පොලේ_ගියා

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පොලේ ගියා බං කාලෙකට පස්සේ . මාලු මිරිස් 250g Rs 100
    වට්ටක්කා 500 g rs 120 .යකෝ මිට වඩා හොදයි කඩෙන් කන
    එක.ඔය කුලි වැඩක් කරන මිනිහෙක් කොහොමද ජිවත් වෙන්නේ
    බං දැන් තියෙන බඩු මිලේ හැටියට
     
    • Like
    Reactions: somalal

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාසෙට 2500කින් හිටන් ජීවත් වෙච්චි කාලයක් තිබුනනෙ.. රටකට ගිය කලක්...:lol:
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    උබ කන්නේ බොන්නේ කාලෙකට සැරයක්ද බන් :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කන්නේ බොන්නේ කාලෙකට සැරයක්ද බන් :oo:

    කුලී වැඩ හම්බෙන්නෙ කාලෙකට සැරයක් වෙන්න ඇති... :(
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උබ කන්නේ බොන්නේ කාලෙකට සැරයක්ද බන් :oo:

    නැ බං වෙනදට මම යන්නේ නැ බං..අක්කා හරි කවුරැ හරි
    යන්නේ ගෙදර ඉන්න.වැරදියට හිතන්න එපා බං
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කුලී වැඩ හම්බෙන්නෙ කාලෙකට සැරයක් වෙන්න ඇති... :(

    ඔව් උබලාගේ කැ_ අන්ඩුව කරපු වැඩ තමයි.කිවුවා ම ඉවසන්න බැ ඉතින්
    රනිල්ගේ ගූ කාපු උන්ට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් උබලාගේ කැ_ අන්ඩුව කරපු වැඩ තමයි.කිවුවා ම ඉවසන්න බැ ඉතින්
    රනිල්ගේ ගූ කාපු උන්ට

    මට ඔය කැ#යො සේරම එකයි...:dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.
     
    • Like
    Reactions: crazycasper

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.

    එහෙමද ? ඔයාත් කන්නේ යහපානයේ ගාන අඩු එවාද.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එහෙමද ? ඔයාත් කන්නේ යහපානයේ ගාන අඩු එවාද.

    ඔව් පොන්නයො. මාලු මිරිස් හැමදාම ගනන් වැඩිය තියෙන්නේ නෑ.හිගයක් ඇති.එහෙම නැත්නම් ඉල්ලුම වැඩි ඇති.
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    යහපාලන ආන්ඩුව ඕන තරම් ලාභ එලවලු මාකට් එකට දාලා තියෙනවා.ඒවා අරගෙන කන්න.ඔය ගනන් එලවලු කන්න එපා මේ දවස්වල.මාලු මිරිස් කෑවේ නෑ කියල මැරෙනවද? වට්ටක්ක වල මොන ගුනයක්ද තියෙන්නේ.
    කියපන්කො ලාබෙට තියෙන එලවලු ටිකක් :rolleyes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔව් පොන්නයො. මාලු මිරිස් හැමදාම ගනන් වැඩිය තියෙන්නේ නෑ.හිගයක් ඇති.එහෙම නැත්නම් ඉල්ලුම වැඩි ඇති.

    උබලා වගේ හරක් කන තනකොල කොහොමත් ලාබයි තමයි හැමදාම
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොලේ ගියා බං කාලෙකට පස්සේ . මාලු මිරිස් 250g Rs 100
    වට්ටක්කා 500 g rs 120 .යකෝ මිට වඩා හොදයි කඩෙන් කන
    එක.ඔය කුලි වැඩක් කරන මිනිහෙක් කොහොමද ජිවත් වෙන්නේ
    බං දැන් තියෙන බඩු මිලේ හැටියට

    කුලී වැඩ කරන උන් දවසකට අඩුම 1500ක් ගන්නවා. ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ජොබ් කරන උන්ට තමා අව්ල:lol::lol::lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    රත්තරං;20361331 said:
    කුලී වැඩ කරන උන් දවසකට අඩුම 1500ක් ගන්නවා. ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ජොබ් කරන උන්ට තමා අව්ල:lol::lol::lol:

    ඔව් එක ඇත්ත රත්තරං :).එත් එ මිනිස්සුන්ට හැමදාම වැඩ තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාකරගන්ඩ චන්දෙ දුන්න මාස් පඩියෙන් ජීවත් වෙන උන්ට තමා උලා කන්ඩ වෙලා තියෙන්නෙ,:lol::lol::lol: හොද වැඩේ ඔකුන්ට ගියා අඩුවට කන්ඩ දැන් සනීප ඇති.