත්තම් වරෙන් මගේ cam එකෙන් photo ගන්න කියලා දෙන්නම්

    ඉසේල්ලම එලිය තියෙන තැනකට වරෙන්. flash ගැහුවම පත්තරය සුදු පාටට වදින්නේ
    ඊට පස්සේ flash එක off කරලා iso එක 400 වැඩි කරලා, shutter eka 1/80 දාලා ගනින්.

    ඊට පස්සේ දාපන්

    :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;16636190 said:
    :lol::lol::lol:සෑහෙන්න රිදිලා බල්ලට කියලා ආයේ කව්ව ගනියි.:lol::lol::lol:

    මට පොඩ්ඩක් පැහැදිලි මදි මේකේ වෙන දේ..... මේ ත්‍රෙඩ් එකේ වෙන්නෙත් සුපුරුදු පරිදි අපේ රත්නේ අංකල්ව ලිඳේ දැමීමමද......? :rolleyes::rofl::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    මට පොඩ්ඩක් පැහැදිලි මදි මේකේ වෙන දේ..... මේ ත්‍රෙඩ් එකේ වෙන්නෙත් සුපුරුදු පරිදි අපේ රත්නේ අංකල්ව ලිඳේ දැමීමමද......? :rolleyes::rofl::lol::lol:

    වෙන මොනවාද ඉතින්. එක තමා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩා මාමි හොඳ වැඩක් කලත් ලිඳේ :lol:

    බඩා මාමි දුටුවිට අප හැමෝගේම හිතේ ඇතිවන්නා වූ "බඩා නෑවීමේ පුන්‍යක්‍රියාව" යන පිං සිතුවිල්ල හේතුකොටගෙන මෙසේ බඩා මාමා ලිඳේ ඔබා නෑවීමට කටයුතු කෙරෙන වගයි.......

    :lol::lol::lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නැකැත් රාල;16636190 said:
    :lol::lol::lol:සෑහෙන්න රිදිලා බල්ලට කියලා ආයේ කව්ව ගනියි.:lol::lol::lol:

    :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මොකද්ද බන් photo එකක් ගන්න දාන්න නැ නේ. හරියට අරන් දාපන්කෝ, නැත්තම් වරෙන් මගේ cam එකෙන් photo ගන්න කියලා දෙන්නම්

    ඉසේල්ලම එලිය තියෙන තැනකට වරෙන්. flash ගැහුවම පත්තරය සුදු පාටට වදින්නේ
    ඊට පස්සේ flash එක off කරලා iso එක 400 වැඩි කරලා, shutter eka 1/80 දාලා ගනින්.

    ඊට පස්සේ දාපන්

    S2 එකක් බන් මුට තියෙන්නේ :)

    එත් බලපන් s2 එකෙන් කොච්චර හොදට ගන්න පුලුවන්ද, සැම්සුන්ග් එකටත් ලැජ්ජාවක් මූ වගේ එකෙක්, ෆොටෝ එකක් ගන්න දන්නේ නෑ :frown::frown: