පොලොව හෙල්ලුනා...

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සිරිකොත පැත්ත තදට හෙල්ලිලා තියෙනවා. ඒක තමයි බොරැල්ලට යාන්තමට දැනිලා තියෙන්නෙ.:lol::lol:
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    ajsv8s7.jpg

     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    සිරිකොත පැත්ත තදට හෙල්ලිලා තියෙනවා. ඒක තමයි බොරැල්ලට යාන්තමට දැනිලා තියෙන්නෙ.:lol::lol:


    සිරි කොතේ එකාගෙ ඉතින් තියෙන්නෙපෑ හෙල්ලෙන්න....:angry::angry: පොලොව හෙල්ලුන බොලව්...මව ජොක් එකකට ගන්නැතුව විශ්වාස කරපියව් :sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල


    සිරි කොතේ එකාගෙ ඉතින් තියෙන්නෙපෑ හෙල්ලෙන්න....:angry::angry: පොලොව හෙල්ලුන බොලව්...මව ජොක් එකකට ගන්නැතුව විශ්වාස කරපියව් :sorry:

    Container එකක් යන්න ඇති බං. බය නොවී ඉඳපන්
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අහ්...දැක්කද? තොපිල මාව කෝලමකට ගත්තනෙ...:sorry::sorry:මෙන්න බලපියව්...මට ඕක තේරුනා බොලව් හොදට... නිව්ස් වල තියෙන්නෙ :shocked::shocked::shocked:

    "නැගෙනහිර මුහුදේ කිලෝමීටර් 400ක් ඈතට වන්නට භූ කම්පනයක් හටගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    රික්ටර් මාපකයේ ඒකක 4.5ක් ලෙස සටහන්ව ඇති එහි කම්පනය පල්ලේකැලේ, හක්මන හා හම්බන්තොට, මහකනදරාව යන භු කම්පන මාපකවල සටහන්ව තිබේ."


    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/102336/



    ඒ අඩේ මෙහෙට කොහොමද බන් දැනුනෙ හම්බන්තොටලුනෙ ඇවිල්ල තියෙන්නෙ..:eek::eek:
    .මුන්ට ලූස් බන් මෙහෙටත් ආවනෙ...මට හොදට තේරුනා :(:nerd:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    mageth helluna

    අහ්හ් හොල්ල හොල්ල හිටහන් බිමට බෑවෙනකන්ම...:rofl: බිමට පතිත උනාම තව බූමිකම්පාවක් ඒයි යකො අපිට... :shocked: ලෝක විනාසෙ තම ඉතින් එදාට :lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    සිරා යකො කියන්නෙ...මම ඊයෙ බිව්වෙත් නෑ බන්...බොරැල්ලෙ තමා උනෙ...හා බොරු නම් බලහන් අද නෙව්ස් වලට

    සිරාවටම හෙල්ලුනෙ බොන්න කලින්ද නැත්තන් බිව්වට පස්සෙද ? :lol::lol::lol::lol::lol::rofl: