පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොල් ඕව දැන් ඉන්න ජෙප්පන්ට මතක නැ බන්...මතකනම් තමන්ගෙ සහෝදරයො බටලන්ද්දි මරපු රනිල එක්ක එකට ලගීද..අනික විජේවීරව මැරුවෙත් රනිල් කැබිනට් ඇමති වෙලා උන්න unp පාන්ඩුවකින්...

    උඹ ඔය කියන්නේ විමල් ගැනද?
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    මෙන්න JVP එකේ මතය ..මේ මතය නැති වෙන දවසකට JVP නැහැ ....

    baba hukum wijeweera ge මතය :angry::angry:

    jvp_12.JPG
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙන්න JVP එකේ මතය ..මේ මතය නැති වෙන දවසකට JVP නැහැ ....

    ජවිපෙ නැහැ කිව්වේ විජේවීරගේ මතයෙන් පිට ගිය දවසටද? ජවිපෙ විජේවීරගේ මතයෙන් පිට ගිය අවස්ථා තිබෙනවා, හොදම උදාහරණය.
    විජේවීරගේ මතයේ ජවිපෙ හිටියනම් කවදාවත් ජවිපෙ 2001 පරිවාස ආණ්ඩුවකට හෝ 2004 සන්ධාන ආණ්ඩුවකට යන්නේ නැහැ(මේකේ ප්‍රයෝගික බව වෙනම කතාවක්), විජේවීරගේ වචන වලින්ම කිව්වොත් "පිඩිත පන්තිය ධනපති පන්තියේ අතකොළුවක් බවට පත්වීම".

    ඒක වගේ දැන් ජවිපෙ ඒකීය බව සම්බන්දව තිබෙන මතය වෙනස් කරගෙන තිබෙන්න පුළුවන්.
     
    විජේ විරගේ ඒකීය රාජ්‍ය මතය ගැන කිවුවේ බ්‍රෝ ...රට ගැන හිතල ගන්න තීරණ ඒ අවස්ථාව අනුව තමයි
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    විජේ විරගේ ඒකීය රාජ්‍ය මතය ගැන කිවුවේ බ්‍රෝ ...රට ගැන හිතල ගන්න තීරණ ඒ අවස්ථාව අනුව තමයි

    ඔව් එක තමයි මමත් කියන්නේ, ජවිපෙ තමන්ගේ මතය වෙනස් කරගෙන තිබෙනවා කාලානුරුපිව හෝ යම්කිසි හේතු කාරණා උඩ. ඒකනිසා ජවිපෙ තවමත් විජේවීරගේ මතයේ ඉන්නවා කියල මේ video එක දැම්ම කියල ඔප්පු වෙන්නේ නෑ නේද?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    එහෙනන් උඹල මහින්ද හොරා කනව බලන් හිටියද? නැත්නම් දැක්කද? නෑනෙ. ඒ වගේ තමයි අලුත් ව්යවස්තාව කියවන්න ඕනෙම නෑ. පහුගිය ටිකේ දෙමල සන්ධානෙ මන්ත්‍රීවරු කියපු දේවල් ටික හොයාගෙන ආපහු බලපන්. සින්හල මන්ත්‍රීවරු වගේ නෙවෙයි. උන් උන්ගේ ජනතාවට පැහැදිලිව කියනව ව්යවස්තාවෙ අඩංගු දේවල්. අපේ එක මන්ත්‍රී කෙනෙක්වත් උන් කියපුව වැරදියි කියල කොහේවත් ප්‍රකාශ කරල නෑ. මමත් 2015 මෛත්‍රීට. මේ පාර පොහොට්ටුවට.

    This election is not about preventing corruption or waste. Its about preventing the coutry from dividing on ethnic basis which is happening while sinhalese are sleeping.

    Pohottuwa (mahinda) is the only party against the division of country, which is why all tamils and muslims are dead against it

    Sinhalese are sleepwalking in to another kosovo.

