පොස්ට් 10 000....එළකිරිය, මම සහ අපි

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    යකෝ.. ඒ ඩිංගට පොස්ට් එකකුත් දාලා.....
    එල එල..





    :yes::yes::yes:

    Bump
    And
    Congratulations

    You must spread some Reputation around before giving it to Dodo M


    Patta mcho rep added


    Congratulations :D

    Congrats DoDo;)

    ElaKiri.com MessageYou must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    පාත්තයා 10K ගහලා :shocked:


    සදනිගෙනුයි මගෙනුයි උණුසුම් සුභපැතුම් !!!

    සුභ පැතුම් මචන්! :love:

    Subapathum machan...Rep+

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.


    ela rep added


    ශුබ පැතුම් තරුණය

    Niyamai mcho. Mama dakapu elama member kenek oya. Jayawewa :)

    Thank you all :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරියෙ ඉන්න යාලුවන්ගෙන් මම ගොඩක් ආදරේ කරන යාලුවෙක්.. ෆෝන් එකේ සල්ලි කපන් පැය ගනන් කතා කර කර මට ම කීපාරක් උදව් කරල ඇතිද..
    අවංකවම හිත හොද කොල්ලෙක්.. එක පාරක් මට ට්‍රිප් එකක් යන්න පිටු ගානක ගයිඩ් එකකුත් හදල එව්ව..:love:
    ජය වේවා මචං..​



    මාත් කාලයක ඉදල ආස දෙයක්... නමුත් කිරියෙ පොරක් නොවන නිසාත් හුගක් අය මාව දන්නෙ නැති නිසාත් අදහස ඉදිරිපත් කලේ නෑ.. පුලුවන් නම් කරන්න ගමු මචං.. මගෙන් ඕනෙ සප් එකක්..

    අඩෝ....තැන්ක්ස් කොල්ලා..බලමු තව ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියල.
    පුලුවන් දෙයක් තිබුනොත් එකතු වෙලා කරමු.

    තව ඔයාගේ වැඩෙත් තියෙනවනේ...මුලින් ඒක කරලා ඉම්මු.
    :yes::yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අඩු ගානෙ හංසයෙක් උනා නම් ඉගිලිලා යනවා....මේ බකල පාත්තයා රට වටෙ ඇවිද ඇවිද අපිව අවුස්සන ත්‍රෙඩ් දානවා......
    අනෙ යන තැනක පරිස්සමෙන් ගිහින් ඇවිත් අපිට බලන්න තව ත්‍රෙඩ් දාන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.......:love::D:yes:

    මේකට යමක් එකතු කරන්න කම්මැලි අප්පා.........:rolleyes::dull:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ සුභපැතුම්. තවත් වටින දේවල් එළකිරියට දායද කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. කියල තියෙන කාරණාවලත් එළකිරිවාසීන්ට වගේ ම කාටවුණත් ගන්න දෙයක් තියෙනව කියල හිතෙනව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    imageedit-7-7754498273.png


    එළකිර්...ර්...ර්....රී.......
    Dodo Mahaththaya
     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩු ගානෙ හංසයෙක් උනා නම් ඉගිලිලා යනවා....මේ බකල පාත්තයා රට වටෙ ඇවිද ඇවිද අපිව අවුස්සන ත්‍රෙඩ් දානවා......
    අනෙ යන තැනක පරිස්සමෙන් ගිහින් ඇවිත් අපිට බලන්න තව ත්‍රෙඩ් දාන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.......:love::D:yes:

    මේකට යමක් එකතු කරන්න කම්මැලි අප්පා.........:rolleyes::dull:





    ඔයාගෙන් සුපිරි ත්‍රෙඩ් අපි දිගටම බලාපොරොත්තු වෙනවා හරිය :frown::frown::yes:

    ජයවේවා :D;)

    අරව දෙන්න බැලූ :baffled:



    Congratz...
    ++

    ela ela.. REP++


    එළ එළ සුභපැතුම්. තවත් වටින දේවල් එළකිරියට දායද කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව. කියල තියෙන කාරණාවලත් එළකිරිවාසීන්ට වගේ ම කාටවුණත් ගන්න දෙයක් තියෙනව කියල හිතෙනව.

    imageedit-7-7754498273.png


    එළකිර්...ර්...ර්....රී.......
    Dodo Mahaththaya

    බොහොම ස්තුතියි ඔක්කොටම :):):)

    :love::love::love: