පොලීසියේ 774 එක තැන මරා දැමේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉතිහාසයේ කරපු ලොකු වැරදි මේව , ඉන්දියාව කියන කියන දේ අහල තමයි මේව උනේ , යටත් නොවී සටන් කරන්නට තරම් මේ අය ශක්තිමත්ව ඉදල තියෙනව , ඒත් අවාසනාව තමා , රට වෙනුවෙන් දිවිදුන් වීරයෝ......
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama Buddhist kenek. but christian story ekak thiyanawa... ape rate pahara minissunta gelapenama... ( meke weradi thibboth hadapan.. mathaka widiyata kiyanne)

    jusus wahanse kurusuye ena gahanna kalin.... jusus wahansei pal horekui pennnala ehuwalu samawa danna one kawda kiyala... e minissu okkoma kiwwalu pal hora nidahas karanu... jesus wahansewa ena gasanu kiyala.....

    me story eka ma neda ada wenne...

    hithapan apema sinhala un sarath fonseka hira karan inna ekatai karuna genai kiyana kathawa ekamai neda...

    lanwata ayith tsunami ekak enawa bayawenna epa... thopi wage balla ayith aran yanna enawamai !!!
     
    ah coolkasun mage hoda mithraya...

    ow ow ithihasaye karapu loku weradi thama..... ekata eyata labunane..
    den inna keneth ewage ithihasagathawena weraddak karanawa... ekatath eyata dittadammawedaniya lebei.....
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    71097_97050575432_5859030_n.jpg

    me weerayawa mathakada??? wediya katha bahak ne neda UNP join una nisa... meyawa maranna sambanda untath sapawewa !!!!! court case eka mekata yanawa... sadaranayak weida???? ayith karunage name ekama mata kiyanna wedida... eya prajathantrawadilu ne den,... hena gahapan lankawe pahara minissunta..
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    සුනිමල් Offline බන්...ඌට මේවට උත්තර නෑ:growl::growl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    mama Buddhist kenek. but christian story ekak thiyanawa... ape rate pahara minissunta gelapenama... ( meke weradi thibboth hadapan.. mathaka widiyata kiyanne)

    jusus wahanse kurusuye ena gahanna kalin.... jusus wahansei pal horekui pennnala ehuwalu samawa danna one kawda kiyala... e minissu okkoma kiwwalu pal hora nidahas karanu... jesus wahansewa ena gasanu kiyala.....

    me story eka ma neda ada wenne...

    hithapan apema sinhala un sarath fonseka hira karan inna ekatai karuna genai kiyana kathawa ekamai neda...

    lanwata ayith tsunami ekak enawa bayawenna epa... thopi wage balla ayith aran yanna enawamai !!!

    ජීසස්ගෙ කතාව ඇත්ත , ඒත් බුදුදම එන තව කතාවක් තියෙනව අංගුලිමාල ගැන. මිනිහෙක් වරදකින් මිදිලි හරි මාර්ගයට ආවොත් ඒ මිනිහ ආයෙ පෙර හිටිය මිනිහ නෙමේ , සරත් ෆෝන්සේකව හිරකරන් ඉන්න එකටනම් කැමැත්තක් නෑ , මොකද මොන දේ වුනත් ලංකා ඉතිහාසයේ කොබ්බෑකඩුවගෙන් පස්ස බිහිවුනු විශිෂ්ඨ හමුදා නායකයෙක්. ප්‍රභාකරන් බාර වෙන්නනෙ ඉතින් හැදුවෙ , ඒ ගැන කථාකරන්න අවශ්‍ය නෑ , මොකද ඌව පණපිටින් අත් අඩංගුවට ගත්තනම් කොහෙන්හරි ඇවිත් ඌව බේරන් යයි. උන් සේරම දැන් ඉවරයි , කරුණලට දඩුවම් දෙන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙයි , ඒක නිසා මේව මගඇරිල ගියාම ඉතින් මොන මොනාහරි වෙයි
    ;);)
     
    eshanz

    Member
    Mar 19, 2011
    29
    3
    0
    a kale hitiye R.Premadasa kiyana wesa balla.u koti wenuwen nokarapu magulak na.
    antimedi un ape minisunge anukanpawa ganna gihilla ape pinakata meruna.:yes::yes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අන්ගුලිමලටත් බුදු හාමුදුරුවෝ සමාව දුන්නා. දැන් කරුණ ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නේ. කලින් වැරදි තිබ්බේ ඒවා නිවරදි කරන්නේ ත්‍රස්තවාදය නැති කරන සටනටත් සහය දුන්නා. එහෙම එකේ පරණ ඒවා මතක් කරලා මුව මරන්න බැහැනේ. .