    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මම Jan 8 : MY3 / Aug 17 : JVP / Feb 10 : පොහොට්ටුව

    දෙපැත්තේම ඉන්නේ හොරු, නමුත් පොහොට්ටුවට දෙන්නේ මේ පාර. හේතුව.
    1. වත්මන් ආණ්ඩුවට විරුද්ද බව පෙන්වීමට.
    2.රට බෙදන ව්‍යවස්ථාවක් අවොත් ඕකට වැඩිපුරම විරුද්ද වෙන්න chance එක තියෙන්නේ පොහොට්ටුවේ කට්ටිය නිසා.(ජ.වි.පෙ. ය දැනටමත් මෙම ව්‍යවස්ථාවට සහාය පල කිරිම).

    එළකිරි සිගිති දේශපාලනේ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනෙන් බලාපොරොත්තු වුන දේවල් මොනවද ලැබිල තියෙන්නේ... ඒ කා වෙනුවෙන්ද? කාගේ උවමනාවන්ද ඉෂ්ඨ වෙලා තියෙන්නේ.... මේ කාරණා මැදිහත්ව බැලුවොත් ඕනම කෙනෙකුට නිවැරදි තීරණයක් ගන්න පුලුවන් වෙයි.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් එක තමයි මමත් කියන්නේ, ජවිපෙ තමන්ගේ මතය වෙනස් කරගෙන තිබෙනවා කාලානුරුපිව හෝ යම්කිසි හේතු කාරණා උඩ. ඒකනිසා ජවිපෙ තවමත් විජේවීරගේ මතයේ ඉන්නවා කියල මේ video එක දැම්ම කියල ඔප්පු වෙන්නේ නෑ නේද?

    ua oya wada karana eka pissekne:angry::rofl:
    unge mathe aru aru gaga inna ekane kda pil wala inna rasthiyadu karyan wage:rofl:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මම ආයෙ කවදාවත් කිිසිම පොන්න හොර දේශපාළුවෙක්ට ඡන්දයක් දෙන්නෙ නෑ මේ බලු රටේ
    ඡන්ද කොලේ කුණුහරප දෙකක් ලියල එනව
    නැත්නම් එ්කටත් හොර ඡන්ද දානව බන්

    අනික කවදාවත් කිසිම මනුස්සයෙක්ට උදව්වක් නොකරපු ඡන්දෙන් පස්සෙ පැත්ත පළාතක නොආපු බල්ලන්ට ඇයි කතිර ගහන්නෙ.

    කොහෙවත් ඉන්න කාළකණ්නින්ට හොරකම් කරන්න අවස්ථාව උදා කරල දෙන්න ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා මචන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251

    👍👍👍

    ඔය චන්ද දාන්න ගියාම කතිරෙ ගහන්න ලොකු වෙලාවක් දෙන්නේ නෑ.. ඉක්මනින් එන්න ඕනෙ. ලොකුවට ක්‍රියේටිව් දෙයක් ලියන්න වෙන්නෙ නෑ. ඒක නිසා අල්ලේ බෝල්පොයින්ට් පෑනෙන් හොද දෙයක් ඇදගෙන යන්න. පත්‍රිකාවෙ අල්ල හොදට තිබ්බම හොද ආර්ට් එකක් නම් සුපිරියට ප්‍රතික්ෂේප කලෑකි
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මම ආයෙ කවදාවත් කිිසිම පොන්න හොර දේශපාළුවෙක්ට ඡන්දයක් දෙන්නෙ නෑ මේ බලු රටේ
    ඡන්ද කොලේ කුණුහරප දෙකක් ලියල එනව
    නැත්නම් එ්කටත් හොර ඡන්ද දානව බන්

    අනික කවදාවත් කිසිම මනුස්සයෙක්ට උදව්වක් නොකරපු ඡන්දෙන් පස්සෙ පැත්ත පළාතක නොආපු බල්ලන්ට ඇයි කතිර ගහන්නෙ.

