පොලීසියේ වැඩ කිඩ

TechRay

Member
Oct 1, 2015
5
0
0
පොලීසියේ වැඩ කිඩ

.
.
.
.
.
.
.
.
.
.
.
ට ඔෆිස් එකට පොලිස් රිපෝට් එකක් දෙන්න ඕන වෙලා තියෙනව. මම පොලිස් රිපෝට් එක ගන්න පොලීසියෙන් ඉල්ලුවෙ දැන් දවස් 25කට විතර කලින්. නමුත් පොලීසියෙන් මට පොලිස් රිපෝට් එක දෙන්නෙ නෑ. ඒක සයින් කරන්න ඉන්න එකා අපේ ගෙදරට එහා ගෙදර එවුන් අදුරන එකෙක්. එහා ගෙදර එවුන් අපිත් එක්ක ඇටෑක්. අරව මේව කිය කිය දෙන් දවස් ගානක් මාව රස්තියාදු කරනව බන්. ඌට ජරාවක්වත් ඕන වෙලාද මන්ද. මාර අවුල බන් මට ජීවිතෙත් එපා වෙලා තියෙන්නෙ. ජොබ් කට්ට කරගන්න විදියකුත් නෑ.
නීති ගැන දන්න කෙනෙක් උදව්වක් කරහල්ලකො බන්. මේකට මට මොකද්ද කරන්න ඕන? මෙහෙම රිපෝට් නොදී ඉන්න පුලුවන්ද? උදව්වක් කරපල්ල. බම්ප් එකක්වත් දාගෙන යමන්

 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,559
    17,610
    113
    Auckland
    ASP හම්බ වෙලා කියපන්. උට ලියුමකුත් දීපන් සීන් එක කියල. පොලිස් කාරයෝ කියන්නෙ ඉතින් ඔය වගේ තුප්පහි වැඩ කරන හිගන්නො තමා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,610
    113
    Auckland
    119 call karala kiyannath puluwan.

    :yes::yes::yes::yes:

    ඔව් ඔව් ඒකත් හොදයි. ඕකුන්ට අනුකම්පා කරන්න නරකයි. කරන්න පුලුවන් උපරිමේට කෙල වෙලා යන වැඩක් කරපන් දරු පවුල් කියල බලන්න එපා. පොලිස් කාරයො අහින්සකයොන්ට කෙලවන්න බලන් ඉන්න හැත්තක්
     

    TechRay

    Member
    Oct 1, 2015
    5
    0
    0
    polici wala inne harak un minissunwa rasthiyadu karanawa nikan.

    ASP හම්බ වෙලා කියපන්. උට ලියුමකුත් දීපන් සීන් එක කියල. පොලිස් කාරයෝ කියන්නෙ ඉතින් ඔය වගේ තුප්පහි වැඩ කරන හිගන්නො තමා

    ඔව් බන් පුදුම කාලකන්නි :dull::no:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :yes::yes::yes::yes:

    ඔව් ඔව් ඒකත් හොදයි. ඕකුන්ට අනුකම්පා කරන්න නරකයි. කරන්න පුලුවන් උපරිමේට කෙල වෙලා යන වැඩක් කරපන් දරු පවුල් කියල බලන්න එපා. පොලිස් කාරයො අහින්සකයොන්ට කෙලවන්න බලන් ඉන්න හැත්තක්

    habai,eka waradak karala tibunoth,denne na.salli dunne nathnam
     

    TechRay

    Member
    Oct 1, 2015
    5
    0
    0
    119 call karala kiyannath puluwan.

