පොසොන්_දන්සැල්

damithcpu

Member
Feb 11, 2013
408
22
0
පොසොන්_දන්සැල්

szfyvs.jpg

වෙසක් ඉවර උනා විතරයි පොසොන් එකත් ළඟටම ආවනේ.. කට්ටිය පොසොන් දන්සල් එහෙම දෙන්නෙ නැද්ද
කට්ටිය කියමු බලන්න ඔයාල දෙන දන්සැල් එහෙම තියනවනම්. තියන තැන දෙන්නෙ මොනවද කියලත් කියන්න.
අපි දෙනව දවල්ට දුනුතෙල් බත් සහ රෑට නුඩ්ලස් දන්සැලක්. තියෙන්නෙ මාලබේ සුදර්ශන මාවතේ. ඕනෙ තරම් කන්න පුළුවන් බුෆේ විදිහට දෙන්නෙ.
;)
තව තොසේ දන්සැලකුත් තියනව මාලබේ හන්දියේ
කෝ ඔයාලත් දෙන දන්සැල් කියමුකෝ බලන්න එහෙනම්.
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මේ අපි ඔය පැත්තෙ ආවොත් අපිට සලකහන් හොඳේ. උඹේ නම මොකක්ද? දැන්සල ළඟට ඇවිත් අහන්න
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    apenam dansel nha ban 84000 aashirwada mal poojawak thiyanawa Colombo - Kandy main road eke mawanella beligammana wiharaye, ethana thawa bath dansalakuth denawa habayi api newe wena kattiyak
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    තව තොසේ දන්සැලකුත් තියනව මාලබේ හන්දියේ
    කෝ ඔයාලත් දෙන දන්සැල් කියමුකෝ බලන්න එහෙනම්.
    තෝසේ සමග වඩේ..............:D
    ඕන කරන තෙල් පරිත්‍යග කලේ මමය......හොක්..හොක්...හොක්..........:P
    මෙතන ත්‍රී වීල් පාක් එකේ කොල්ලො ටික කරන්නේ........
    ගිය සැරේත් කලා......පට්ටෙට ම තිබුණා........
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තෝසේ සමග වඩේ..............:D
    ඕන කරන තෙල් පරිත්‍යග කලේ මමය......හොක්..හොක්...හොක්..........:P
    මෙතන ත්‍රී වීල් පාක් එකේ කොල්ලො ටික කරන්නේ........
    ගිය සැරේත් කලා......පට්ටෙට ම තිබුණා........

    :D:D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වාර්ෂික පොසොන් මහා බත් දන්සල.....
    මේ පාර මෙනු එක,
    සම්බා බත්, අඹ මාළුව, බටු මෝජු, දෙල් මැල්ලුම, අලුකෙසෙල් බැදුම්, පරිප්පු, බී ලුණු සම්බෝල / පපපඩම්.
    මගේ ගානේ පරිප්පු දෙනවා....
    තවම හට් එක ගහනවා....

    SAM_0668.JPG
    රත්නපුරේ ආවොත් එන්න. දේවාලේ ආසන්නයේ තියෙන්නේ.....:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෝසේ සමග වඩේ..............:D
    ඕන කරන තෙල් පරිත්‍යග කලේ මමය......හොක්..හොක්...හොක්..........:P
    මෙතන ත්‍රී වීල් පාක් එකේ කොල්ලො ටික කරන්නේ........
    ගිය සැරේත් කලා......පට්ටෙට ම තිබුණා........
    :P:P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පොසෙන් දන්සල් ආවට ගියාට බෑ

    පොසොන් දන්සල් මහජන සෞඛ්‍යට හිතකර ලෙස පවත්වාගෙන යන්නේ දැයි සෞඛ්‍ය අමාත්‍යංශය සොයා බලයි. විශේෂයෙන්ම රුහුණේ හා උතුරු මැද පොසොන් දන්සල් පැවැත්වේ.

    ආහාර පිළියෙල කිරීමට නිරෝගී පුද්ගලයින් යොදා ගන්නා ලෙසත් පිරිසිදු ජලය පාවිච්චි කරන ලෙසත් අමාත්‍යංශය ඉල්ලයි.

    source: lankadeepa.lk
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    තෝසේ සමග වඩේ..............:D
    ඕන කරන තෙල් පරිත්‍යග කලේ මමය......හොක්..හොක්...හොක්..........:P
    මෙතන ත්‍රී වීල් පාක් එකේ කොල්ලො ටික කරන්නේ........
    ගිය සැරේත් කලා......පට්ටෙට ම තිබුණා........

    ඔව් අබාන්ස් එක ගාව දුමින්දල සෙට් එක කරන්නෙ.. උඹත් මලබේද? :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    තෝසේ සමග වඩේ..............:D
    ඕන කරන තෙල් පරිත්‍යග කලේ මමය......හොක්..හොක්...හොක්..........:P
    මෙතන ත්‍රී වීල් පාක් එකේ කොල්ලො ටික කරන්නේ........
    ගිය සැරේත් කලා......පට්ටෙට ම තිබුණා........

    ela ela. Aniwa oya patte enawa