සිරිකොත පැත්ත තදට හෙල්ලිලා තියෙනවා. ඒක තමයි බොරැල්ලට යාන්තමට දැනිලා තියෙන්නෙ.![]()

පොලොව හෙල්ලුන බොලව්...මව ජොක් එකකට ගන්නැතුව විශ්වාස කරපියව් 
සිරි කොතේ එකාගෙ ඉතින් තියෙන්නෙපෑ හෙල්ලෙන්න....පොලොව හෙල්ලුන බොලව්...මව ජොක් එකකට ගන්නැතුව විශ්වාස කරපියව්
![]()
ow ow bolaa hithan inne umbalata witharayi hollanna puluwan kiyalane![]()


මෙන්න බලපියව්...මට ඕක තේරුනා බොලව් හොදට... නිව්ස් වල තියෙන්නෙ 






ehenam umba iye sure 1tama beela...........![]()
මෙතන ඉන්න අනිත් උන් නම් බීල වගෙ තමයි කතාව 
mageth helluna
බිමට පතිත උනාම තව බූමිකම්පාවක් ඒයි යකො අපිට...
ලෝක විනාසෙ තම ඉතින් එදාට 

සිරා යකො කියන්නෙ...මම ඊයෙ බිව්වෙත් නෑ බන්...බොරැල්ලෙ තමා උනෙ...හා බොරු නම් බලහන් අද නෙව්ස් වලට





