පොලේ_ගියා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    10zqmaq.jpg

    දැන් උඹලා කියන විදියට මහින්ද මාමාගේ කාලේ ඔක්කෝම මෙච්චර හොඳනම් -- බඩු මිල අඩුයි, කාර් ලාබයි, පොඩි පඩියක් ගන්න එවුන්ටත් ගෙයක් හදාගන්ඩ පුලුවන්, බිස්නස් හොඳයි, රට ශක්තිමත්, ආර්තිකේ එලට ගියා -- එහෙනම් මොන පකටද එකපාරක් නෙමේ දෙපාරක්ම මිනිස්සු මහින්දව පැරැද්දුවේ??? :rolleyes: :rolleyes: :rolleyes:

    බලාගෙන ගියාම ලංකාවේ බහුතරයකට පිස්සුනෙ බොලව්.......... පිස්සු නැත්තෙ මැදමූල වලව්වෙ දංකුඩ කන එවුන්ට විතරයි..... :P :rofl: :rofl: :rofl:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොඩි බිස්නස් කරන උන්ටත් ටැක්ස් එකක් වදින නිසා, බිස්නස් එකක් කරලවත් ගොඩක් යන්න ලේසි නෑ. ​

    ලංකාවේ පොඩි බිස්නක් කාරයෝ කවද්ද ඕයි ටැක්ස් ගෙව්වේ??? ලංකාවේ ඉන්න වැඩිහිටි මිනිස්සු මිලියන 10කට විතර (ලක්ශ 100කට ) ටැක්ස් ෆයිල් තියෙන්නේ ලක්ශ 7ක් විතර. ඒ ලක්ශ 7න් වාර්ශිකව ටැක්ස් ගෙවන ෆයිල් තියෙන්නේ ලක්ශ තුනයි.......... දැන් ඔය ලක්ශ තුන වෙන්ඩැති වැට් බැට් කිය කිය පෙලපාලි ගිය පොඩි බිස්නස් කාරයෝ....
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    පොලේ ගියා බං කාලෙකට පස්සේ . මාලු මිරිස් 250g Rs 100
    වට්ටක්කා 500 g rs 120 .යකෝ මිට වඩා හොදයි කඩෙන් කන
    එක.ඔය කුලි වැඩක් කරන මිනිහෙක් කොහොමද ජිවත් වෙන්නේ
    බං දැන් තියෙන බඩු මිලේ හැටියට

    phone bill eka
    1400 (data) + 800 (call charges)
    TAX 1600 :angry::angry:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,096
    357
    83
    අපේ ජනාධිපතිතුමා කිව්වා ඊයෙ වෙනකොට VAT අඩු කරනවා කියලා... මම හිතන්නේ දැන් අඩු වෙලා හිටං..

    වැට් බදු වෙනස් කරනවා
    - ජනපති කියයි

    ජනතා විරෝධය හමුවේ ලබන සඳුදා සිට පවතින වැට් බද්දට සංශෝධන ගෙන එන බව ජනපති මෛත්රිපාල සිරිසේන අද(29) ගිරාඳුරුකෝට්ටේදී පවසා ඇත.