    :rolleyes:ehenam sarath fonsekatath samawa denna kiyapan:lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ජීසස්ගෙ කතාව ඇත්ත , ඒත් බුදුදම එන තව කතාවක් තියෙනව අංගුලිමාල ගැන. මිනිහෙක් වරදකින් මිදිලි හරි මාර්ගයට ආවොත් ඒ මිනිහ ආයෙ පෙර හිටිය මිනිහ නෙමේ , සරත් ෆෝන්සේකව හිරකරන් ඉන්න එකටනම් කැමැත්තක් නෑ , මොකද මොන දේ වුනත් ලංකා ඉතිහාසයේ කොබ්බෑකඩුවගෙන් පස්ස බිහිවුනු විශිෂ්ඨ හමුදා නායකයෙක්. ප්‍රභාකරන් බාර වෙන්නනෙ ඉතින් හැදුවෙ , ඒ ගැන කථාකරන්න අවශ්‍ය නෑ , මොකද ඌව පණපිටින් අත් අඩංගුවට ගත්තනම් කොහෙන්හරි ඇවිත් ඌව බේරන් යයි. උන් සේරම දැන් ඉවරයි , කරුණලට දඩුවම් දෙන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙයි , ඒක නිසා මේව මගඇරිල ගියාම ඉතින් මොන මොනාහරි වෙයි
    ;);)

    anguli malage kathawa ethanin iwara ne neda??? angulimala e karapu paw walata wandi gewwa. mama ahala thiyana widiyata angulimala pindapathe giyama hema welema enne le peragenalu..... ekai etta eya ratath unath eyage paw walin dukwidiya aya rahath wela nene....

    ewage thama lanawa wenuwen diwipidu ranawiruwathge athmayata senaseema lebennna karana wage ballanna daduwam karanna nadu danna one....

    maha raja nidahasa dena eka wenama deyak... u karana paw u aran yai....

    me rate ko fonsekata thiyana nithiya anith unta..

    prabakaran yatath wenna giyanam ai meruwe kiyana de ahana thathwekatath lankawe un eida danne ne....

    aparade uwath karuna wage prajathantrawadayata genna thibba kiyala...

    ane mehena un
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අන්ගුලිමලටත් බුදු හාමුදුරුවෝ සමාව දුන්නා. දැන් කරුණ ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නේ. කලින් වැරදි තිබ්බේ ඒවා නිවරදි කරන්නේ ත්‍රස්තවාදය නැති කරන සටනටත් සහය දුන්නා. එහෙම එකේ පරණ ඒවා මතක් කරලා මුව මරන්න බැහැනේ. .

    pala buruwo danna nethi bana nokiya... budu hamuduruwo anguli malata samawa denna budu hamuduruwathta waradak karala nene.....

    budu hamuruduruwo kale samawa dima nemei... pera pin anuwa rahath wenna thiyana eka dekala paw karana eka walakkala e pina padala niwan yanna salassapu eka...

    but angulimala hamuduruwo rahath unath karapu paw walata daduwam winda....... danne nettamm pansalakata gihin ahapan hamuduru kenek gen...

    tho danne puka lewa karanna witharai...

    ** anika thama karuna war ekata help kara kiyala kiwwata... army conference ekak thibbaneda ape experiance gena kiyanna.. gota ne meka organize kale..... hamudawe kenek kelinma kiwwa karuna ge part eka critical une ne kiyala..... ( u oka kiwwa eka gota danne ne kiyanna bene... mukuth nokiwwe eka etta nisane). moko kiyanne.. printscreen ekak seka nam dannam..
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    71097_97050575432_5859030_n.jpg

    me weerayawa mathakada??? wediya katha bahak ne neda UNP join una nisa... meyawa maranna sambanda untath sapawewa !!!!! court case eka mekata yanawa... sadaranayak weida???? ayith karunage name ekama mata kiyanna wedida... eya prajathantrawadilu ne den,... hena gahapan lankawe pahara minissunta..

    menna mekata mata lebila thibba -rep ekak.. (rep wedak ne.. but balapan mu kiyana de... okun thama rata winasa karana deshapremiyo :yes: )

    vnh4dd.jpg
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ජීසස්ගෙ කතාව ඇත්ත , ඒත් බුදුදම එන තව කතාවක් තියෙනව අංගුලිමාල ගැන. මිනිහෙක් වරදකින් මිදිලි හරි මාර්ගයට ආවොත් ඒ මිනිහ ආයෙ පෙර හිටිය මිනිහ නෙමේ , සරත් ෆෝන්සේකව හිරකරන් ඉන්න එකටනම් කැමැත්තක් නෑ , මොකද මොන දේ වුනත් ලංකා ඉතිහාසයේ කොබ්බෑකඩුවගෙන් පස්ස බිහිවුනු විශිෂ්ඨ හමුදා නායකයෙක්. ප්‍රභාකරන් බාර වෙන්නනෙ ඉතින් හැදුවෙ , ඒ ගැන කථාකරන්න අවශ්‍ය නෑ , මොකද ඌව පණපිටින් අත් අඩංගුවට ගත්තනම් කොහෙන්හරි ඇවිත් ඌව බේරන් යයි. උන් සේරම දැන් ඉවරයි , කරුණලට දඩුවම් දෙන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙයි , ඒක නිසා මේව මගඇරිල ගියාම ඉතින් මොන මොනාහරි වෙයි
    ;);)

    නීතිය කියන එක කාටත් එකයි මචන්.තමන්ගෙ ගෙදර වැසිකිලිය හදා ගන්න පානදුර වෙරලෙන් වැලි කොට්ටයක් ගත්ත මනුස්සයෙක්ට රු.5000 හෝ මාස 6ක සිර දඩුවමක් පනවපු නීතියක් තියන රටක් මේක..ඒ නීතිය බලපුලුවන්කාරයින්ට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි මෙතන තියන ප්‍රශ්නෙ:(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    :(:(:( ඔව් මචන්. ඔය කට්ටිය අතරේ අපේ තාත්තත් හිටියා. තාත්තා අන්තිමට වැඩ කලේ මඩකලපුව වාලච්චේන පොලිස්සියේ. දුකයි මොනා කරන්නද.

    :(:(:(:(:(