පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කැකිරියා ත්‍රේඩ් එක පැත්ත පලාතක එන්නෙ නෑ.:growl:අකුලෝලම පල:rofl:..බම්ප්:lol:

    ඉස්සර වගේ ටැග් දාන්න තියෙන්න ඔනා බන් ත්‍රේඩ් වලට.:dull:මේවට ඇරොසනයගෙ අම්මගෙ ඉදලා මතක් කරලා දාන ටැග් ටික බලන්න තිබුනා.. :rolleyes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Paraya dannawa S dan kole iragena hath pole gagena kiyala ekai enne neththe,
    habai monahari lokka pumbana thread ekak watunoth penagena awilla Rachana liyanne
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    ලැට් හෝදන @erozan සක්කිලියා තාම මේක දැකල නැහැ
    අද හයසිය ගානක් පොසිටිවේ, උඹේ බුද්ධිමතාට කියපන්කො මේ බේත දෙන්න කියල
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆේක් හදාගෙන බම්ප් කරන්ඩ දෙයක් නැ කෙලින් වරෙල්ල බන් මම විහිලු කරන්නෙ නැ... :lol: :lol:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Today : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දෙවන අදියරේ නව කර්මාන්තශාලා 5ක් සදහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අක්කර 64ක භූමි ප්‍රදේශයක් හොරණ මිල්ලෑව ප්‍රදේශයෙන් ලබාගන්නා ගිවිසුම අත්සන්කරන අවස්ථාව.

    A historic moment: UDA grants SPMC the land required to build 5 new factories under the Second Phase of the Pharmaceuticals Manufacturing Plant.

    https://www.facebook.com/photo?fbid=5260457297313206&set=pcb.5260485650643704

    Jepppi ponnayanta ridei ithin
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩො එරො සුදර්ෂන පැනිය ගැන දැම්මේ නැද්ද පල් හෑල්ලක්
    ඔය ''පිටියෙ අප්පුව'' දාන්නෙ කිරියෙ උන්ට එපා වෙනකන්ම, මම මොකට නැහෙනවද,,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුදර්ෂන paniya danna beri eka patta fail, corona wedi wena eka hanganna eka eka boru kelala athe mattu wela anagena inne.
    dan ithin oya paniya watema gala uta ainna tiyenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Today : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දෙවන අදියරේ නව කර්මාන්තශාලා 5ක් සදහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අක්කර 64ක භූමි ප්‍රදේශයක් හොරණ මිල්ලෑව ප්‍රදේශයෙන් ලබාගන්නා ගිවිසුම අත්සන්කරන අවස්ථාව.

    A historic moment: UDA grants SPMC the land required to build 5 new factories under the Second Phase of the Pharmaceuticals Manufacturing Plant.

    Jepppi ponnayanta ridei ithin
    ලබන අවුරුද්දෙ ඉදන් සති 2කට එක බෙහෙතක් ගානෙ ලoකාවෙ හදනව :) :) :) :)
     
    • Like
    Reactions: bambuwathamai

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Malik jepponta salli deela aandu haduwa, banku kaduwa
    Ibrahim jepponta salli deela mini maruwa, kunu gammiris genawa
    Dan Indian pharmaceutical company jepponta salli deela Prof. Channa Jayasumanata mada gahanawa

    Mung salli wala ta ona deyak. Bloody prostitutes
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Malik jepponta salli deela aandu haduwa
    Ibrahim jepponta salli deela mini maruwa
    Dan Indian pharmaceutical company jepponta salli deela Prof. Channa Jayasumanata mada gahanawa

    Mung salli wala ta ona deyak. Bloody prostitutes
    ඔකුන් එදා ඉදන් කරේ රටට වැඩක් කරන මිනිහට මඩ ගහපු එක, :yes: :yes: :yes: බලේ ගත්ත කාලෙ පැනඩෝල් පෙත්තක් හදාගන්ඩ බැරි උන ගු ඇන් පි ලොල්ලො දැන් බේත් මෙරට හදද්දි බුරනව ඔහොම තමයි කුහකයන්ගෙ කෙරුවාව...
     
    • Like
    Reactions: bambuwathamai

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔකුන් එදා ඉදන් කරේ රටට වැඩක් කරන මිනිහට මඩ ගහපු එක, :yes: :yes: :yes: බලේ ගත්ත කාලෙ පැනඩෝල් පෙත්තක් හදාගන්ඩ බැරි උන ගු ඇන් පි ලොල්ලො දැන් බේත් මෙරට හදද්දි බුරනව ඔහොම තමයි කුහකයන්ගෙ කෙරුවාව...

    thawa awruddakin mung rajapakshalata bana bana bana SPMC hadapu beheth bonawa, hariyata nikang ara highway eka wagey
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thawa awruddakin mung rajapakshalata bana bana bana SPMC hadapu beheth bonawa, hariyata nikang ara highway eka wagey
    එකෙන්ම, මුන් බොන බෙත් පෙත්තත් රාජපක්ශලගෙ ඕකුන් පුදුම විදිහට විදවයි ලොල් :lol: :lol: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    බුද්ධිමතා

    G3qFVsK.gif
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.
    මේක ඇතෑරියද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    මේක ඇතෑරියද?
    නෑ . ඔය මේකම තමයි මම හිතන්නේ.. වෙන බෝතලෙකින් එන්නේ. එන්න එන්න කොරෝනා ලෙඩ්ඩු වැඩි උනාට , අපි ස්ටෙප් එකක් උඩින් ඉන්නේ. :rofl:

    CapturePaniya.JPG