    කොහෙවත් ඉන්න කාළකණ්නින්ට හොරකම් කරන්න අවස්ථාව උදා කරල දෙන්න ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා මචන්

    oka karana eka gena depaarak hithapan... mokek hari sinhala ekekta chande dipan ban ubata hondai kiyala hithena.. mona pakshe unath kamak ne.. mokada sulu jaathin unge un kohomahari yawanawa hema paarama.. me paara eka tikak wedi wei wage mata pena hetiyata. un unge game eka gahanawa lesatama... poddak hithala balapan..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මම ආයෙ කවදාවත් කිිසිම පොන්න හොර දේශපාළුවෙක්ට ඡන්දයක් දෙන්නෙ නෑ මේ බලු රටේ
    ඡන්ද කොලේ කුණුහරප දෙකක් ලියල එනව
    නැත්නම් එ්කටත් හොර ඡන්ද දානව බන්

    අනික කවදාවත් කිසිම මනුස්සයෙක්ට උදව්වක් නොකරපු ඡන්දෙන් පස්සෙ පැත්ත පළාතක නොආපු බල්ලන්ට ඇයි කතිර ගහන්නෙ.

    කොහෙවත් ඉන්න කාළකණ්නින්ට හොරකම් කරන්න අවස්ථාව උදා කරල දෙන්න ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා මචන්

    • ඡන්ද කොලේ කුණුහරප දෙකක් ලියල එනව
    • හොර ඡන්ද දානව බන්

    බලපන් අපේ උන්ගේ ගොබ්බ මානසිකත්වේ.
    ඉතින් හරක් සෙට් එකක් පාර්ලිමේන්තුවට යන එක අහන්න දෙයක්ද.?

    ඔය දෙකම කරා කියලා වෙන සෙතක් නෑ. වෙන එකම දේ උඹේ චන්දේ අවලංගු වෙන එක.

    ඉස්සර හිටපු මෝඩ සිංහලු අවුරුදු 5 ක අනාගතය බත් පැකට් එකකටයි, කසිප්පු බෝතලේටයි පූජා කරා.

    චන්දයක් තියෙන්නේ අවුරුදු 5න් 5ට පුක් ගැට්ට කසාගන්නවත්, උඹලට තරහා පිටකරන්නවත් නෙමෙයි.

    චන්දේ කියන්නේ තොපි සුකලා ඉපදෙන උන්ගේ අනාගතේයි, තොපේ අනාගතේ ගැනයඉ ගන්න තීරනයක්, රටක හැරවුම් ලක්ෂයක්.

    අපි දැන් 70/80 ගණන් වල හිටපු උන්ට බණිනවා වගේ උඹලගේ ළමයි බනින්නේ උඹලට

    ඒ හින්දා මේ පාර චන්දේ සැර අඩුම පක්ශෙට දීපල්ලා. සිංහළු ඔක්කොම හොරු තමා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oka karana eka gena depaarak hithapan... mokek hari sinhala ekekta chande dipan ban ubata hondai kiyala hithena.. mona pakshe unath kamak ne.. mokada sulu jaathin unge un kohomahari yawanawa hema paarama.. me paara eka tikak wedi wei wage mata pena hetiyata. un unge game eka gahanawa lesatama... poddak hithala balapan..

    ඔහොම හිතලා යැව්වත් උන් කරන්නේ අන්තගාමී උන්ගේ චන්දේ බලාගෙන මතය කාර්‍ය්ය කරන එක.
    රාජිත මොඩල් අය වැඩියි. උන් අරුන්ට වඩා අන්තගාමීයි. මෙහෙට එකයි උන්ටඑකයි. කරන්නෙම උන්ට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    TNA එක යෝජිත වියවස්තාවට විරුද්ධලු ...උඹ TNA චන්දෙ දීපන් පුති :yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න JVP එකේ මතය ..මේ මතය නැති වෙන දවසකට JVP නැහැ ....

    එතකොට අද ඉන්දියන් වියාප්තවාදය ගැන ඇයි ජෙප්පො කතා නැත්තේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ උබේ අනුර කුමාරය මහින්ද එක්ක ඩීල්නෙ බන් ඒකනෙ ඇත්ත එලි නොකරන්නෙ..මම නම් හිතුවෙ නැ අනුරය ඒ වගේ එකෙක් කියල ශික් ශික්..