    අඩෝ එහෙම පුලුවන්ද බන් ?මං හිතුවෙ ඒකට හදිසි කේස් විතරයි කියන්න පුලුවන් කියල
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹට රට යන්න කියල පොලිස් රිපොර්ට් ඒකක් ගනින් කොළඹ ගිහින් 1 දවසෙන් ගත්තහැකි
     

    TechRay

    Member
    Oct 1, 2015
    5
    0
    0

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ASP හම්බ වෙලා කියපන්. උට ලියුමකුත් දීපන් සීන් එක කියල. පොලිස් කාරයෝ කියන්නෙ ඉතින් ඔය වගේ තුප්පහි වැඩ කරන හිගන්නො තමා

    sira
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ කොහෙන්ද බන් ගන්නෙ? අපිට අදාල පොලීසියෙන් අහන්නෙ නැතුව එහෙම දෙනවද? :shocked::shocked:

    දැන් අපි බලමු රට යන්න Police Clearance certificate එකක් ගන්නේ කොහොමද කියලා.

    මේ සදහා අවශ්‍ය වෙන අයදුම්පත්‍රය ඔයාලාට මේ ලින්ක් ඒකෙන ගන්න පුළුවන්.


    http://www.police.lk/images/formsdownload/clearanceapplication-protected.doc

    එහෙම නැත්නම් ඔයාලට පහත ලිපිනයේ Clearance Application Center එකෙනුත් මුද්‍රිත අයදුම් පත්‍රයක් ලබා ගන්න පුළුවන්. හැබැයි කොහොම වුනත් ඔයාල මේ අයදුම්පත්‍රය පුරෝගෙන මේ ලිපිනයට යන්න ඕනේ එක බාර දෙන්න (ඔයාලගේ නගරයේ පොලිසියට බාර දීලා හරියන්නේ නෑ)


    Clearance Application Center
    No. 331, Ollcot Mawatha,
    Colombo 11
    (කොළඹ කොටුවෙමයි මේ සථානය තියෙන්නේ)


    අයදුම්පත් භාර ගැනිම

    සතියේ දිනවල පෙ.ව. 9.00 සිට පස්වරු 4.00 දක්වා.

    ගාස්තුව රුපියල් 500 (මට මතක විදියට දැන්නම් රු. 1000 ද මන්දා)

    ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

    ජාතික හැදුනුම්පතේ පිටපතක්
    ගමන් බලපත්‍රයේ (Passport) පිටපතක්


    * මේ Police Clearance certificate එක ඔයාලගේ අතට ලැබෙන්න අඩුමතරමින් දවස 30 ක් වත් ගත වෙනවා. මොකද මේ සහතිකය ලබා දෙන්නේ ටිකක සංකීර්ණ ක්‍රියාවලියකින් පසුවයි. අනික මේ සහතිකය ඔයාලට ලැබෙන්නේ ලියාපදිංචි තැපෑල මගිනුයි. ඔයාලට මේක අතින් ලබා ගන්න බෑ.

    ඒ වගේම ඔයාලගේ Police Clearance certificate එකේ සුදානම්ද කියලා දැනගන්න sms ක්ටමයකුත් හදුනවලා දීලා තියනවා.


    PLC CRT {Reference Number} එක ටයිප් කරලා (උදා: PLC CRT 12345/12) අංක 1919 ට යැවීමෙන් ඒ ව්ස්තර ලබා ගන්න පුළුවන්ලු.

    Contact Details.

    Application Centre - 0112422994
    OIC/ Clearance, Police Headquarters - 0112421111 – Ext : 437, 01124392185-88
    ASP/ Clearance, Police Headquarters - 011242111 – Ext: 288,
    Fax - 0112326022


    හැබැයි මැදපෙරදිග වගේ රටවල් සදහා නම් ඔයාලගේ නගරයේ පොලිසියෙන් සාමාන්‍ය පොලිස් සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඊට අදාළ ගාස්තුව රුපියල්. 25 යි.

    හරි, ඒ ගැනත් විස්තර එපමණයි.

    :rolleyes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජොබ් වල පොලිස් රිපොට් බලන්නේ නැහැ රෆ්ලි උබට පොලිස් හෙඩ් කිවටස් හරි මිරිහනට හරි පැමිනිල්ලක් කරන්න පුලුවන්